භික්‍ෂුවක් තමන්ම චිතකයක් සාදා ගිනි තබාගෙන අපවත් වෙති..

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    meka pahadili madi source eka mokadda hariyatama?
    sutta, atuwa wala waradi than thinawa, atuwaachrinuth kiyalama tinawa waradi thinna puluwan samawenna kiyala
    අටුවා වැරදි කියන්නේ හොරාට සිවුරු දාන් බයිලා ගහන නූතනයේ සම-හරක් ..
    පොරවල් වෙන්න බයිලා කියලා නිකන් අපාගත වෙනවා. 😬
    විශුද්ධි මාරගයත් වැරදි කිව්ව මී හරක්..
    මීවනපලානේ,වහරක කල්ලිය..තමා ඕවා කියවන්නේ.
    සූත්‍ර, අටුවා වල වැරදි තැන් නැත..💯👌
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔව් ..මේක හරි.
    අර්හත්වයට පත් වූ බව මම විශ්වාස කරන පූජ්‍ය දන් කන්දේ ධම්මරතන හාමුදුරුවන් අපවත් වෙන්න කලින් දවසේ ලියපු ලියුමක් ලිව්වා..
    අවසන් කටයුතු සරලව කරන්න ඕනේ ආකාරය ගැන.
    ඉන්දියාවේ සෙට් එකක් ඉන්නවා ඒ යෝගීන්ගේ සෙට් එකේ අය ඉස්සර ඉඳන්ම තැන් තැන් වල වැටිලා මැරෙන්නේ නැහැලු (සමාන්‍ය මරණ වලදී අනතුරු නෙමේ ). හේතුව අනාපාණය පුහුණු කරපු අයට මැරෙන්න කලින් දැන ගන්න පුළුවන් , මොකද ඒ අය ජිවිත කාලෙම හුස්ම ගැන සිහියෙන් ඉන්නේ ,වෙනස් වීම දැනෙනව ., පේමසිරි ලොකු හමුරුවෝ කිව්වා , රේරුකානේ හාමුදුරුවොත් එහෙම කලින් කිව්ව කියල ,එත් කලින් කියන්න පුලුවන් රහතන් වහන්සේලාට විතරක් නෙමේ

    විශුද්ධි මාරගයත් වැරදි
    අටුවා වල වැරදි තැන් නැත..💯👌
    ithin atuwawema kiyala thinawa neda , waraduna than thinna puluwan kiyala ? ehema nadda? sutta wisthara karaddi e ayata therena widihata ,විශුද්ධි මාරගයත් waradi thinna puluwan aniwaryen rahathan wahanse kenek liwwa ekak neme nisa. ayi waradi nathi wenne 100%?
    ------ Post added on Jul 22, 2023 at 4:20 PM

    භික්ෂුවක් ශාසනයට එළඹෙන්නේ ජීවිතයේ දුක කෙලවර කරන්න. බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාව (විශ්වාසය) ඇතිව. එතනදි භික්ෂුව පිලිගන්න එක ටෙනෙට් එකක් තමා පුනර්භවය. තවත් ටෙනට් එක තමා පැවැත්ම දුකයි කියන එක. මේ ටෙනනට් දෙක පිළිගැනීම තිබෙන තැනක රහත් නොවී (අඩුම තරමේ මාර්ගඵලයක් නොලබා) සියදිවි නසාගන්නවා කියන එක සමනය කරන්න අපහසු කාරණයක්. හේතුඵල විදිහට නැවත නැවත පුනර්භවයක් ලැබෙනවා දුකම උරුම වෙනවා කියලා පිලිගැනීමක් ඇතිවම උත්සහය අත්හැරීමක්. ක්ෂණ සම්පත්තිය අනතුරට පත්කර ගැනීමක්. බොහොම කලාතුරකින් ලැබෙන මනුශ්‍ය භවය ප්‍රයෝජනයට නොගැනීමක්.

    ඒ වගේම අනෙක් අතට, සියදිවි නසා ගත්ත පුද්ගලයාව විලිෆයි කරන එකටත් මම එකඟ නැහැ. ඉහත දබොම්බ්ට දාපු රිප්ලයි එකේ සඳහන් කරපු ඥානවීර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සෝතාපන්නයි කියන අවබෝධයේ හිටියාය කියනවා. ඒක එහෙමම නම් උන්වහන්සේට තිබුණු අධික කායික (ලෙඩරෝග) පීඩාවන් හමුවේ සියදිවි නසා ගැනීම යම් පමණකට සාධාරණීකරනය කරන්න පුලුවන්. ඒ වගේම අවශ්‍යනම් භික්ශුවක් දිවිපැවැත්ම අත්හැරලා නිර්වාණාධිගමයට උත්සුක වීම අනුමත කරන්න පුලුවන්.

    .
    නමුත් මම මාර්ගඵල නොලැබූවෙක් විදිහට, සේෆ් බෙට් එකක් විදිහට සියදිවි නසා ගැනීම අනුමත කරන්නේ නැහැ. බුඩිස්ට් මොනාස්ටික් වලින් පටන් අරන් ඒක බෞද්ධ ගිහියන්ට (මට) ආදේශ කරගන්නේ එහෙමයි.
    :yes:

    විලිෆයි kiyanne mokadda

    මාර්ගපල නැති කෙනෙක් සිය දිවි නසා ගැනීමක් කරොත් අනිවාර්යෙන් නරක ප්‍රතිසන්දියක් ලැබෙන්න ඉඩ කඩ වැඩි හෝ අනිවාර්යෙන් ලැබෙනව ද ?

    කෙනෙක්ගේ ජිවිතයක් බේරා ගන්න ජිවිතේ පූජා කරන එක වෙනස් ඇති , එත් සියදිවි නසා ගැනීමකදී අනිවාර්යෙන් මාර්ගපල නැති කෙනෙක්ට ඒ මොහොතේදී නරක (වචනේ දන්නේ නැහැ ) සිතුවිල්ලක් එනවා නේද ,මේවා විස්තර කරපු තැන් තිනවද සුත්ත හෝ අත්ත කතා වල


    ------ Post added on Jul 22, 2023 at 4:34 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    විලිෆයි kiyanne mokadda

    අපකීර්තියට ලක්කිරීම, අපවාද කිරීම.

    මාර්ගපල නැති කෙනෙක් සිය දිවි නසා ගැනීමක් කරොත් අනිවාර්යෙන් නරක ප්‍රතිසන්දියක් ලැබෙන්න ඉඩ කඩ වැඩි හෝ අනිවාර්යෙන් ලැබෙනව ද ?

    ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්න අපහසුයි. ඒ පුද්ගලයාගේ චුතියට හේතුවෙන විඥ්ඥාණය අනුව තීරණය වේවි. අභිධර්මයේ මීට වඩා සෘජු පිලිතුරක් ඇති බොහෝවිට.

    කෙනෙක්ගේ ජිවිතයක් බේරා ගන්න ජිවිතේ පූජා කරන එක වෙනස් ඇති , එත් සියදිවි නසා ගැනීමකදී අනිවාර්යෙන් මාර්ගපල නැති කෙනෙක්ට ඒ මොහොතේදී නරක (වචනේ දන්නේ නැහැ ) සිතුවිල්ලක් එනවා නේද ,මේවා විස්තර කරපු තැන් තිනවද සුත්ත හෝ අත්ත කතා වල

    එහෙම මගපල නොමැති අයවලුන් ගැන සඳහනක් තිබෙන්නේ අසුභ සූත්‍රයේදි විතරයි මම දන්න පමණින්. අභිධර්මය උගත් අයෙක්ගෙන් ඔය ප්‍රශ්නය අහන්න. පැහැදිලි පිලිතුරක් ලැබෙයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG