විජේවීරල, ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නෙ, ආණ්ඩුවෙන් කරපු මර්ධනයට එරහිව නේද? උන්ගෙ එවුන් පැහැරගෙන ගිහින් වධ හිංසා කරපු නිසා නේද?රජය විතරක් නෙවෙයි... ජවිපෙත් මේ මරණ වලට වග කිව යුතුයි...

විජේවීරල, ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නෙ, ආණ්ඩුවෙන් කරපු මර්ධනයට එරහිව නේද? උන්ගෙ එවුන් පැහැරගෙන ගිහින් වධ හිංසා කරපු නිසා නේද?
මුලින්ම දේශපාලන පංති කරල, සාදාරණ විදියට නේද දේශපාලනය කලේ?
මම දන්න විදියට, ආණ්ඩුවෙන් මිනිස්සු මරල, ඒව මුන්ගෙ පිටින් දැම්ම..හමුදාවෙ පවුල් මරල, හමුදාව තරහ කෙරෙව්වා...ප්‍රසිද්ධ චරිත මරල, මහජනතාවගේ පිලිකුල ඇතිකරා...
ප්‍රේමදාසත් කියනවනෙ තැනක, වෙන අය කරපු වැරදි ජවිපෙ පිටින් දානව කියල..
අනික ජේආර් ගෙ කතා වලින්ම පේනව, මිනිහට මුන්ව නැති කරල දාන්න තිබුන උවමනාව..
(යුටියුබ් වල තිබුනා, ප්‍රේමදාසගෙත්, ජේආර් ගෙත් කතා)
එතකොට විජය, ප්‍රේමකීර්ති වගෙ අය මැරුවෙ ජවිපෙන් ද?71 කැරැල්ල තමයි උන් හරියටම කලේ , නමුත් 88-89 ගොඩක් පුද්ගලික පළිගැනීම් කලා , ඒ කැරැල්ලේ 71 වගේ මොළකාරයෝ වැඩිය හිටියේ නෑ.

එතකොට විජය, ප්‍රේමකීර්ති වගෙ අය මැරුවෙ ජවිපෙන් ද?![]()
බය වෙන්න එපා, සුදු වෑන් එන්නෙ නෑ..ඕන නම් ඩිෆෙන්ඩර් එකක් එයි..විජයව මරුවේ ආණ්ඩුවෙනුත් නෙමේ ජෙප්පොත් නෙමේ. මේවා කියලා මාව උස්සන් යයිද දන්නෑ

විජේවීරල, ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නෙ, ආණ්ඩුවෙන් කරපු මර්ධනයට එරහිව නේද? උන්ගෙ එවුන් පැහැරගෙන ගිහින් වධ හිංසා කරපු නිසා නේද?
මුලින්ම දේශපාලන පංති කරල, සාදාරණ විදියට නේද දේශපාලනය කලේ?
මම දන්න විදියට, ආණ්ඩුවෙන් මිනිස්සු මරල, ඒව මුන්ගෙ පිටින් දැම්ම..හමුදාවෙ පවුල් මරල, හමුදාව තරහ කෙරෙව්වා...ප්‍රසිද්ධ චරිත මරල, මහජනතාවගේ පිලිකුල ඇතිකරා...
ප්‍රේමදාසත් කියනවනෙ තැනක, වෙන අය කරපු වැරදි ජවිපෙ පිටින් දානව කියල..
අනික ජේආර් ගෙ කතා වලින්ම පේනව, මිනිහට මුන්ව නැති කරල දාන්න තිබුන උවමනාව..
(යුටියුබ් වල තිබුනා, ප්‍රේමදාසගෙත්, ජේආර් ගෙත් කතා)
ඔව් ජවිපෙ අන්තිමට කරේ ආණ්ඩුව මිනි මරනවා කියල පෙන්නන්න තරුණ ජිවිත බිල්ලට දුන්න එක .. දෙපැත්තම වැරදි.. අහිංසක තරුණ ජිවිත තමයි රටට නැති උනේ...

අදුරු අතීතය. 80 ගනන්වල මරපු සමාජ චින්තකයො අද රටේ හිටියනම් මේවගේ පිස්සො දේශපාලනය කරන්නෙ නැ. උගත්තු ඔක්කොම ටික මරලා දැම්මා, නූගත්තු රජ උනා.. ඒ පරම්පරාවේ අඩුව තමා තාම තියෙන්නේ.. ඊලග පරම්පරාව එනකන්, 70-80 ගනන්වල මැරුනු උගත්තුන්ගෙ හිගය ලන්කාවට තදට දැනේවි..
හැම කෙනාම දේශපාලනේ කරන්න කැමති නැහැ ,දේශපාලනේ කරන්න කැමැත්තක් තීන මොලයක් තීන මිනිස්සු ටික මැරුව (මරුන සේරම නෙමේ ඒ අතරේ විජේවීර බල්ල වගේ උන්ගේ උසි ගැන්වීම් වලට මරුන අහිංසක තරුණ උන් ඉන්නවා ගොඩක් දෙපැත්තම වැරදි ),දැන් කාලකන්නි රට කරනව.එහෙමත් උනාද විජේවීරගෙ උවමනාවට? හොදටම ශුවර් ද?![]()
උබත් JVP එකේ ඒ කාලෙ හිටියද? මෙච්චර දේවල් කොහොමද දන්නෙ...?ඕක බොරුවක් වෙන්න බැරිද?![]()
අනේ මන්ද බං...ඕවා බොරු නෙවෙයි.. මේ ලිපිය ලියල තියෙන්නෙත් ඔය කාලෙම ශිෂ්‍ය ව්‍යාපාර වල හිටිය ජවිපෙ සමග දැඩි ලෙස සම්බන්ධකම් තිබුන කෙනෙක්... ඔහුගෙන්ම වැඩි විස්තර දැනගන්න පුළුවන්.. විජේවීර කියන්නේ පොරක් කියලද උඹේ හිතන්නේ ? එහෙනම් වැරදිලා බන්.. ජවිපෙ ඉතිහාසය ගැන ලියවුනු හොඳ පොත් තියෙනවා.. හොයල බලල කියවපන්...