~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇයි බන් සූරිය කන්ද? මන් ලග පොතක් තිබ්බා මාරාදාපු පින්තූරත් එක්ක

    :sorry::sorry::sorry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    රජය විතරක් නෙවෙයි... ජවිපෙත් මේ මරණ වලට වග කිව යුතුයි...
    විජේවීරල, ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නෙ, ආණ්ඩුවෙන් කරපු මර්ධනයට එරහිව නේද? උන්ගෙ එවුන් පැහැරගෙන ගිහින් වධ හිංසා කරපු නිසා නේද?
    මුලින්ම දේශපාලන පංති කරල, සාදාරණ විදියට නේද දේශපාලනය කලේ?:baffled:
    මම දන්න විදියට, ආණ්ඩුවෙන් මිනිස්සු මරල, ඒව මුන්ගෙ පිටින් දැම්ම..හමුදාවෙ පවුල් මරල, හමුදාව තරහ කෙරෙව්වා...ප්‍රසිද්ධ චරිත මරල, මහජනතාවගේ පිලිකුල ඇතිකරා...
    ප්‍රේමදාසත් කියනවනෙ තැනක, වෙන අය කරපු වැරදි ජවිපෙ පිටින් දානව කියල..:yes:
    අනික ජේආර් ගෙ කතා වලින්ම පේනව, මිනිහට මුන්ව නැති කරල දාන්න තිබුන උවමනාව..:sorry:
    (යුටියුබ් වල තිබුනා, ප්‍රේමදාසගෙත්, ජේආර් ගෙත් කතා)
     
    71 කැරැල්ල තමයි උන් හරියටම කලේ , නමුත් 88-89 ගොඩක් පුද්ගලික පළිගැනීම් කලා , ඒ කැරැල්ලේ 71 වගේ මොළකාරයෝ වැඩිය හිටියේ නෑ.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    71 කැරැල්ල තමයි උන් හරියටම කලේ , නමුත් 88-89 ගොඩක් පුද්ගලික පළිගැනීම් කලා , ඒ කැරැල්ලේ 71 වගේ මොළකාරයෝ වැඩිය හිටියේ නෑ.
    එතකොට විජය, ප්‍රේමකීර්ති වගෙ අය මැරුවෙ ජවිපෙන් ද? :baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එතකොට විජය, ප්‍රේමකීර්ති වගෙ අය මැරුවෙ ජවිපෙන් ද? :baffled:

    විජයව මරුවේ ආණ්ඩුවෙනුත් නෙමේ ජෙප්පොත් නෙමේ. මේවා කියලා මාව උස්සන් යයිද දන්නෑ
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    විජයව මරුවේ ආණ්ඩුවෙනුත් නෙමේ ජෙප්පොත් නෙමේ. මේවා කියලා මාව උස්සන් යයිද දන්නෑ
    බය වෙන්න එපා, සුදු වෑන් එන්නෙ නෑ..ඕන නම් ඩිෆෙන්ඩර් එකක් එයි..:rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    විජේවීරල, ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නෙ, ආණ්ඩුවෙන් කරපු මර්ධනයට එරහිව නේද? උන්ගෙ එවුන් පැහැරගෙන ගිහින් වධ හිංසා කරපු නිසා නේද?
    මුලින්ම දේශපාලන පංති කරල, සාදාරණ විදියට නේද දේශපාලනය කලේ?:baffled:
    මම දන්න විදියට, ආණ්ඩුවෙන් මිනිස්සු මරල, ඒව මුන්ගෙ පිටින් දැම්ම..හමුදාවෙ පවුල් මරල, හමුදාව තරහ කෙරෙව්වා...ප්‍රසිද්ධ චරිත මරල, මහජනතාවගේ පිලිකුල ඇතිකරා...
    ප්‍රේමදාසත් කියනවනෙ තැනක, වෙන අය කරපු වැරදි ජවිපෙ පිටින් දානව කියල..:yes:
    අනික ජේආර් ගෙ කතා වලින්ම පේනව, මිනිහට මුන්ව නැති කරල දාන්න තිබුන උවමනාව..:sorry:
    (යුටියුබ් වල තිබුනා, ප්‍රේමදාසගෙත්, ජේආර් ගෙත් කතා)

    ඔව් ජවිපෙ අන්තිමට කරේ ආණ්ඩුව මිනි මරනවා කියල පෙන්නන්න තරුණ ජිවිත බිල්ලට දුන්න එක .. දෙපැත්තම වැරදි.. අහිංසක තරුණ ජිවිත තමයි රටට නැති උනේ...
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔව් ජවිපෙ අන්තිමට කරේ ආණ්ඩුව මිනි මරනවා කියල පෙන්නන්න තරුණ ජිවිත බිල්ලට දුන්න එක .. දෙපැත්තම වැරදි.. අහිංසක තරුණ ජිවිත තමයි රටට නැති උනේ...

    එහෙමත් උනාද විජේවීරගෙ උවමනාවට? හොදටම ශුවර් ද? :sorry:
    උබත් JVP එකේ ඒ කාලෙ හිටියද? මෙච්චර දේවල් කොහොමද දන්නෙ...?ඕක බොරුවක් වෙන්න බැරිද?:rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අදුරු අතීතය. 80 ගනන්වල මරපු සමාජ චින්තකයො අද රටේ හිටියනම් මේවගේ පිස්සො දේශපාලනය කරන්නෙ නැ. උගත්තු ඔක්කොම ටික මරලා දැම්මා, නූගත්තු රජ උනා.. ඒ පරම්පරාවේ අඩුව තමා තාම තියෙන්නේ.. ඊලග පරම්පරාව එනකන්, 70-80 ගනන්වල මැරුනු උගත්තුන්ගෙ හිගය ලන්කාවට තදට දැනේවි..

    :yes: හැම කෙනාම දේශපාලනේ කරන්න කැමති නැහැ ,දේශපාලනේ කරන්න කැමැත්තක් තීන මොලයක් තීන මිනිස්සු ටික මැරුව (මරුන සේරම නෙමේ ඒ අතරේ විජේවීර බල්ල වගේ උන්ගේ උසි ගැන්වීම් වලට මරුන අහිංසක තරුණ උන් ඉන්නවා ගොඩක් දෙපැත්තම වැරදි ),දැන් කාලකන්නි රට කරනව.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොන්ඩේ ඉදුනට වයසට ගියාට මොලේ වැඩි වෙන්නේ නැහැ ,අලි පුකෙන් අපු ටෝක් සමහර ponz ලගේ තින්නේ :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එහෙමත් උනාද විජේවීරගෙ උවමනාවට? හොදටම ශුවර් ද? :sorry:
    උබත් JVP එකේ ඒ කාලෙ හිටියද? මෙච්චර දේවල් කොහොමද දන්නෙ...?ඕක බොරුවක් වෙන්න බැරිද?:rolleyes:

    ඕවා බොරු නෙවෙයි.. මේ ලිපිය ලියල තියෙන්නෙත් ඔය කාලෙම ශිෂ්‍ය ව්‍යාපාර වල හිටිය ජවිපෙ සමග දැඩි ලෙස සම්බන්ධකම් තිබුන කෙනෙක්... ඔහුගෙන්ම වැඩි විස්තර දැනගන්න පුළුවන්.. විජේවීර කියන්නේ පොරක් කියලද උඹේ හිතන්නේ ? එහෙනම් වැරදිලා බන්.. ජවිපෙ ඉතිහාසය ගැන ලියවුනු හොඳ පොත් තියෙනවා.. හොයල බලල කියවපන්...
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඕවා බොරු නෙවෙයි.. මේ ලිපිය ලියල තියෙන්නෙත් ඔය කාලෙම ශිෂ්‍ය ව්‍යාපාර වල හිටිය ජවිපෙ සමග දැඩි ලෙස සම්බන්ධකම් තිබුන කෙනෙක්... ඔහුගෙන්ම වැඩි විස්තර දැනගන්න පුළුවන්.. විජේවීර කියන්නේ පොරක් කියලද උඹේ හිතන්නේ ? එහෙනම් වැරදිලා බන්.. ජවිපෙ ඉතිහාසය ගැන ලියවුනු හොඳ පොත් තියෙනවා.. හොයල බලල කියවපන්...
    අනේ මන්ද බං...:dull: