භූතයන්ගේ පින්තූර Updating thread

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හුජ්ජා බරත් ආවා බන්..හිහි එලz මච්න්.මේවට මන් පට්ට ආසයි.. තව දා කොල්ලෝ 5+++++

    ghost-pictures-real-scary-664.jpg

    hayalethikayeleri_ghost2.jpg

    මේ හොල්මනත් ටිකක් ෆේමස්
    foto-fantasma-1.jpg

    0.jpg

    Real+Ghost+Photos+5.jpeg
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    holman kiyala jathiyak innawa machooo :):):):)
    හොල්මන් කියල ජතියක් නෑ නෙද සහෝ...:confused::confused::confused:
    මම අහල තියෙන විදිහට යක්ශයෝ, ප්‍රේතයෝ, කුම්භන්ඩයෝ කියලනම් ඉන්නවා..බුද්දාගමට අනුව...:D:D:D:D
    ඒ කොහොම උනත් උබේ වැඩේටනම් මම කැමති මචෝ...මමත් කැමතිම දෙයක් මේ...
    :yes::yes::yes::yes:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හොල්මන් කියල ජතියක් නෑ නෙද සහෝ...:confused::confused::confused:
    මම අහල තියෙන විදිහට යක්ශයෝ, ප්‍රේතයෝ, කුම්භන්ඩයෝ කියලනම් ඉන්නවා..බුද්දාගමට අනුව...:D:D:D:D
    ඒ කොහොම උනත් උබේ වැඩේටනම් මම කැමති මචෝ...මමත් කැමතිම දෙයක් මේ...
    :yes::yes::yes::yes:

    ඔව් ඔව් මචෝ...හොල්මන්,,,,නැහැ භුතයෝ,පිසචයෝ, යක්ශයෝ, ප්‍රේතයෝ, කුම්භන්ඩයෝ තමයි ඉන්නේ.....

    :confused: