භූමිකම්පා නවත්වන දේවල්

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    -> කිරිබත්ගොඩ ඥානානන්ද හිරිවඩුන්න සිරි මහා බෝධිය අසල දේශනාවක් පවත්වනවා. මේ දේශනාවේ අවසානයට කිරිබත්ගොඩ ඥානානන්ද මහන බමුණා හිරිවඩුන්න සිරි මහා බෝධියට නිග්‍රහ කරනවා. නිග්‍රහ කරන්නේ බුදුන්ගේ හෙළ බොදු ඉතිහාසය හෑල්ලුවට ලක් කරලා. මේ කොටස video එකෙන් ඉවත් කරලා. මෙතන "මහන බමුණා" කියන්නේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී මෙන් අදත් කුමන්ත්‍රණ කරන බමුණෝ බික්ෂු වේසයක් දරාගෙන වාසය කරන නිසා.

    -> දේශනාව + 1 day, ඊට පසු මෙතන භුමි කම්පාවක් ඇති වෙනවා. මේ වගේ භුමි කම්පා වෙන්න හේතුව මනුෂ්‍යයින්ට නිවන් දැකීමට අවශ්‍ය ධරමය යටපත් කිරීම.

    -> දේශනාව + n day, හිරිවඩුන්න පන්සලේ භාරකර මහන බමුණා බුදුන් වහන්සේ බුදු වුන ගල් ආසනය පස් දාලා යට කරනවා. මෙයා කිරිබත්ගොඩ ඥානානන්දගේ අනසක වලට යටපත් වෙලා වැඩ කරන එක්කෙනෙක් බව කියනවා.

    "බැලූ බැල්මට මේ ආසනය හතරැස් සාමාන්‍ය ගල් කුට්ටියක්. ඒත් අයහපත් චේතනාවකින් මේ ගල් ආසනයට අත තියන්නවත් බෑ. මේ ගල පෙරළන්න උත්සාහ කරපු අයට ගමේවත් ඉන්න බැරිව ගියා. ඒ වගේම මේ ගල් ආසනය පෙරළන්න ඉඩ ලබා දුන්න හාමුදුරුවන්ට මේ ආරණ්‍ය සේනාසනයෙනුත් යන්න වුණා. ඒ නිසා මේ ස්ථානය ගමේ මිනිස්සු හඳුන්වන්නේ මහ බලගතු ස්ථානයක් විදිහට. අර පහළින් ගලා බහින්නේ හිරිවඩුන්න වැවේ පිටාර වතුර ගලා යන ඇළ. ඔය ඇළටත් පිට පළාත්වලින් පැමිණෙන මිනිස්සු අමුතු කතා කියනවා...’’. - ඔව්... හිරිවඩුන්න ඉපැරණි පුද බිමකි!

    -> ගල් ආසනය + n day, බුදු වුන ගල් ආසනය පස් දාලා යට කලාට පසු රජයේ ඇමති කෙනෙක් හිරි වඩුන්න පන්සලට යනවා මොනවද වෙන්නනේ කීයල බලන්න. මේ දෙන්න අතර වුන සකච්චාව මෙන්න.

    රාජ්‍ය ඇමති -> මේ වෙන්නේ බුදු වුනාද නැද්ද කියලා හොයන්න නොවේ ..
    මහන බමුණා -> නමුත් ඒක වෙනවනේ ම්හත්මයෝ ..
    රාජ්‍ය ඇමති -> නැහැ .. නැහැ ..
    මහන බමුණා -> ඒක වෙනවා !!


    මෙතැන මහන බමුණා ඉතිහාසය යටපත් කරන්න කුම්න්ත්‍රන කරන බව එලි වෙන්වා.

    -> මේ අතර භුමි කම්පා සීග්‍රයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා . භුමි කම්පා නිසා ඇතිවිය හැකි අවධානය කුමක්ද?
    බුදුන් වහන්සේගේ නිර්මල බුදු දහම අවුරුදු 1800 පසු යලි මතු වී ඇති බව දැනට අවුරුදු 10 වඩා කාලයක් එලි වී හමාරයි. මේව යටපත් කරන්නේ පාපකාරී ධමර්ය නොතේරෙන, මෝඩ පුද්ගලයෝ. මොවුන්ට අයිති වන ඉරණම කියලා නිම කරන්න බැරි දුකක්.

    නමුත් ධර්මය තේරෙන අයත් ඉන්නවා. මේ අයට නිවැරිදි ඉතිහාසය සහ ධර්මය ලබන්න සැලැස්වීම රජයට අයිති වගකීමක්. මේ වගකීම අප්‍රමාදව නොවෙන්නේ නම් මුලු රටටම මුහුණ දෙන්න වන ඉරනම වඩාත් බරපතල එකක් වන බව කිසිම සැකයක් නැත.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla