මේ වගේ දේවල් පැහැදිලි කරන්න ඕනේ රටේ විද්වතුන්.
නමුත් 2009 වසරේ සිට අද දක්වා වසරක් 16 තුල එවැනි දෙයක් නොවෙන හෙයින්, අප වගේ විද්වත් නොවුන, රටේ ලෝකේ පිලි නොගත් අයට මේ කාරණය පැහැදිලි කරන්න සිදු වීම ඇත්තටම ඛේදවාචකයක්.
එය ඛේදවාචකයක් වීමට හේතුව මේ වැඩේ කරන සෑම අවස්තාවකම, මුඩුක්කුවක් මැදින් වාහනයක් පදවාගෙන යන විට බල්ලෝ බුරනවා සේ, සිංහල බෞද්ධයෝ බෙරිහන් දෙන්න ගන්න බැවිනි.
මොවුන් බුරන්නේ අන් කිසි හේතුවක් නිසා නොව, මේ බද්ධ කල්පය තුල, මේ සක්වල පුරාවටම ජිවත් වුන ශ්රේෂටම පුද්ගලයා සිංහල මනුස්සයෙක් බව එලි කිරීම නිසා. ඒ වෙන කවුරුවත් නොව, සිදත ගොතම තතාගතයන් වහන්සේයි.
නිවන් මග ඇති එකම "සුගතිය" මේ දිවයිනයි. බ්යිබල්යේ හදුන්වන පාරාදීසය මේ දිවයිනයි. ප්ලේටෝ සදහන් කරන "ඇට්ලාන්ටික්" නැමති විශ්මිත පුරවරය අයිති මේ දිවයිනට. එතකොට, දෙවියෙක්ට හෝ මිනිසෙක්ට ලැබෙන ඉහළම වරප්රසාදය භුක්ති විඳින්නේ සිංහල බෞද්ධයා - මක් නිසාද මෙවැනි ඉතිහාසයක් සහ අනන්යයතාවයක් ඔවුන්ට උප්තින්ම ලැබෙන නිසා.
බුදු ධහම විශ්වයට අයිති නියාම දර්ම වලින් ආරෂා වන දෙයක්. ලොවුතුරා තාතාගතයන් වහන්සේ නමකගේ ඉතිහාසය වහලා මිනිසුන්ගේ නිවනට බාධා පැමිනිවීම "ආනන්තරිය පාප කම්ම" සහ "අරිය උපවාද" වෙනවා. බල්ලෝ වගේ බුරන අයට අත්වන ඉරනම ඔවුන්ම නොදනී.
මේ ක්රියාවට වග කිව යුත්තේ රටේ විද්වතුන්, පාලකයන් සහ මේ රටේ පහල වුන බුදුන්ගේ දහමෙන් යැපෙන නමුත් එක හෙලා උන් වහන්සේ ඉන්දියාවට තල්ලු කරන්න හදන චීවර ධාරීන්.