භූමිතෙල් නැහැ බං කොහෙවත්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    "හොරෙක් වුණත් ඒ මනුස්සයා අපේ ගමට වැඩක් කරන මිනිහෙක්නෙ..” කියමින් පට්ටපල් හොරුන් බලයට ගෙන ආ අවස්ථාවාදී මිනිසුන් ගේ අර්බුදයයි.

    "රටට වැඩක් නැති වුණාට කමක් නෑ. මිනිහා අපේ දුවට රස්සාවක් දුන්නනේ.." කියමින් නූගත් මෝඩයන් බලයට පත් කළ ආත්මාර්ථකාමී මිනිසුන් ගේ අර්බුදයයි.
    "කන්න නැතත් කමක් නෑ ඉන්න රටක් ඕනෙ.." කියමින් ආණ්ඩු හැදූ, ආණ්ඩු පෙරළූ ආවේගශීලී මෝඩයන් ගේ අර්බුදයයි.
    "අහවල් මහත්තයාගේ පුතා අපට හොඳ කලදවසක් උදා කරයි.." කියමින් මුග්ධ උන්මත්තකයන්ට ඡන්දය දුන් අදූරදර්ශි දූපත්වාසීන් ගේ අර්බුදයයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Yaluwek 6000 ganak deela aluth model kerosene ekak aran thibunaa..

    Aran boomithel hoyanakota kohewath naa lu :lol: sir pakayage ammata hu....:lol:

    Mama dan me podi kadayakin boomithel bothalayak aran awa..e minissu paya 1.5k withara shed polime idala aran thiyenne
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,904
    113
    Colombo
    බස්කාරයො බස් වලට බූමිතෙල් ගහල දුවන නිසාලු දෙන්නෙ නැත්තෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආපෝ හිගන වේසාවන්ගෙ මළ ඇඩියාව , කතාව වයිෆ්ට ලක්ශරි ඩිනර් දෙන්ඩ ඒ උනාට ඒ ගෑනිට උනන්ඩ වෙලැ තියෙන්නෙ භූමිතෙල් ලිපේ, නොදකින් බන් තොපි වගේ පොන්සි, තව විලි ලැජ්ජාව නැතුව තෙර්ඩ් දානව භුමිතෙල් නැ කියල තු...