භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක&

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඉස්ලාමිකයන් කුරානය විද්‍යාත්මකයි කියන්නෙත් ඔය වගේ. වචනවලට තමන් කැමති විදිහේ අර්ථදැක්විම් දානවා. :P:P:P

    අපෝ ධාතුවට අපෝ ධාතුව කියන්නේ නැතුව වතුර කියන්නේ මොකටද? මෝඩයන්ට තේරුම්ගන්න ලේසි වෙන්නද?
    :lol::lol: මෝඩයෝ මේ පාලියෙන් සිංහලට කරපු පරිවර්තනයක් තියෙන්නෙ. මෙන්න බලාගනින් "දිය" කියන අර්ථය දෙන පාලි වචනය

    N83BAzu.jpg

    ලිඳ පමණි :rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඉස්ලාමිකයන් කුරානය විද්‍යාත්මකයි කියන්නෙත් ඔය වගේ. වචනවලට තමන් කැමති විදිහේ අර්ථදැක්විම් දානවා. :P:P:P

    අපෝ ධාතුවට අපෝ ධාතුව කියන්නේ නැතුව වතුර කියන්නේ මොකටද? මෝඩයන්ට තේරුම්ගන්න ලේසි වෙන්නද?

    සංයුත්ත නිකායේ සුපණ්ණසංයුත්තයේ සුපණ්ණ වර්ගයේ අන්නදායකාදී ජලාබුජ සංසේදජ සූත්‍රයේ සඳහන් වෙන්නේ මිනිසුන් ජලය පිරි ගර්භාශයක් තුල හැදී උපදින බවයි.. නමුත් ගර්භාෂ තරලය H2O නෙමෙයි කියලා අපි දන්නවා. අන්න ඒ වගේ තැනක් තමයි මේකත්. ඔයාලා වගේ මෝඩයන්ට නොතේරෙන නිසයි සරල භාසාවෙන් කියලා තියන්නේ.. කරුමෙට ඔයාට ඒක තේරුම් ගන්නත් බෑ.. වචනාර්ථය හොය හොය මෝඩයෙක් සේ හැසිරීම ගැන ඇත්තටම අනුකම්පාවයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;16705813 said:
    සංයුත්ත නිකායේ සුපණ්ණසංයුත්තයේ සුපණ්ණ වර්ගයේ අන්නදායකාදී ජලාබුජ සංසේදජ සූත්‍රයේ සඳහන් වෙන්නේ මිනිසුන් ජලය පිරි ගර්භාශයක් තුල හැදී උපදින බවයි..

    ඉතින් බං ඒ සූත්‍රයත් වැරදිනෙ. උඹල වචනවලට කැමති තේරුම් දෙනව කියන්න ඔන්න තවත් උදාහරණයක් දුන්න. භක්තිය අන්ධයි කියන්නෙ ඕකට.

    නැකැත් රාල;16705813 said:
    නමුත් ගර්භාෂ තරලය H2O නෙමෙයි කියලා අපි දන්නවා.
    H2O නොවේ කියල ඔහේ දන්නව උනාට ඒ දැනුමෙන් වැඩක් වෙලා නෑනෙ බන්. ඔහෙල ගැන තියෙන අනුකම්පාව නිසා තමයි මම උත්සාහ කරන්නේ ඇත්ත පෙන්නල දෙන්න.:rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉතින් බං ඒ සූත්‍රයත් වැරදිනෙ. උඹල වචනවලට කැමති තේරුම් දෙනව කියන්න ඔන්න තවත් උදාහරණයක් දුන්න. භක්තිය අන්ධයි කියන්නෙ ඕකට.

    H2O නොවේ කියල ඔහේ දන්නව උනාට ඒ දැනුමෙන් වැඩක් වෙලා නෑනෙ බන්. ඔහෙල ගැන තියෙන අනුකම්පාව නිසා තමයි මම උත්සාහ කරන්නේ ඇත්ත පෙන්නල දෙන්න.:rolleyes:

    මම කලින් දවසකත් වෙනත්‍රෙඩ් එකක කිව්වා තමන්ගේ මතය දිනවන්න බුද්ධ දේශනාව පවා බොරු කියලා කියන පව්කාරයෝ ගැන. මුලින්ම ඔයා දුරදිග නොහිතා බුද්ධියට ගෝචර වුන විදිහට ඕක බොරු කීයලා කෑ ගැහුවා.. පස්සේ ඇත්ත තේරුම් කලාම ඒක තේරුනත් ලැජ්ජාව නිසා දැන් බොරුවට කෑගහනවා. මම කලිනුත් කිව්වනේ බුදුන් ජීවමානව ඉඳලත් මුලු සැවැත්නුවරම රහත් වුනේ නෑනේ. ඔයාගේ කාලකන්නි කමට ඉතින් අපි මොනවා කරන්නද. කල හැකි එකම දේ ඔයාට අනුකම්පා කිරීමත්. සංසාරේ කවදාකවත් ඔයා වගේ උද්දච්ච අමනයෙක් වෙලා උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කිරීමත් විතරයි. :no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඉස්ලාමිකයන් කුරානය විද්‍යාත්මකයි කියන්නෙත් ඔය වගේ. වචනවලට තමන් කැමති විදිහේ අර්ථදැක්විම් දානවා. :P:P:P

    අපෝ ධාතුවට අපෝ ධාතුව කියන්නේ නැතුව වතුර කියන්නේ මොකටද? මෝඩයන්ට තේරුම්ගන්න ලේසි වෙන්නද?

    :(:(:(:(:(:(:(:(:(:(

    donkey-in-a-well-290x195.jpg

    :lol::lol: මෝඩයෝ මේ පාලියෙන් සිංහලට කරපු පරිවර්තනයක් තියෙන්නෙ. මෙන්න බලාගනින් "දිය" කියන අර්ථය දෙන පාලි වචනය

    N83BAzu.jpg

    ලිඳ පමණි :rofl::rofl:

    නැකැත් රාල;16706240 said:
    මම කලින් දවසකත් වෙනත්‍රෙඩ් එකක කිව්වා තමන්ගේ මතය දිනවන්න බුද්ධ දේශනාව පවා බොරු කියලා කියන පව්කාරයෝ ගැන. මුලින්ම ඔයා දුරදිග නොහිතා බුද්ධියට ගෝචර වුන විදිහට ඕක බොරු කීයලා කෑ ගැහුවා.. පස්සේ ඇත්ත තේරුම් කලාම ඒක තේරුනත් ලැජ්ජාව නිසා දැන් බොරුවට කෑගහනවා. මම කලිනුත් කිව්වනේ බුදුන් ජීවමානව ඉඳලත් මුලු සැවැත්නුවරම රහත් වුනේ නෑනේ. ඔයාගේ කාලකන්නි කමට ඉතින් අපි මොනවා කරන්නද. කල හැකි එකම දේ ඔයාට අනුකම්පා කිරීමත්. සංසාරේ කවදාකවත් ඔයා වගේ උද්දච්ච අමනයෙක් වෙලා උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කිරීමත් විතරයි. :no:

    :(:(:(:(:(:(
    donkey-down-the-well2.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි ඔහෙලට ඕක ඔච්චර තේරෙන්නෙ නැත්නම් අපි ලෝදිය වලට ජලය කියල කියමුකො. :P

    එතකොට ඔය 'ජලය' තියෙන්නෙ 'වාතය' මත කියලනෙ කියන්නෙ. දැන් 'වාතය' කියන එක පැහැදිලි කරපල්ලකො.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    හරි ඔහෙලට ඕක ඔච්චර තේරෙන්නෙ නැත්නම් අපි ලෝදිය වලට ජලය කියල කියමුකො. :P

    එතකොට ඔය 'ජලය' තියෙන්නෙ 'වාතය' මත කියලනෙ කියන්නෙ. දැන් 'වාතය' කියන එක පැහැදිලි කරපල්ලකො.

    බාගෙට කියවන උබට මොන පැහැදිලි කිරීම්ද බන් පුළුවන් වැඩක බලාගෙන හිටපන් ළිදට වෙලා
    .:(

    හෙළයෙක්;16704804 said:
    ඒක තමා බන් මාර සීන් එක නේද? මෙන්න මේක කියවල බලලම හිටපන්

    http://www.budurashmiya.net/2011/01/blog-post_27.html

    භූමි කමිපාවන් සිදුවන ආකාරය බුදු පියාණන් දෙසුයුරැ.

    ප්‍රිය මිතුරනේ, මින් පෙර පළවු ලිපි‍ පෙළේ තව එක් කොටසක් ඉතිරිව තිබිය දී අද මේ සුදානමි වන්නේ, වෙනත් සංසිද්ධියක් ගැන සාකචිඡා කරන්නයි. ඒ භූමි කමිපා ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලන්නයි මේ සුදානම. මේ පිළිබඳව ලිපියක් සකස් කිරිමට සිත්වුයේ භූවිද්‍යා හා පතල් කැනීමි කාර්‍යංශය හා යුනිසේෆ් ආයතනය මඟින් සුනාමි හා භුචලන පිලිබඳව ජනයා දැනුවත් කිරිමට පළ කල අත්පත්‍රිකාවක් දක්නට ලැබිම හේතුවෙන්.

    භුමිකමිපා හා බුදුදහම අතර සමිබන්ධය කුමක්ද යන්න අයෙකුට එක් වරම සිතා ගැනිමට නොහැකි වනු ඇත. ඒ කරැණු පසකට තබා මුලින්ම පහත කරැණු පිළිබඳව අවධානය යොමු කිරිම වැදගත් යැයි සිතමි.

    ලෝකය ඝොලාකාර යැයි ප්‍රකාශ කල ආදිතම ශාක්ෂි මොනවාද?
    බුදු රජුන්ට සමකාලින වු පයිතගරස් විසින් මේ මතර දරා ඇත. මේ ක්‍රි.පු 06 වන සියවසේ දීය. ඉන්පසු නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රධානියෙකු හා ගණිතඥයකු වන Āryabhaṭa මේ මතය දරා ඇත.

    නමුත් පසුව යමි යමි ආගමික සංවිධාන ලොව ප්‍රබල වීම නිසා හා ඔවුන්ගේ ලියවිලි වල ලොකය තැටියක් ආකාර යැයි එසේත් නැත්නමි පැතලි යැයි සඳහන් වි තිබු නිසා ලොකය ඝොලාකාර යැයි පිළිගැනිමට මිනිසුන් මැලිවිය. කෙසේ වුවද 1492 කොලොමිබස් විසින් ලොකය වටා චාරිකාව නිමා කරන තුරැම මිනිසුන් ලොව ඝෝලා කාර යැයි පිළි ගැනිමට දැක්වුයේ මහත් බියකි. මා මේ කරැණු සඳහන් කලේ ලොකය පිළිබඳ මිනිසාගේ නුතන විද්‍යාත්මක දැනුම දියුණු වුයේ බොහෝමත්ම මෑත යුගයකදී බව පෙන්වා දීම සඳහායි. ඒයත් නුතන විද්‍යාවට පින් සිදුවන්නටය,

    තත්වය මෙසේ තිබිය දී භූ ගර්භ විද්‍යාව ආදි විද්‍යාවන් හා ඒවා මඟින් වර්තමානයේ පිලිගන්නා කරැණු එතරමි පුරාතන නොවන බව ඔබට පැහැදිලි වනවා ඇත.

    පහත දැක්වෙන කරැණු භූගර්භ හා සමීක්ෂන කාර්යංශය මඟින් නිකුත් කල අත්පත්‍රිකාවේ සඳහන් කරැණු වේ.

    පෘථිවිය තුළ ව්‍යුහය
    පෘථිවි කබොල බිදෙන සුළු භාහිර තටිටුව කි.මී.5-40 පමණ ඝනකමි තටිටුවකි. මෙහි ගොඩබිම-කි.මී 30-40 දක්වා ඝනකම වේ. මුහුදේ කි.මී 5 ක් පමණ ඝනකම වේ.

    මැන්ටලය
    කබොලට ඇතුලින් ඇති කොටස වේ. මෙය කොටස් දෙකකි. මෙහි ඝනකම කි.මී. 2885 ක් පමණ‍ය. පෘථිවි මදය එනමි ද්‍රව සහිත ඇතුළු කොටස හා ඝන ද්‍රව්‍ය සහිත පිට කොටස වශයෙන්

    භුමි කමිපාවක් ඇතිවන්නේ කෙසේද?
    භූතල එකට ගැටීමෙන්, ඈත්වීමෙන් හෝ එකක් මත ලිස්සා යාමෙන්.

    භූතල යනු මොනවාද? මෙසේ ලිස්සායෑමි ගැටීමි වන්නේ කෙසේද?
    ඝන දෘඩ ද්‍රව්‍යන්ගෙන් සෑදුන පෘථිවියේ පිට පොත්ත ශිලා ගෝලය නමි වේ. මෙම ශිලා ගෝලය තල වශයෙන් කොටස් කිහිපයකින් යුක්තය.මෙම තල ඊට යටින් ඇති අර්ධ ද්‍රවමය ස්වභාවයක් සහිත අධෝගොලය මත ඉපිලෙමින් පවතියි. ඉහත කී අර්ධ ද්‍රව මාද්‍යයේ ඇතිවන සංවහන ධාරා මඟින් මෙම තල එකි නෙකට සාපෙක්ෂව චලනය වේ.මෙම චලනය නිසා තල මායිමෙහි ගොඩනැගෙන ආතතිය (ශක්තිය) ක්ෂනිකව මුදාහැරීම නිසා භූ කමිපන හටගනියි.
    erath

    ඉහත දැක්වුයේ නුතන විද්‍යාව මඟින් භූකමිපන ඇතිවන ආකාරය ප්‍රකාශ කර ඇති ආකාරයයි.දැන් භූ කමිපන ගැන දැනීමක් ඇති නිසා සුදානමි වන්නේ ධර්මය දෙසට යොමු වීමටයි.

    දීග්සඟියේ 16 වන මහා පරිණිබිබාන සුත්‍රයේ භූමි කමිපා ඇතිවිමට හේතු වන කරැණු 08 ක් අපගේ තාථාගත සමිමා සමිබුදු රජානන්වහන්සේ විසින් දේශිතයි. දැන් ඒ ගැන සලකා බලමු.

    "ආනන්ද මහා භුමිචලනයක් ඇතිවිමට හේතු 08 ක් පවතියි ඒ අට කවරක්ද?

    01)ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. ජලය වාතයේ පිහිටා තිබේ.වාතය අවකාශයේ පිහිටා ඇත. මහාවාතය හමා යන අවස්ථා ඇත. මහා වාතය හමා යන විට ජලය කමිපා කරයි. ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි. භූ චලනයක් විමට මේ පළමු වන ‍හේතුවයි.

    ඉහත දේශනය කොටසින් කොටස ගෙන මෙහිදි සලකා බැලීම වැදගත් වනු ඇත.

    ආනන්ද මේ පොළව ජලයේ පිහිටා තිබේ. - මේහිදි පොළව යනු ඉහතින් අප විස්තර කර ඇති භූතල හෙවත් පෘථිවි කබොල බව ඔබට පැහැදිලි ඇති. එසේනමි ජලය යනු කුමක්ද? බුදු දහමේ බොහො තැන් වල ආපෝ ධාතුව හැදින් විමට ජලය යන්න යෙදීම දැකිය හැකියි. ඒ ආපෝ ධාතුව ප්‍රකටවම හා පහසුවෙන්ම ප්‍රකාශිත වන මාධ්‍ය ජලය බැවිනි. මෙම ආපෝ ධාතුවට ජලය ත් අයත් වේ, බටර් වැනි මෘදු ඝන ද්‍රවයන් ද අයත් වේ. පැනි වැනි උකු ද්‍රවයන්ද අයත් වේ. තෙල් වැනි ලිහිසි ද්‍රවයන්ද අයත් වේ. තාර වැනි ද්‍රව්‍යද අයත් වෙයි. ඒ අනුව මේ තථාගතයානන්වහන්සේ දේශනා කර ඇත්තේ පොළව එසේත් නැත්නමි මෙම භූ තල ඊට යටින් ඇති අර්ධ ද්‍රවමය සවභාවයක් සහිත අධෝගොලය මත ඉපිලෙමින් පැවතීමයි.

    ජලය වාතයේ පිහිටා තිබේ.-මෙයින් කියවෙන්නේ කුමක්ද? වාතය යනු, වායෝ ධාතුවයි මෙයට ජල වාශ්පද අයත්ය, (හුමාලය) වායුඝෝලයේ අන් වායුන්ද අයත්ය. සංවහන ධාරාවන්ද අයත්ය. වායෝ ධාතුව යනු සැලෙන බව චලනය වන බව ලක්ෂනය කර ඇතියකටයි. ඒ අනුව නුතන විද්‍යාවෙන් ප්‍රකාශිත ඉහත කී අර්ධ ද්‍රව මාද්‍යයේ ඇතිවන සංවහන ධාරා මඟින් මෙම තල එකි නෙකට සාපෙක්ෂව චලනය වේ. මෙසේ සංවහන ධාරා පැවතිය හැකි වන්නේ අවකාශ ධාතුව හෙවත් මෙම ද්‍රවමය පදාර්ථය අසංතතික බැවිනි. එනමි මෙම සංවහන ධාරා අර්ධ ද්‍රවමය මාධ්‍යයේ ඇතිවෙයි. මෙසේ තථාගතයානන්වහන්සේ මෙය විස්තර කරමින් ජලය වාතයේ පිහිටා තිබේ. වාතය අවකාශයේ පිහිටා ඇත. යනුවෙන් දක්වා ඇත.

    මහාවාතය හමා යන අවස්ථා ඇත- සංවහන ධාරා මින් එක් වරම ක්ෂනික ශක්තිය මුදා හැරීම මෙසේ මහා වාතය හමායන අවස්ථා ඇත යනුවෙන් දක්වා ඇත.

    මෙසේ මෙම ශක්තිය මුදා හැරීම නිසා මෙම අර්ධ ද්‍රවමය මාධ්‍යයේ ඇතිවන කමිපන හේතුවෙන් භූ තල එකට ගැටෙයි. සමහර විට භූ තල අතරින් මෙම අර්ධ ද්‍රවමය ද්‍රව්‍ය පොළව මතුපිටට ගලා ඒම සිදුවෙයි. ගිනි කදු විධාරණය විම යනුවෙන් හදුන්වන්නේ මෙවැනි තත්වයක්. මේ නිසා පො‍ළෝ පෘෂ්ඨය කමිපනයට ලක්වේ-ජලය කමිපා කෙරෑ විට පොළව කමිපා වෙයි යනුවෙන් දැක්වුයේ මෙයයි.

    මේ තථාගතයානන් වහන්සේ විසින් භූ කමිපනයක් ඇති වන්නේ කෙසේද යන්න, ඉතාමත් නිරවද්‍ය ලෙස දැනට වසර 2600 කට මත්තෙන් මිනිස් ඇස ඉක්මවු සර්වඥතා ඥානයෙන් දේශනා කර ඇති ආකාරයයි.

    නුතන විද්‍යාව බුදුරජානන්වහන්සේගේ ප්‍රඥාව හා සසඳන විට තාමත් ප්‍රමාණකල නොහැකි සුලු මටිටමක පැවතියද, එම විද්‍යාවෙන් සඳහන් නූතන කරැණු අපගේ තථාගතායානන් වහන්සේ විසින් දැනට වසර 2600 කට පෙර ද දැන සිටි බව දුටු විට ස්‍රාවකයන් වශයෙන් අපට ඇතිවන්නේ මහත්වු චිත්ත ප්‍රසාදමය කුසල කර්මයක්. මේ ලිපිය සකස් කලේ එම චේතනාවෙන්.

    අගුත්තර නිකායේ, තික නිපාතයේ, භරණ්ඩු වග්ගයේ 09 වන සුත්‍රයේ බුදුරජානන්වහන්සේ "මහණෙනි, තථාගතයානන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘතවුයේම බබලයි. වැසුනේ නොම බබලයි"
    යැයි දේශනා කලේ එබැවිනි.

    එසේ නමි භූ කමිපනයක් ඇතිවන අනිත් කරැණු සත කුමක්ද?

    02) ආනන්ද, චිත්ත වශිතාව ලත් ශ්‍රමණයෙක් හෝ භ්‍රාහ්මණයෙක් හෝ සිටියි. මහත් සෘධි මහත් අනුභාව ඇති දෙවියෙක් හෝ සිටියි. ඔහු පඨවි සංඥාව අඩුවෙන් වඩන ලද්දේය. ආපෝ සංඥාව වැඩියෙන් වඩන ලද්දේය. ඔහු මේ පොළව කමිපා කරවයි. සංකමිපනය කරවයි. සමිපකමිපනය කරවයි. වෙවිලවයි. මහා භූමි චලනයකට මේ දෙවෙනි හේතුවයි.

    03)ආනන්ද, බෝසත් තෙමේ සිහිනුවන ඇතිව මහා නුවන ඇතිව තුසිත දෙවියන් අතරින් චුතව,මවිකුස පිළිසිඳගන්නා අවස්ථාවේ දී මේ පොළව කමිපා වෙයි.මේ තෙවන හේතුවයි.

    04)ආනන්ද, මහා බෝසතුන් සිහි ඇතිව මනා නුවනින් යුතුව මවි කුසින් බිහිවන අවස්ථාවේ දී, මේ පොළව කමිපා වෙයි.මේ සිවි වන හේතුවයි.

    05)තථාගතයානන් වහන්සේ අනුත්තර සමිමා සමිබෝධිය අවබෝධ කරන අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි. මේ පස්වන හේතුවයි.

    06)තථාගතයානන් වහන්සේ අනුත්තර ධර්මචක්‍රරය පවත්වන අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි.මේ සවෙනි හේතුවයි.

    07) තථාගතයානන්වහන්සේ ආයු සංස්කාරය අතහරින අවස්ථාවේ මේ පොළව කමිපා වෙයි.මේ සත් වන හේතුවයි

    08)ආනන්දය, තථාගතයානන් වහන්සේ අනුපාදිසේස නිර්වාණයෙන් පිරිනිවෙනා අවස්ථාවේ දී මේ පොළව කමිපා වෙයි. මේ අට වන හේතුවයි.

    භූමි කමිපා ඇතිවීමට ආනන්ද හේතු 08 මේවායි.

    මෙසේ තථාගතායානන් වහන්සේ භූකමිපන ඇතිවිමට හේතු 08 දේශනා කර වදාල සේක. මින් පළමු වැන්න නිවැරදි විමටත් අන්වා බොරැ විමටත් හේතු නැති බව පැහැදිලිය. එබැවින් නුවනැත්තෝ විමසත්වා.
    බුදුසරණයි!

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙළයෙක්;16707121 said:

    බාගෙට කියවන උබට මොන පැහැදිලි කිරීම්ද බන් පුළුවන් වැඩක බලාගෙන හිටපන් ළිදට වෙලා
    .:(

    පොලොව යට වතුර තියෙනවා, වතුර යට වාතය තියෙනවා වාතය යට අවකාශය තියෙනවා කියල කතාවට හරයක් දෙන්න බැහැ. සූත්‍රයක සඳහන් වෙන්නෙ වතුර, වාතය, අවකාශය කියල එම වචන වලින්ම නම් ඔහෙටයි මටයි ඕන විදිහට වතුර කියන්නෙ ලාවා වලටයි වාතය කියන්නෙ තව එකකටයි කියල වෙනස් කරන්න පුලුවන් ද?

    මින් පළමු වැන්න නිවැරදි විමටත් අන්වා බොරැ විමටත් හේතු නැති බව පැහැදිලිය.

    උඹලගෙ ඔය සිතීමේ ශක්තිය අඩුකම නිසා තමයි රටටත් හෙණේ වෙලා තියෙන්නෙ. පලවෙනි එක හරි නිසා ඉතිරි 7 ත් හරි කියන්නෙ අර ළිඳේ හිටිය බූරු පුතා වගෙ අය තමයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොලොව යට වතුර තියෙනවා, වතුර යට වාතය තියෙනවා වාතය යට අවකාශය තියෙනවා කියල කතාවට හරයක් දෙන්න බැහැ. සූත්‍රයක සඳහන් වෙන්නෙ වතුර, වාතය, අවකාශය කියල එම වචන වලින්ම නම් ඔහෙටයි මටයි ඕන විදිහට වතුර කියන්නෙ ලාවා වලටයි වාතය කියන්නෙ තව එකකටයි කියල වෙනස් කරන්න පුලුවන් ද?

    උඹලගෙ ඔය සිතීමේ ශක්තිය අඩුකම නිසා තමයි රටටත් හෙණේ වෙලා තියෙන්නෙ. පලවෙනි එක හරි නිසා ඉතිරි 7 ත් හරි කියන්නෙ අර ළිඳේ හිටිය බූරු පුතා වගෙ අය තමයි.

    ඔන්න ඔහොම දිගටම ත්‍රෙඩ් එක බම්ප් කරපන්.. නැත්තන් විටින් විටේ අපි එන්න එපැයි ඒකට..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;16708061 said:
    ඔන්න ඔහොම දිගටම ත්‍රෙඩ් එක බම්ප් කරපන්.. නැත්තන් විටින් විටේ අපි එන්න එපැයි ඒකට..

    ඔහෙත් අන්තර්ජාලෙ මිත්‍යාව පතුරවන එකෙක් තමයි!
    :growl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔහෙත් අන්තර්ජාලෙ මිත්‍යාව පතුරවන එකෙක් තමයි!
    :growl:

    ඔයාව දැක්කම මට සිරිපාලව මතක් වෙන්නේ. අදම ඔක්කොම දන්න එපා හෙටත් බම්ප් කරන්න ඉතුරු කරගන්න..:lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඔහෙත් අන්තර්ජාලෙ මිත්‍යාව පතුරවන එකෙක් තමයි! :growl:

    පොලොව යට වතුර තියෙනවා, වතුර යට වාතය තියෙනවා වාතය යට අවකාශය තියෙනවා කියල කතාවට හරයක් දෙන්න බැහැ. සූත්‍රයක සඳහන් වෙන්නෙ වතුර, වාතය, අවකාශය කියල එම වචන වලින්ම නම් ඔහෙටයි මටයි ඕන විදිහට වතුර කියන්නෙ ලාවා වලටයි වාතය කියන්නෙ තව එකකටයි කියල වෙනස් කරන්න පුලුවන් ද?

    උඹලගෙ ඔය සිතීමේ ශක්තිය අඩුකම නිසා තමයි රටටත් හෙණේ වෙලා තියෙන්නෙ. පලවෙනි එක හරි නිසා ඉතිරි 7 ත් හරි කියන්නෙ අර ළිඳේ හිටිය බූරු පුතා වගෙ අය තමයි.
    BUMP
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113

    ඔහෙත් අන්තර්ජාලෙ මිත්‍යාව පතුරවන එකෙක් තමයි!
    :growl:
    උබත් නොදැන හෝ ධර්ම දානයට සහභාගි වෙන නිසා ඒ පින් වලින් සමහර විට උබ ලබන ආත්මෙ සම්‍යක්දෘෂ්ටික වෙලා ඉපදෙයි. එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.