ඉදලා ඉදලා vacation අවා. ලබ්බේ භූමිකම්පාවක් ආවා කියපන්කෝ.
ළඟ පාත තට්ටු 34ක බිල්ඩින් එකක් බිමට සමතලා වෙලා .
පාරවල් වල ට්‍රෆික් හිකෙන්න.

පිස්සුද යකු.උදව් කරපන්. ලංකාව නියෝජනය කරන්න ඉන්නෙ උබ විතරයි ඔහේ.![]()
Pattaya පැත්තේ බඩුවක් ගහන්න ගියේ නෑ?පිස්සුද යකු.
ප්ලතුරු කඩ වල " ඔබන්න එපා " කියලා සිංහලෙනුත් notice දාලා තියෙනවා.
තායි උන් අපිට
"ඇයුබුවන් වේසනාවන්" කියලා කඩ ඇතුලට කතා කරන්නේ.
ලංකාවේ උන් වැහි වැහැලා
පිස්සුද යකු.
ප්ලතුරු කඩ වල " ඔබන්න එපා " කියලා සිංහලෙනුත් notice දාලා තියෙනවා.
තායි උන් අපිට
"ඇයුබුවන් වේසිනාවන්" කියලා කඩ ඇතුලට කතා කරන්නේ.
ලංකාවේ උන් වැහි වැහැලා
Ow. පාරේ යනගමන් හිටියේ. එක නිසා දැනුනේ නෑ. මිනිස්සු දුවනකොට තමයි සීන් එක තේරුනේ.Earthquake eka weddith oheda hitiye