භෞතික විද්‍යාව ප්‍රශ්න!

Hansa13

Member
Jan 26, 2013
562
30
0
භෞතික විද්‍යාව ප්‍රශ්න!

1------------------------------------------------------------------------------------------------------------

t කාලයකදී මුල ලක්ෂයේ සිට x දුරින් පිහිටි අංශුවක විස්ථාපනය සදහා ලියනු ලැබූ,

y = aSin [ 2π/λ (vt - x) ] සමිකරණයේ නිරවද්‍යතාව නිර්ණයක් කරන්න. a - විස්තාරය λ - තරංග ආයාමය v - තරංග ප්‍රවේගය

ඔන්න ඕක පොඩ්ඩක් කියල දෙන්නකෝ.. උත්තරේ නම් තියෙනවා මාන වශයෙන් නිවැරදියි කියලා. ඒක එහෙම වෙන හැටියි ඕනේ. Sin තියෙන නිසා පැටලෙනවා. :(
 
Hansa13

Member
Jan 26, 2013
562
30
0
2.

P යනු පීඩනයද x යනු දුරද t යනු කාලයද වන විට P = (a - t^2) / bx වේ. a/b හි මාන වන්නේ?

1. MT^-2
2. M^2 L T^-3
3. M L^3 T^-1
4. L T^-3
5. M L T^-3

මේක සමීකරණය සුළු කරලා පෙන්න a/b ට :( ගත්ත විදිය කියල දෙන්න..
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

1. MT^-2 :oo:
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1------------------------------------------------------------------------------------------------------------

    t කාලයකදී මුල ලක්ෂයේ සිට x දුරින් පිහිටි අංශුවක විස්ථාපනය සදහා ලියනු ලැබූ,

    y = aSin [ 2π/λ (vt - x) ] සමිකරණයේ නිරවද්‍යතාව නිර්ණයක් කරන්න. a - විස්තාරය λ - තරංග ආයාමය v - තරංග ප්‍රවේගය

    ඔන්න ඕක පොඩ්ඩක් කියල දෙන්නකෝ.. උත්තරේ නම් තියෙනවා මාන වශයෙන් නිවැරදියි කියලා. ඒක එහෙම වෙන හැටියි ඕනේ. Sin තියෙන නිසා පැටලෙනවා. :(

    Sin(...) has no dimensions. so y has same dimensions as a.
    Hence the equation is dimensionally homogenous.

    2.

    P යනු පීඩනයද x යනු දුරද t යනු කාලයද වන විට P = (a - t^2) / bx වේ. a/b හි මාන වන්නේ?

    1. MT^-2
    2. M^2 L T^-3
    3. M L^3 T^-1
    4. L T^-3
    5. M L T^-3

    මේක සමීකරණය සුළු කරලා පෙන්න a/b ට :( ගත්ත විදිය කියල දෙන්න..

    given equation can be written as

    Px = a/b - t^2/b

    so a/b has same dimensions as Px.
    P = ML^-1T^-2
    x = L
    So a/b has MT^-2
    :nerd:
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    2.

    P යනු පීඩනයද x යනු දුරද t යනු කාලයද වන විට P = (a - t^2) / bx වේ. a/b හි මාන වන්නේ?

    1. MT^-2
    2. M^2 L T^-3
    3. M L^3 T^-1
    4. L T^-3
    5. M L T^-3

    මේක සමීකරණය සුළු කරලා පෙන්න a/b ට :( ගත්ත විදිය කියල දෙන්න..

    sorry වෙන ප්‍රශ්නේ මාරු වෙලානේ.. :dull:
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Sin(...) has no dimensions. so y has same dimensions as a.
    Hence the equation is dimensionally homogenous.

    given equation can be written as

    Px = a/b - t^2/b

    so a/b has same dimensions as Px.
    P = ML^-1T^-2
    x = L
    So a/b has MT^-2
    :nerd:

    බොහොම ස්තුතියි අයියේ.. :yes: English :dull:
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    1------------------------------------------------------------------------------------------------------------

    t කාලයකදී මුල ලක්ෂයේ සිට x දුරින් පිහිටි අංශුවක විස්ථාපනය සදහා ලියනු ලැබූ,

    y = aSin [ 2π/λ (vt - x) ] සමිකරණයේ නිරවද්‍යතාව නිර්ණයක් කරන්න. a - විස්තාරය λ - තරංග ආයාමය v - තරංග ප්‍රවේගය

    ඔන්න ඕක පොඩ්ඩක් කියල දෙන්නකෝ.. උත්තරේ නම් තියෙනවා මාන වශයෙන් නිවැරදියි කියලා. ඒක එහෙම වෙන හැටියි ඕනේ. Sin තියෙන නිසා පැටලෙනවා. :(

    හරියටම දන්නේ නැහැ! :no: හිතට අපු අදහස කියන්නේ හොඳේ! :sorry:

    asin[ 2π/λ (vt - x) ] = y

    sin [ 2π/λ (vt - x) ] = y/a

    ඒ නිසා, cos [ 2π/λ (vt - x) ] = √(a^2 - y^2) / a

    [ 2π/λ (vt - x) ] = @ කියලා හිතමු! නිකන්! :rolleyes:

    sin^2 @ + cos^2 @ = 1

    (sin@ - cos@)^2 - 2sin@cos@ = 1

    (sin@ - cos@)^2 = 1 + 2sin@cos@

    {(y/a) - (√(a^2 - y^2) / a)} ^2 = 1 + 2{(y/a).(√(a^2 - y^2) / a)}

    {(y-√(a^2 - y^2) / a)} ^2 = 1 + {2y√(a^2 - y^2)} / a^2

    {[y-√(a^2 - y^2)]^2} / a^2 = 1 + {2y√(a^2 - y^2)} / a^2

    දෙපැත්තම a^2 න් වැඩි කරන්න.

    [y-√(a^2 - y^2)]^2 = a^2 + {2y√(a^2 - y^2)}

    y = a = "L" නේද? එතකොට මාන අතින් LHS = RHS වෙනවා නේද? :oo:

    නිකන් ආතල් එකට කිවුවේ හොඳේ! :P හොයලා බලපන් මට නං මතක නෑ දැන් ඕවා! :D
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • 1------------------------------------------------------------------------------------------------------------

    t කාලයකදී මුල ලක්ෂයේ සිට x දුරින් පිහිටි අංශුවක විස්ථාපනය සදහා ලියනු ලැබූ,

    y = aSin [ 2π/λ (vt - x) ] සමිකරණයේ නිරවද්‍යතාව නිර්ණයක් කරන්න. a - විස්තාරය λ - තරංග ආයාමය v - තරංග ප්‍රවේගය

    ඔන්න ඕක පොඩ්ඩක් කියල දෙන්නකෝ.. උත්තරේ නම් තියෙනවා මාන වශයෙන් නිවැරදියි කියලා. ඒක එහෙම වෙන හැටියි ඕනේ. Sin තියෙන නිසා පැටලෙනවා. :(
    Sin පදේ ඇතුලේ තියෙන්නෙ කෝණයක් හින්ද ඒකට මාන නෑ. ඉතිං 2π/λ (vt - x) ටත් මාන නැති වෙන්න ඕනෙ. ඒක තමයි තර්කෙ
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    හරියටම දන්නේ නැහැ! :no: හිතට අපු අදහස කියන්නේ හොඳේ! :sorry:

    asin[ 2π/λ (vt - x) ] = y

    sin [ 2π/λ (vt - x) ] = y/a

    ඒ නිසා, cos [ 2π/λ (vt - x) ] = √(a^2 - y^2) / a

    [ 2π/λ (vt - x) ] = @ කියලා හිතමු! නිකන්! :rolleyes:

    sin^2 @ + cos^2 @ = 1

    (sin@ - cos@)^2 - 2sin@cos@ = 1

    (sin@ - cos@)^2 = 1 + 2sin@cos@

    {(y/a) - (√(a^2 - y^2) / a)} ^2 = 1 + 2{(y/a).(√(a^2 - y^2) / a)}

    {(y-√(a^2 - y^2) / a)} ^2 = 1 + {2y√(a^2 - y^2)} / a^2

    {[y-√(a^2 - y^2)]^2} / a^2 = 1 + {2y√(a^2 - y^2)} / a^2

    දෙපැත්තම a^2 න් වැඩි කරන්න.

    [y-√(a^2 - y^2)]^2 = a^2 + {2y√(a^2 - y^2)}

    y = a = "L" නේද? එතකොට මාන අතින් LHS = RHS වෙනවා නේද? :oo:

    නිකන් ආතල් එකට කිවුවේ හොඳේ! :P හොයලා බලපන් මට නං මතක නෑ දැන් ඕවා! :D

    :nerd:
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    A. සිරියා;17188137 said:
    Sin පදේ ඇතුලේ තියෙන්නෙ කෝණයක් හින්ද ඒකට මාන නෑ. ඉතිං 2π/λ (vt - x) ටත් මාන නැති වෙන්න ඕනෙ. ඒක තමයි තර්කෙ

    :):rolleyes: Thankzz :)
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0

    methu

    Member
    Jun 15, 2012
    173
    6
    0
    Disney World
    2.

    P යනු පීඩනයද x යනු දුරද t යනු කාලයද වන විට P = (a - t^2) / bx වේ. a/b හි මාන වන්නේ?

    1. MT^-2
    2. M^2 L T^-3
    3. M L^3 T^-1
    4. L T^-3
    5. M L T^-3

    මේක සමීකරණය සුළු කරලා පෙන්න a/b ට :( ගත්ත විදිය කියල දෙන්න..

    [p] = [a/bx] = [ t^2/bx]
    [P] = ML-1T-2

    ML-1T-2=[a/bx]
    =a/b*L
    MT-2 = a/b