භෞතික විද්‍යාව ප්‍රශ්න!
1------------------------------------------------------------------------------------------------------------
t කාලයකදී මුල ලක්ෂයේ සිට x දුරින් පිහිටි අංශුවක විස්ථාපනය සදහා ලියනු ලැබූ,
y = aSin [ 2π/λ (vt - x) ] සමිකරණයේ නිරවද්‍යතාව නිර්ණයක් කරන්න. a - විස්තාරය λ - තරංග ආයාමය v - තරංග ප්‍රවේගය
ඔන්න ඕක පොඩ්ඩක් කියල දෙන්නකෝ.. උත්තරේ නම් තියෙනවා මාන වශයෙන් නිවැරදියි කියලා. ඒක එහෙම වෙන හැටියි ඕනේ. Sin තියෙන නිසා පැටලෙනවා.

මට මිනුම් පාඩම මග ඇරුණා.
English
Rep දෙන්නම්.. 

හොයලා බලපන් මට නං මතක නෑ දැන් ඕවා! 