මංගලටත් කොරෝනා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
    ඔහුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පෙරේදා(12) කළ පී.සී.ආර් පරීක්ෂණයකදීය.
    සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් පසුව ඒ මහතාගේ නිවසේ කාර්ය මණ්ඩලයද නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.
    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මංගල සමරවීර මහතා පවසන්නේ
    සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වන ලෙස තමා හමුවීමට පසුගිය දිනවල පැමිණි පුද්ගලයන්ට දැනුම් දෙන බවයි.

    https://www.lankadeepa.lk/latest_news/හිටපු-ඇමැති-මංගලටත්-කොරෝනා/1-596905
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මංගලයට නම් කෙළවෙන සීන් එකක් මට හිතෙන හැටියට.
     
    • Like
    Reactions: lasankandy

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එහෙනන් තව කොල්ලෙකුටත් අනිවා කොරෝනා
    EBUSE මේ ගැන අවදානයෙන්... @hichchiputha ගෙ ප්‍රධානත්වයෙන් යුතු EBUSE සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ආසාදිත කොලු ගනන >> 1

    @tupac97 හෝල්ඩ් ඕන් බ්‍රදර් වී ආ කමින් හාඩ් ෆො යූ.................................
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    EBUSE මේ ගැන අවදානයෙන්... @hichchiputha ගෙ ප්‍රධානත්වයෙන් යුතු EBUSE සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ආසාදිත කොලු ගනන >> 1

    @tupac97 හෝල්ඩ් ඕන් බ්‍රදර් වී ආ කමින් හාඩ් ෆො යූ.................................

    mangalaya nam mata penna ba