මංගලයයි කිලියයි සජියට පුකේ අරිනවද?

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මංගලයයි කිලියයි සජියට පුකේ අරිනවද?

    උගෙන් ඇහුවා මිඩීයා කාරයෙක් රනිල් අගමැති කමේ සහ පක්ෂ නායකත්වයේ දිහටම ඉන්නවද කියලා.ඌ කියනව එහෙම එකකට එකග නෑලු.යකෝ මූට මොන පකටද අපේක්ශක කම දෙන්නේ.පුකට පයින් ගහලා එලවලා පුලුවන් විදිහකට ගිහින් දිනන එක තමයි කරන්න වෙන්නේ.මේක සිරාගේ කිලීගේ කුමන්තරනයක්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔබ දැක තිබේද? ගෝටාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා ඇරුනාම, විරුද්ද පක්ශය ඉලක්ක කරගෙන වෛරී ප්‍රකාශන සිදු කරනවා. රාජ්‍ය බලය යටතේ පැවරු නඩුවලින් එතුමාව නිදහස් කරන්න අදිකරණය තීන්දු කරන වෙලවක බංකොලොත් දේශපාලකයන්ගේ පරමාර්ත.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඔබ දැක තිබේද? ගෝටාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා ඇරුනාම, විරුද්ද පක්ශය ඉලක්ක කරගෙන වෛරී ප්‍රකාශන සිදු කරනවා. රාජ්‍ය බලය යටතේ පැවරු නඩුවලින් එතුමාව නිදහස් කරන්න අදිකරණය තීන්දු කරන වෙලවක බංකොලොත් දේශපාලකයන්ගේ පරමාර්ත.

    :yes::yes::yes::yes::yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපි දැක්ක ජේ. ආර්., ප්‍රේමදාස, ලලිත්, රංජන්, ගාමිණී හිටපු ප්‍රතාපවත් එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දෙයක්. රනිල්, කරු, සජිත්, මංගල, රාජිත, රවි මොකක්ද මේ හූනියම. පකේ සංහිදියාව නිසාම අපිට කිසිම විදිහකින් සජිත් තියා ප්‍රේමදාස ආවත් ඡන්දය යූ. එන්. පී. එකට දෙන්න විදිහක් නැ.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔබ දැක තිබේද? ගෝටාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා ඇරුනාම, විරුද්ද පක්ශය ඉලක්ක කරගෙන වෛරී ප්‍රකාශන සිදු කරනවා. රාජ්‍ය බලය යටතේ පැවරු නඩුවලින් එතුමාව නිදහස් කරන්න අදිකරණය තීන්දු කරන වෙලවක බංකොලොත් දේශපාලකයන්ගේ පරමාර්ත.

    :yes::cool::yes::cool::yes::cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උගෙන් ඇහුවා මිඩීයා කාරයෙක් රනිල් අගමැති කමේ සහ පක්ෂ නායකත්වයේ දිහටම ඉන්නවද කියලා.ඌ කියනව එහෙම එකකට එකග නෑලු.යකෝ මූට මොන පකටද අපේක්ශක කම දෙන්නේ.පුකට පයින් ගහලා එලවලා පුලුවන් විදිහකට ගිහින් දිනන එක තමයි කරන්න වෙන්නේ.මේක සිරාගේ කිලීගේ කුමන්තරනයක්

    ඔය පවුල් ප්‍රශ්න එහෙම විසඳගනිං බන්... අපිට මොකද මොකා අපේක්ෂකයා උනාම...
    පරණ් ගොම ගොඩටම අලුත් රැපින් එකක් දැම්මා විතරනේ ඔය මොකා ආවත්..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    ඔය පවුල් ප්‍රශ්න එහෙම විසඳගනිං බන්... අපිට මොකද මොකා අපේක්ෂකයා උනාම...
    පරණ් ගොම ගොඩටම අලුත් රැපින් එකක් දැම්මා විතරනේ ඔය මොකා ආවත්..

    :yes::yes::yes: