මංගලාරාම හිමියෝ මාරාන්තික උපවාසයක .............

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මංගලාරාම හිමියෝ මාරාන්තික උපවාසයක .............

    “නැගෙනහිර සිංහල ගම්මාන රකින්න මංගලාරාම හිමියෝ මාරාන්තික උපවාසයක
    නැගෙනහිර පළාතේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් කොල්ලකෑම, විහාරස්ථානවලට කරන කෙනෙහිලිකම් සහ රජයේ නිළධාරීන් ඒවාට පක්‍ෂාග‍්‍රාහීව කටයුතු කිරීම ආදියට විරෝධය පල කරමින් මඩකලපුව මංගලාරාම විහාරධිපති අම්පිටියේ සුමන හිමියෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටිති.

    මෙම උපවාසය ලබන 14 වැනිදා මඩකලපුව මංගලාර...
    ාම විහාරස්ථානය ඉදිරිපිටදී ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්ව ඇතැයිද උන් වහන්සේ පවසති.

    නැගෙනහිර පළාතේ සිදුකෙරන ඉඩම් කොල්ලය සහ වෙහෙර විහාරස්ථානවලට කරන අකටයුතුකම්වලට විසඳුම් ලබා දෙන ලෙස කොතෙකුත් ඉල්ලීම් කලද මේ වන තුරු ඊට කිසිදු විසඳුමක් ලැබී නැතැයිද උන් වහන්සේ පවසති."""""""""

    මේවට ජනපති තුමාගේ අවදානය යොමු විය යුතුය.
    මේ සිංහල රටේ සිංහල ජනයාගෙන් චන්දයෙන් පමණක් ජනපති වූ මහින්ද රාජපක්ෂ ජනතිවරයා සිංහලය වෙනුවෙන් කෙලෙහි ගුණ සැලකිය යුතුය.

    මුස්ලිම් චන්ද මිරිගුව පසු පස නොයා සිංහලයා රැක ගැනීම එතුමාගේ වගකීමක් බව එතුමාට අවබෝද විය යුතුය.

    බෞද්ධ හිමි වරු රට ජාතිය වෙනුවෙන් මෙසේ අභිතව කටයුතු කිරීම සිංහලයාගේ භාගයකි.
    උන් වහන්සේලාගේ මේ උත්සාහය සාර්ථක වේවා...


     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    සරත් වීරසෙකරල වගේ බෞද්ධයො නැගෙන හිර පලාතෙන් ඡන්දේ ඉල්ලා
    ආව පකයලා පුක දෙනවද?
    මේවා දැක දැක............:yes:
     

    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    oi jathiwadiya me ube puthada?


    scaled.php