මංගල කටයුතු Help?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Gift geniyanne na ban. Honda Cake ekak wage deyak aran giyama athi

    Jewellery wage salli wadiyen yana gift geniyanna epa. Datha galawanna puluwan moodayek wage impression ekak giyoth ubata hoda naha

    Hoda cake ekak ( 2000k or + withara )
    Hoda Kolikuty awariyak
    Hoda chocolate ekak kellata ( 1500k or +)
    Sunqucik Loku bothalayak
    oya tika athi machan

    Saree එකකුයි cake එකකුයි ගත්තා බං.:D
    හෙට යනවා ;)
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    මමත් යන්න කියල හෙට , කේක් එකක් ගන්නේ මාමණ්ඩි මට කතා කරා කෑමකට එන්න කියල සම්බන්දෙ දැනගත්තට පස්සේ කේක් එකක් අරන් යනවා නේද අම්මල එක්කන් යන්නේ නෑනේ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මමත් යන්න කියල හෙට , කේක් එකක් ගන්නේ මාමණ්ඩි මට කතා කරා කෑමකට එන්න කියල සම්බන්දෙ දැනගත්තට පස්සේ කේක් එකක් අරන් යනවා නේද අම්මල එක්කන් යන්නේ නෑනේ

    අම්මලා එක්ක යන්නේ බං
    කෑමකට එන්න කිව්වා
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දැන් කාලේ කෙල්ලෝ සරි අදින්නේ නැනේ office යනවනම් අවුලක් නැ එත් උබ ඒ කෙල්ලව පලවෙනි පාරට මුණගැහෙන්නේ එදාටනම් කේක් විතරක් අරන් පල
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    මාත් කියන්නේ Cake ගෙඩියක් අරන් පල පස්සේ ඉතින් මුතු මැණික් බැරියැ....
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔය සෙල්ලම් නැතිව කෙල්ල අරන් වරෙන් පස්සේ යාලු වෙන්න බැරියා ගෙවල් එක්ක
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    saree ekak good
    අරන් ගියා බං :)
    hutto ubala mna hithakinda bn ganu ganna dagalanne :baffled::baffled:
    :baffled:
    දැන් කාලේ කෙල්ලෝ සරි අදින්නේ නැනේ office යනවනම් අවුලක් නැ එත් උබ ඒ කෙල්ලව පලවෙනි පාරට මුණගැහෙන්නේ එදාටනම් කේක් විතරක් අරන් පල
    Office යනවා. සාරියක් දුන්න එ නිසා :D
    මාත් කියන්නේ Cake ගෙඩියක් අරන් පල පස්සේ ඉතින් මුතු මැණික් බැරියැ....
    Cake එකකුත් අරන් ගියා :)
    ඔය සෙල්ලම් නැතිව කෙල්ල අරන් වරෙන් පස්සේ යාලු වෙන්න බැරියා ගෙවල් එක්ක

    මහියංගනේ නෙවයි බං. :rofl:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    gihin awith update ekak diyan.......ela

    ගෙදර කස්ටිය කිට මරලා උදේම ගෙදරින් පිටත් වුණා.
    යද්දී ඇරන් ගියේ සාරියකුයි පත සයිස් cake එකකුයි කෙසෙල් අැවරියකුයි.
    මග යන ගමන් ගිහින් මොනවද කරන්න ඕන අනම් මනම් කතා වෙද්දී තමයි මතක් වුනේ යනකොටම කතා කරන්න බුලත් ගන්න බැරි වුණා කියලා. :shocked:
    ඊට පස්සේ කඩේ කින් බුලත් අත් දෙකක් අරගත්තා. :yes:
    අපෙ ගෙදර අය කිව්වා දනම ගහලා වැඳපිය කියලා.
    ඉතිං බං ගෙදරට ගිය ගමන් බුලත් දීලා දනගහලා වැන්දා.
    මාමණ්ඩි නම් එච්චර කතා කරේ නෑ. :sorry:
    එ්ත් නැන්දම්මා නම් ඔලුව අතගාලා එහෙම කතා කරා.
    ඊට පස්සේ ඉතින් ඉස්මුරුත්තාවට එනකන් කන්න බොන්න දීලා එහෙම කතා කර කර ඉඳලා හවස් වෙලා ආවා.
    මම පස්සේ ඇහුවා තාත්තා වැඩිය කැමති නෑ වගේ නේ කියලා කෑල්ලගෙන් :oo:
    අනේ නෑ හරී හොඳ පුතෙක් අරකද මේකද කියලා මගෙ ගුණ වයලා. දන නවා ආචාර කරපු එකට තමයි වැඩියෙන්ම මම ගැන පැහැදිලා තියෙන්නේ. :love:
    :D:D:D:D

    • Like
    Reactions: sithija.h

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA

    oya kale patta athal ban. sweet memories
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ගෙදර කස්ටිය කිට මරලා උදේම ගෙදරින් පිටත් වුණා.
    යද්දී ඇරන් ගියේ සාරියකුයි පත සයිස් cake එකකුයි කෙසෙල් අැවරියකුයි.
    මග යන ගමන් ගිහින් මොනවද කරන්න ඕන අනම් මනම් කතා වෙද්දී තමයි මතක් වුනේ යනකොටම කතා කරන්න බුලත් ගන්න බැරි වුණා කියලා. :shocked:
    ඊට පස්සේ කඩේ කින් බුලත් අත් දෙකක් අරගත්තා. :yes:
    අපෙ ගෙදර අය කිව්වා දනම ගහලා වැඳපිය කියලා.
    ඉතිං බං ගෙදරට ගිය ගමන් බුලත් දීලා දනගහලා වැන්දා.
    මාමණ්ඩි නම් එච්චර කතා කරේ නෑ. :sorry:
    එ්ත් නැන්දම්මා නම් ඔලුව අතගාලා එහෙම කතා කරා.
    ඊට පස්සේ ඉතින් ඉස්මුරුත්තාවට එනකන් කන්න බොන්න දීලා එහෙම කතා කර කර ඉඳලා හවස් වෙලා ආවා.
    මම පස්සේ ඇහුවා තාත්තා වැඩිය කැමති නෑ වගේ නේ කියලා කෑල්ලගෙන් :oo:
    අනේ නෑ හරී හොඳ පුතෙක් අරකද මේකද කියලා මගෙ ගුණ වයලා. දන නවා ආචාර කරපු එකට තමයි වැඩියෙන්ම මම ගැන පැහැදිලා තියෙන්නේ. :love:
    :D:D:D:D

    Patta
     
    • Like
    Reactions: chatura_CN

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මොන විකඩමකද යකු ඔය කරන්නේ.
    නෙද්දකින් මුන්.

    ඔන්න ඔහේ ගිහින් වර.මරාලයක් කරගහනවා මදිවට පුදන්නත් යනවා.....
    :angry::angry::angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :D