මංගල කටයුතු Help?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ගෙදර කස්ටිය කිට මරලා උදේම ගෙදරින් පිටත් වුණා.
    යද්දී ඇරන් ගියේ සාරියකුයි පත සයිස් cake එකකුයි කෙසෙල් අැවරියකුයි.
    මග යන ගමන් ගිහින් මොනවද කරන්න ඕන අනම් මනම් කතා වෙද්දී තමයි මතක් වුනේ යනකොටම කතා කරන්න බුලත් ගන්න බැරි වුණා කියලා. :shocked:
    ඊට පස්සේ කඩේ කින් බුලත් අත් දෙකක් අරගත්තා. :yes:
    අපෙ ගෙදර අය කිව්වා දනම ගහලා වැඳපිය කියලා.
    ඉතිං බං ගෙදරට ගිය ගමන් බුලත් දීලා දනගහලා වැන්දා.
    මාමණ්ඩි නම් එච්චර කතා කරේ නෑ. :sorry:
    එ්ත් නැන්දම්මා නම් ඔලුව අතගාලා එහෙම කතා කරා.
    ඊට පස්සේ ඉතින් ඉස්මුරුත්තාවට එනකන් කන්න බොන්න දීලා එහෙම කතා කර කර ඉඳලා හවස් වෙලා ආවා.
    මම පස්සේ ඇහුවා තාත්තා වැඩිය කැමති නෑ වගේ නේ කියලා කෑල්ලගෙන් :oo:
    අනේ නෑ හරී හොඳ පුතෙක් අරකද මේකද කියලා මගෙ ගුණ වයලා. දන නවා ආචාර කරපු එකට තමයි වැඩියෙන්ම මම ගැන පැහැදිලා තියෙන්නේ. :love:
    :D:D:D:D

    මම next week යන්න ඉන්නෙ.. :yes:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මම හෙට යන්න ඉන්නේ
    මම නම් කලින් කෙල්ලගේ ගෙදර ගිහින් තියෙනවා ඒක නිසා අවුලක් නෑ :D

    තෑගි අරන් යන්න ඕන නෑ බං කැවිලි පෙවෙලි කෙසෙල් ඇවරියක් කේක් ගෙඩියක් අරන් ගියාම ඇති
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63

    ගෙදර කස්ටිය කිට මරලා උදේම ගෙදරින් පිටත් වුණා.
    යද්දී ඇරන් ගියේ සාරියකුයි පත සයිස් cake එකකුයි කෙසෙල් අැවරියකුයි.
    මග යන ගමන් ගිහින් මොනවද කරන්න ඕන අනම් මනම් කතා වෙද්දී තමයි මතක් වුනේ යනකොටම කතා කරන්න බුලත් ගන්න බැරි වුණා කියලා. :shocked:
    ඊට පස්සේ කඩේ කින් බුලත් අත් දෙකක් අරගත්තා. :yes:
    අපෙ ගෙදර අය කිව්වා දනම ගහලා වැඳපිය කියලා.
    ඉතිං බං ගෙදරට ගිය ගමන් බුලත් දීලා දනගහලා වැන්දා.
    මාමණ්ඩි නම් එච්චර කතා කරේ නෑ. :sorry:
    එ්ත් නැන්දම්මා නම් ඔලුව අතගාලා එහෙම කතා කරා.
    ඊට පස්සේ ඉතින් ඉස්මුරුත්තාවට එනකන් කන්න බොන්න දීලා එහෙම කතා කර කර ඉඳලා හවස් වෙලා ආවා.
    මම පස්සේ ඇහුවා තාත්තා වැඩිය කැමති නෑ වගේ නේ කියලා කෑල්ලගෙන් :oo:
    අනේ නෑ හරී හොඳ පුතෙක් අරකද මේකද කියලා මගෙ ගුණ වයලා. දන නවා ආචාර කරපු එකට තමයි වැඩියෙන්ම මම ගැන පැහැදිලා තියෙන්නේ. :love:
    :D:D:D:D

    මාමා බොනවද නැද්ද කියලා දැන ගෙන තියගෙන හිටියොත් හොදයි. පස්සෙ කාලෙක උවමනා වෙයි. :P
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මම නම් ඔය සනුහරේම අරන් ගියේ නැ.අපේ මාමණ්ඩිය warning එකක් එවල තිබ්බ උබ තනියම වරෙන් කොල්ලෝ කියල.

    කෙල්ල කියපි පොන් කරලා ඇදගෙන එන මගුලක් යට කරන එනවා කියල

    ඉතින් ඩෙනිමට පෝලෝ ෂර්ට් එක යට කරලා බයික් එකේ ගියේ.හෙමින් ගිහින් නිවුටල් එකේම වත්තට දාල දොරකඩ ගාවට ගිය ගමන්

    නස්පුට් කිරිඅම්මෙක් කියපි.කොහොමද පුතා මේ මුලින්ම එද්දී දන්නවා වගේ අවේ කියල .තරු පිට තරු.කලින් ඇවිල්ල තියෙන පාටයි කිවා.මම ඉතින් කලින් ඒ පාරෙන් එහෙ මෙහෙ නොගියාම නෙවේ.ඒ වුනාට ලොක්කි අණ්ඩපාල පෙනුම.

    මට වස්තරේම ගැලවුන වගේ.

    කොහොමෙන් කොහොම හරි ගොඩ වෙලා ස්ලෝ මෝෂන් ලුක් එකෙන් ජොකා බේරාගෙන එලියට පැනල අවා.

    ගෙනියවුවේ හොද කේක් එකක්.දැන් නම් එකී මගේ ප්‍රිය බිරිද.

    පස්සේ දැනගත්තේ අර පණ්ඩිත කිරි අම්මම තමා "ඒ පුතා නම් හරිම නිමිල" කියල කියල තියෙන්නේ.

    අන්තිමට අතේ පිච්චිය නැති වෙනකම් මගුල් කාල ගෑනිව උස්සන් අවා.ආවත් අවමයි උන් නෙවේ මුලකින් හරි උදවුවක් කරේ.ජෝකත් උකසට තියල හරක වගේ ගෑනි ගේනවා. අවුරුදු 3කට පස්සේ තමා ඔලුව උස්සන්න හම්බ උනේ.හපොයි කරගත්තු නස්පැත්තියක්.

    ඉවරයක් නෑ රටටම සලක සලක ඉන්නවා.රැවුල බේරගන්ට් ඕනෙනේ.

    අවුරුදු 3ක් මම කෝම එකක හිටියද කියල හිතෙනවා:angry::angry::angry:
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මොන විකඩමකද යකු ඔය කරන්නේ.
    නෙද්දකින් මුන්.

    ඔන්න ඔහේ ගිහින් වර.මරාලයක් කරගහනවා මදිවට පුදන්නත් යනවා.....
    :angry::angry::angry::angry:

    එහෙම තමා ඩෝ :P
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාමා බොනවද නැද්ද කියලා දැන ගෙන තියගෙන හිටියොත් හොදයි. පස්සෙ කාලෙක උවමනා වෙයි. :P

    බොනවා බං
    පට්ට විස්කියක් ගෙනල්ලා තිබ්බා
    දුර ඉඳන් දුකෙන් බලන් හිටියා බං :sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මම නම් ඔය සනුහරේම අරන් ගියේ නැ.අපේ මාමණ්ඩිය warning එකක් එවල තිබ්බ උබ තනියම වරෙන් කොල්ලෝ කියල.

    කෙල්ල කියපි පොන් කරලා ඇදගෙන එන මගුලක් යට කරන එනවා කියල

    ඉතින් ඩෙනිමට පෝලෝ ෂර්ට් එක යට කරලා බයික් එකේ ගියේ.හෙමින් ගිහින් නිවුටල් එකේම වත්තට දාල දොරකඩ ගාවට ගිය ගමන්

    නස්පුට් කිරිඅම්මෙක් කියපි.කොහොමද පුතා මේ මුලින්ම එද්දී දන්නවා වගේ අවේ කියල .තරු පිට තරු.කලින් ඇවිල්ල තියෙන පාටයි කිවා.මම ඉතින් කලින් ඒ පාරෙන් එහෙ මෙහෙ නොගියාම නෙවේ.ඒ වුනාට ලොක්කි අණ්ඩපාල පෙනුම.

    මට වස්තරේම ගැලවුන වගේ.

    කොහොමෙන් කොහොම හරි ගොඩ වෙලා ස්ලෝ මෝෂන් ලුක් එකෙන් ජොකා බේරාගෙන එලියට පැනල අවා.

    ගෙනියවුවේ හොද කේක් එකක්.දැන් නම් එකී මගේ ප්‍රිය බිරිද.

    පස්සේ දැනගත්තේ අර පණ්ඩිත කිරි අම්මම තමා "ඒ පුතා නම් හරිම නිමිල" කියල කියල තියෙන්නේ.

    අන්තිමට අතේ පිච්චිය නැති වෙනකම් මගුල් කාල ගෑනිව උස්සන් අවා.ආවත් අවමයි උන් නෙවේ මුලකින් හරි උදවුවක් කරේ.ජෝකත් උකසට තියල හරක වගේ ගෑනි ගේනවා. අවුරුදු 3කට පස්සේ තමා ඔලුව උස්සන්න හම්බ උනේ.හපොයි කරගත්තු නස්පැත්තියක්.

    ඉවරයක් නෑ රටටම සලක සලක ඉන්නවා.රැවුල බේරගන්ට් ඕනෙනේ.

    අවුරුදු 3ක් මම කෝම එකක හිටියද කියල හිතෙනවා:angry::angry::angry:

    බුදු අම්මෝ :rofl:

    වෙඩිං සීන් එකේ අවුල තමයි ජොබට ගිය දවසේ ඉඳන් හම්බ කරපුවා දවස් දෙකෙන් ඉවර කරලා දාන එක.
    සමහර එවුන් ලෝන් ගහලා වෙඩිම ගන්නවා. ඊට පස්සේ අවුරුදු ගානක් කට්ට කනවා
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මම හෙට යන්න ඉන්නේ
    මම නම් කලින් කෙල්ලගේ ගෙදර ගිහින් තියෙනවා ඒක නිසා අවුලක් නෑ :D

    තෑගි අරන් යන්න ඕන නෑ බං කැවිලි පෙවෙලි කෙසෙල් ඇවරියක් කේක් ගෙඩියක් අරන් ගියාම ඇති
    එ්වා තමයි අරන් ගියේ :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    මාත් හෙට යන්න ඉන්නෙ. හෙට ගිහින් ඇවිත් විස්තරේ දිගඅරින්නම්. බය හිතෙනව යකූ. :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    ඒ මචන් මනමාලිගෙ අම්මටයි තාත්තටයි ඩිරෙක්ට් කතා කරද්දි මොකක් කියලද ආමන්ත්‍රණය කරන්න ඕන ? නැන්දම්මා, මාමණ්ඩි කියලද ඇන්ටි අංකල් කියලද නැත්තම් අම්ම තාත්ත කියලද ?:confused:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744

    Áppachchi kiyapan :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    Áppachchi kiyapan :rofl:

    :yes:හා. තව දෙයක් අහන්න ඕන. මාමණ්ඩිට දණ ගහල වඳිනකොට මොකක් හරි ගාථාවක් කියන්න ඕනද ? මාමට වඳින ගාථාව

    ඉමිනා පුඥ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ..
    සටන් සමාගමෝ හෝතූ යාව නිබ්බාන පත්තියා..

    මචන් ඕක මාමට(මාමණ්ඩිට) වඳින ගාථාව නේද ? :confused:
     
    • Like
    Reactions: krizta

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,859
    28,744
    113
    :yes:හා. තව දෙයක් අහන්න ඕන. මාමණ්ඩිට දණ ගහල වඳිනකොට මොකක් හරි ගාථාවක් කියන්න ඕනද ? මාමට වඳින ගාථාව

    ඉමිනා පුඥ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ..
    සටන් සමාගමෝ හෝතූ යාව නිබ්බාන පත්තියා..

    මචන් ඕක මාමට(මාමණ්ඩිට) වඳින ගාථාව නේද ? :confused:

    owa passe keraganna puluwan bandata passe..dammme ochchera denna yanne one na :yes: