මංගල කිංකිනි, තව පත්තර ඇඩ්වලින් මගුල් හොයපු අත්දැකීම් දාන්ඩ බලන්ඩ.
මොනවද සැලකිලිමත්වෙන්ඩෝන කරුනු.
අපි වගේ තනිකඩයන්ට වැදගත්වෙයි.
මං අදුරන කෙල්ලෙක් ඕකෙන් බැන්ද
ඌට sizopernia
හනුමුන් එක දවසෙ අයන් එකෙන් අත පුච්චලා
ගුටිත් දෙනවලු
කෙල්ල සතියෙන් ගෙදර ආව
මොනවද සැලකිලිමත්වෙන්ඩෝන කරුනු.
අපි වගේ තනිකඩයන්ට වැදගත්වෙයි.
මං අදුරන කෙල්ලෙක් ඕකෙන් බැන්ද
ඌට sizopernia
හනුමුන් එක දවසෙ අයන් එකෙන් අත පුච්චලා
ගුටිත් දෙනවලු
කෙල්ල සතියෙන් ගෙදර ආව
Last edited: