මංගල කිංකිනි අත්දැකීම්පොල

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    mama danna yaluwekta english newspapers wala daanawa. hethuwa tikak posh widihata filter karala ganna. aruta kadda baa.
    thawa ehema ekek banda awulak une naa. hamoma english paththare danne quality ewa hoyaganna 🤣
    ekath hoda idea ekak thamai
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ආසයි ඒ ගැහිල්ලට නම් ඉංග්‍රීසි චීච කෙනෙක් බං. පට්ට කද :love2:
    කද කොහොම උනත් ගෑනුන්ගෙන් ගුටි කන්න තෝ පිරිමියෙක්ද පොන්නයො
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සෙට් වෙලා බැන්දත් කසාද සාර්තක නෑ. බාගෙට බාගයක් ඩිවෝස්.
    ඩිවෝස් වෙන්නෙ නැති උන්ගෙනුත් බාගෙට බාගයක් බැන්දට බැදපු නිසා ඉන්නවා. ගෙදර ඉන්නෙ හරිම ස්ට්‍රෙන්ජ් විදියට. ආගන්තුකයො දෙන්නෙක් වගේ.
    සරලවම ඇග්‍රිමන්ට් එකකට ජීවත් වෙනවා වගේ.
    ඒ රගපාලා කසාද බැන්දම. බෝපැල නොවී ඇතුලෙ ඉන්න වනචරයා බදින්න කලින් දෙන්නම පෙන්නුවොත් ප්‍රශ්න ගොඩක් අඩුයි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,100
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබෙ කසාද ජීවිතේ කොහොමද
    මම කොහොමත් එක විදිහක එකෙක්. මාත් එක්ක ඉන්නවට ඒකිට තෑගි දෙන්න ඕන.

    මහ ෆැමිලි එකේ බුල්ෂිට් එපා වෙලා ඉන්නෙ මම. උන්ව අතාරිනවා නෙමෙයි. වෙනම ඉන්න ඕන. සපෝටිව් අන්ඩස්ටෑන්ඩින් ගෑනියෙක් බැඳලා පාඩුවෙ වෙනම ඉන්න තිබ්බනම් ලොකු සැනසීමක් කියල හිතෙනව
    මට නම් ඕන ආතල් එකේම ඉන්න බං. කසාදෙයි පවුලයි කියන්නෙම ආතල් කුඩු වෙන දෙකක් මට නම්.
    Living together තමා හරියනම concept එක.
    ------ Post added on Nov 11, 2024 at 10:04 PM
     
    • Haha
    Reactions: Wadakaru

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    මම කොහොමත් එක විදිහක එකෙක්. මාත් එක්ක ඉන්නවට ඒකිට තෑගි දෙන්න ඕන.


    මට නම් ඕන ආතල් එකේම ඉන්න බං. කසාදෙයි පවුලයි කියන්නෙම ආතල් කුඩු වෙන දෙකක් මට නම්.
    Living together තමා හරියනම concept එක.
    ------ Post added on Nov 11, 2024 at 10:04 PM
    samaharawita kasadayak bandama mole padei :lol:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හොදටම සල්ලි තිබිලත් රෙවිලා ඉන්නෙ. වෙනම apartment අරන් දෙන්නත් වෙයි දැන් කාලෙ ඉන්න ගෑනුන්ට. උන්ට මොනවා දුන්නත් වැඩක් නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    දැන් නම් ගෑනු හොයන්න එපා, පිනක් දහමක් කරගනින්