මංගල තෑග්ග Film එක කා ගාවද තියෙන්නේ. Link or to Buy?

Hari bam ela, mama wihuluwata kiwweNa ban. me film eka https://www.imdb.com/title/tt0095581/
මේක මගේ ගාව නෑ බන්. @jackpolkichcha තියද මේක??Kalegana මහත්තයාගෙ ළග ඇති. එතුමා තමයි එළකිරි සිංහල සිනමාපට සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ ප්රධානියා.![]()
තිබ්බා. Rip එකක් දාලා දෙන්නම්මේක මගේ ගාව නෑ බන්. @jackpolkichcha තියද මේක??
ඔය තියෙන්නේ බඩු. අලුත් ත්රෙඩ් එකකින් දාපන්.තිබ්බා. Rip එකක් දාලා දෙන්නම්
Watinawa. Ela elaතිබ්බා. Rip එකක් දාලා දෙන්නම්
ඔය තියෙන්නේ බඩු. අලුත් ත්රෙඩ් එකකින් දාපන්.
ඔන්න දැම්මා. ඉක්මනට අරන් තියාගන්න. වැඩි දවසක් තියන්නෙ නෑ..Watinawa. Ela ela
Thank you wewa.. Ela kiri. Mama ganna gaman
Thank you wewa @jackpolkichcha gaawa thibbaමේක මගේ ගාව නෑ බන්. @jackpolkichcha තියද මේක??