Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංගල දිනයට වෙනසක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගල දිනය වෙනස්ව සමරන්නනේ අපි හැමෝටම ඹ්න

ඔබේ විවාහ මංගල දිනය යනු අතිශයින්ම සුවිශේෂී එකක්. එදිනට ඔබ වෙනුවෙන් සහභාගි වන අමුත්තන්ට වෙනස්ම ත්යාගයක් දෙන්නට පුළුවන් නම් එය හරි අපූරු වැඩක් වේවි.

ඉදින්, සාම්ප්රදායික ත්යාගය වෙනුවට පැළයක් තෑගි කරමු.

පැළයක් තෑගි කිරීමේ ප්රායෝගික අපහසුතා බෝමයි. එකක් අමුත්තන්ට පැළයක් ඔසවාගෙන විසිතුරු ඇඳුම් ඇඳ ගෙන පොදු ප්රවාහන සේවා වල යන්න තියන අපහසුව.

අනික නාගරික අමුත්තෙකුට පැළයක් සිටුවා ගන්නට ඊට සාත්තු කරන්නට ඇති ප්රායෝගික අපහසුතාව.

නමුත් අපි ඔබට තිළිණ කරන මේ පැලය මේ අපහසුතා සියල්ලටම හොඳ පිළිතුරක්.

මේ ගෘහස්ථව තබා ගත හැකි, නඩත්තුව ඉතා අවම නමුත් සුන්දර කුඩා ශාකයක්.

ශාකය - Succulent (කැක්ටස් වර්ගයට අයත් සුන්දර පුංචි ශාකයක්)

[ATTACH=full]90162[/ATTACH]

නඩත්තුව - ඉතා අවමයි. සතියකට පමණ වරක් ජලය ඉතා ස්වල්පයක් ස්ප්රේ කිරිම සෑහේ. (ජලය වැඩි වීමෙන් ශාකය මියයයි)

පොහොර අවශ්යතාව ඉතාම අවමයි.

අපෙන් ඔබට -

ප්රවාහනය නොමිළේ....

අමතර පැළ පහක් නොමිළේ

පැළය රැක බලා ගන්නා අයුරු සඳහන් පත්රිකාවක් සහ කුඩා පොහොර පැකට්ටුවක් මේ සමග සැපයේ.

[ATTACH=full]90163[/ATTACH]

පෝච්චිය සමග ශාකයේ උස - 10 cm

ශාකය ඔතන කොළය, ටැග් සහ රිබන් වර්ණ, මුද්රණය කළ යුතු වදන් ඔබට ඇවැසි පරිදි වෙනස් කර ගත හැක.

[ATTACH=full]90164[/ATTACH]

[ATTACH=full]90165[/ATTACH]

මිළ ගණන් -

ප්ලාස්ටික් පෝච්චිය සමග - රු. 150යි.

මැටි බඳුන සමග - රු. 220යි.

Voice/Whatsapp - 0714403043

Baby Roses...

[ATTACH=full]90166[/ATTACH]

Add colours to your wedding...

Select a Baby Rose plant to present your precious guest...

Rs. 150.00 including wrapping and name tag...

[ATTACH=full]90168[/ATTACH]

මංගල දිනය වර්ණවත් කරමු

බේබි රෝස පැළයක් ඔබේ අමුත්තන්ට තෑගි කරමු...

ඇසුරුම, මුද්රණය කරන ලද ඔබේ නම් ඇතුළත්ව රු.150.00ක් පමණයි

Voice/Whatsapp/Viber : 0714403043

Email : leodilshan@gmail.com

[QUOTE="leodilshan, post: 25612957, member: 466762"] මංගල දිනය වෙනස්ව සමරන්නනේ අපි හැමෝටම ඹ්න ඔබේ විවාහ මංගල දිනය යනු අතිශයින්ම සුවිශේෂී එකක්. එදිනට ඔබ වෙනුවෙන් සහභාගි වන අමුත්තන්ට වෙනස්ම ත්යාගයක් දෙන්නට පුළුවන් නම් එය හරි අපූරු වැඩක් වේවි. ඉදින්, සාම්ප්රදායික ත්යාගය වෙනුවට පැළයක් තෑගි කරමු. පැළයක් තෑගි කිරීමේ ප්රායෝගික අපහසුතා බෝමයි. එකක් අමුත්තන්ට පැළයක් ඔසවාගෙන විසිතුරු ඇඳුම් ඇඳ ගෙන පොදු ප්රවාහන සේවා වල යන්න තියන අපහසුව. අනික නාගරික අමුත්තෙකුට පැළයක් සිටුවා ගන්නට ඊට සාත්තු කරන්නට ඇති ප්රායෝගික අපහසුතාව. නමුත් අපි ඔබට තිළිණ කරන මේ පැලය මේ අපහසුතා සියල්ලටම හොඳ පිළිතුරක්. මේ ගෘහස්ථව තබා ගත හැකි, නඩත්තුව ඉතා අවම නමුත් සුන්දර කුඩා ශාකයක්. ශාකය - Succulent (කැක්ටස් වර්ගයට අයත් සුන්දර පුංචි ශාකයක්) [ATTACH type="full" width="515px"]90162[/ATTACH] නඩත්තුව - ඉතා අවමයි. සතියකට පමණ වරක් ජලය ඉතා ස්වල්පයක් ස්ප්රේ කිරිම සෑහේ. (ජලය වැඩි වීමෙන් ශාකය මියයයි) පොහොර අවශ්යතාව ඉතාම අවමයි. අපෙන් ඔබට - ප්රවාහනය නොමිළේ.... අමතර පැළ පහක් නොමිළේ පැළය රැක බලා ගන්නා අයුරු සඳහන් පත්රිකාවක් සහ කුඩා පොහොර පැකට්ටුවක් මේ සමග සැපයේ. [ATTACH type="full" width="522px"]90163[/ATTACH] පෝච්චිය සමග ශාකයේ උස - 10 cm ශාකය ඔතන කොළය, ටැග් සහ රිබන් වර්ණ, මුද්රණය කළ යුතු වදන් ඔබට ඇවැසි පරිදි වෙනස් කර ගත හැක. [ATTACH type="full" width="526px"]90164[/ATTACH] [ATTACH type="full" width="530px"]90165[/ATTACH] මිළ ගණන් - ප්ලාස්ටික් පෝච්චිය සමග - රු. 150යි. මැටි බඳුන සමග - රු. 220යි. Voice/Whatsapp - 0714403043 Baby Roses... [ATTACH type="full" width="496px"]90166[/ATTACH] Add colours to your wedding... Select a Baby Rose plant to present your precious guest... Rs. 150.00 including wrapping and name tag... [ATTACH type="full" width="509px"]90168[/ATTACH] මංගල දිනය වර්ණවත් කරමු බේබි රෝස පැළයක් ඔබේ අමුත්තන්ට තෑගි කරමු... ඇසුරුම, මුද්රණය කරන ලද ඔබේ නම් ඇතුළත්ව රු.150.00ක් පමණයි Voice/Whatsapp/Viber : 0714403043 Email : [email]leodilshan@gmail.com[/email] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom