මංගල දිනය වෙනස්ව සමරන්නනේ අපි හැමෝටම ඹ්න
ඔබේ විවාහ මංගල දිනය යනු අතිශයින්ම සුවිශේෂී එකක්. එදිනට ඔබ වෙනුවෙන් සහභාගි වන අමුත්තන්ට වෙනස්ම ත්‍යාගයක් දෙන්නට පුළුවන් නම් එය හරි අපූරු වැඩක් වේවි.
ඉදින්, සාම්ප්‍රදායික ත්‍යාගය වෙනුවට පැළයක් තෑගි කරමු.
පැළයක් තෑගි කිරීමේ ප්‍රායෝගික අපහසුතා බෝමයි. එකක් අමුත්තන්ට පැළයක් ඔසවාගෙන විසිතුරු ඇඳුම් ඇඳ ගෙන පොදු ප්‍රවාහන සේවා වල යන්න තියන අපහසුව.
අනික නාගරික අමුත්තෙකුට පැළයක් සිටුවා ගන්නට ඊට සාත්තු කරන්නට ඇති ප්‍රායෝගික අපහසුතාව.
නමුත් අපි ඔබට තිළිණ කරන මේ පැලය මේ අපහසුතා සියල්ලටම හොඳ පිළිතුරක්.
මේ ගෘහස්ථව තබා ගත හැකි, නඩත්තුව ඉතා අවම නමුත් සුන්දර කුඩා ශාකයක්.
ශාකය - Succulent (කැක්ටස් වර්ගයට අයත් සුන්දර පුංචි ශාකයක්)
නඩත්තුව - ඉතා අවමයි. සතියකට පමණ වරක් ජලය ඉතා ස්වල්පයක් ස්ප්‍රේ කිරිම සෑහේ. (ජලය වැඩි වීමෙන් ශාකය මියයයි)
පොහොර අවශ්‍යතාව ඉතාම අවමයි.
අපෙන් ඔබට -
ප්‍රවාහනය නොමිළේ....
අමතර පැළ පහක් නොමිළේ
පැළය රැක බලා ගන්නා අයුරු සඳහන් පත්‍රිකාවක් සහ කුඩා පොහොර පැකට්ටුවක් මේ සමග සැපයේ.
පෝච්චිය සමග ශාකයේ උස - 10 cm
ශාකය ඔතන කොළය, ටැග් සහ රිබන් වර්ණ, මුද්‍රණය කළ යුතු වදන් ඔබට ඇවැසි පරිදි වෙනස් කර ගත හැක.
මිළ ගණන් -
ප්ලාස්ටික් පෝච්චිය සමග - රු. 150යි.
මැටි බඳුන සමග - රු. 220යි.
Voice/Whatsapp - 0714403043
Baby Roses...
Add colours to your wedding...
Select a Baby Rose plant to present your precious guest...
Rs. 150.00 including wrapping and name tag...
මංගල දිනය වර්ණවත් කරමු
බේබි රෝස පැළයක් ඔබේ අමුත්තන්ට තෑගි කරමු...
ඇසුරුම, මුද්‍රණය කරන ලද ඔබේ නම් ඇතුළත්ව රු.150.00ක් පමණයි
Voice/Whatsapp/Viber : 0714403043
Email : [email protected]