කොලයක් අරං අහන්න ඕනෙ ප්‍රශ්න ටික ලියාගෙන පලයං. මතක ඇතුව notebook එකක් අරං පලයං දෙන උත්තර කටුවට වගේ සටහන් කරගන්න. පස්සෙ ගෙදර ඇවිල්ල දීපු උත්තර ඇනලයිස් කරපං. මූලික වශයෙන් උස බර ලේ වර්ගෙ පවුලෙ ඉතිහාසය හැදිල තියෙන ලෙඩ රෝග රෝහල් ගතවුන අවස්ථා බීල තියෙන බෙහෙත් වර්ග කරල තියෙන වෛද්‍ය පරීක්ශණ ඒවගෙ ප්‍රතිඵල වගේ දේවල් ගැන කතා කරපං.

