Taking a Bank Loan for Investing

BanX

Well-known member
  • Oct 6, 2010
    2,616
    1,131
    113
    Kottawa
    දැන් loan interest rates එහෙමත් අඩු නිසා කීප දෙනෙක්ම කිව්වා loan එකක් අරන් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියලා. උඹලා මොනවාද හිතන්නේ. මේ කාලේ හොඳ opportunities මොනවද තියෙන්නේ? :confused: :yes:
     
    • Like
    Reactions: lilman

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,706
    3,040
    113
    දැන් loan interest rates එහෙමත් අඩු නිසා කීප දෙනෙක්ම කිව්වා loan එකක් අරන් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියලා. උඹලා මොනවාද හිතන්නේ. මේ කාලේ හොඳ opportunities මොනවද තියෙන්නේ? :confused: :yes:
    share market (y)
     
    • Love
    • Haha
    Reactions: redux and BanX

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් loan interest rates එහෙමත් අඩු නිසා කීප දෙනෙක්ම කිව්වා loan එකක් අරන් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියලා. උඹලා මොනවාද හිතන්නේ. මේ කාලේ හොඳ opportunities මොනවද තියෙන්නේ? :confused: :yes:
    ඔය ලෝන් ගන්න උපදෙස් දුන්න එවුන් මොනවද කරන්නෙ?
     
    • Haha
    Reactions: Cypress and BanX

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,949
    27,293
    113
    දැන් loan interest rates එහෙමත් අඩු නිසා කීප දෙනෙක්ම කිව්වා loan එකක් අරන් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියලා. උඹලා මොනවාද හිතන්නේ. මේ කාලේ හොඳ opportunities මොනවද තියෙන්නේ? :confused: :yes:

    :unsure: :unsure: :unsure: 😹 😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    ලංකාවේ නම් Invest කරන්නේ බලාගෙන නැට්ට පූකේ ගහගෙන තමා යන්න වෙන්නේ
     
    • Haha
    Reactions: BanX

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් නම් මොකුත් ඉන්වෙස්ට් කරලා නෑ :lol:
    දැනට ලාභ ලබන බිස්නස් එකක් තියෙන කෙනෙකුට ලෝන් එකක් අරගෙන ඉන්වෙස්ට් කරන එක ප්‍රශ්නයක් නෑ.

    මාසේ පඩියට ජොබ් එකක් කරන රිස්ක් එකක් ගන්න තේරෙන්නෙ නැති එකෙක් ලෝන් අරගෙන ඉන්වෙස්ට් කරන්න ගියොත් අමාරුවේ වැටෙයි.

    ලෝන් අරගෙන ස්ටොක් මාකට් එකේ දානවා, රත්තරං / ඉඩම් ගන්නවා වගේ වැඩක්වත් කරන්න එපා තේරෙන්නෙ නැත්නම්.

    ඉන්වෙස්ට්මන්ට් එකක රිස්ක් එක වැඩිවෙනවා ලෝන් එකක් එකතු වුනාම
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    දැන් loan interest rates එහෙමත් අඩු නිසා කීප දෙනෙක්ම කිව්වා loan එකක් අරන් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියලා. උඹලා මොනවාද හිතන්නේ. මේ කාලේ හොඳ opportunities මොනවද තියෙන්නේ? :confused: :yes:
    uba city ekakta kittuwa nam inne . dan inna house eka tawa floor ekak ussala rent ekata deepan
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,616
    1,131
    113
    Kottawa
    දැනට ලාභ ලබන බිස්නස් එකක් තියෙන කෙනෙකුට ලෝන් එකක් අරගෙන ඉන්වෙස්ට් කරන එක ප්‍රශ්නයක් නෑ.

    මාසේ පඩියට ජොබ් එකක් කරන රිස්ක් එකක් ගන්න තේරෙන්නෙ නැති එකෙක් ලෝන් අරගෙන ඉන්වෙස්ට් කරන්න ගියොත් අමාරුවේ වැටෙයි.

    ලෝන් අරගෙන ස්ටොක් මාකට් එකේ දානවා, රත්තරං / ඉඩම් ගන්නවා වගේ වැඩක්වත් කරන්න එපා තේරෙන්නෙ නැත්නම්.

    ඉන්වෙස්ට්මන්ට් එකක රිස්ක් එක වැඩිවෙනවා ලෝන් එකක් එකතු වුනාම
    meka nam aththa. Man stock market eke scene eka nam patan aran inne. 5 mil danata daala thiyenawa eke.
     
    • Like
    Reactions: topkollek