මංගල යෝජනාවක්

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    :eek:කොල්ලනේ...උඹලා කවුද මනමාලියෝ බලන්න ගිහින් තියෙන්නේ..මම මේ ඉරිදා කෙනෙක්ව බලන්න යනවා :sorry::sorry::confused: ..ගියාම මොනවද බන් කතා කරන්න තියෙන්නේ....??:love::love:

    coppia-al-mare-tramonto-spiaggia-sabbiosa-227199-768x468.jpg
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Labugediya මෙම්බර්ගේ ත්‍රෙඩ් එකක් ඇති සියලු දේ ගැනම
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    කැලෙකට ගිහින් තනියෙම කතා කරලා පුරුදු වෙලා පලයන් අහන ප්‍රශ්න, එය ප්‍රශ්නයක් ඇහුවම දෙන උත්තර බ්ලා බ්ලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොලයක් අරං අහන්න ඕනෙ ප්‍රශ්න ටික ලියාගෙන පලයං. මතක ඇතුව notebook එකක් අරං පලයං දෙන උත්තර කටුවට වගේ සටහන් කරගන්න. පස්සෙ ගෙදර ඇවිල්ල දීපු උත්තර ඇනලයිස් කරපං. මූලික වශයෙන් උස බර ලේ වර්ගෙ පවුලෙ ඉතිහාසය හැදිල තියෙන ලෙඩ රෝග රෝහල් ගතවුන අවස්ථා බීල තියෙන බෙහෙත් වර්ග කරල තියෙන වෛද්‍ය පරීක්ශණ ඒවගෙ ප්‍රතිඵල වගේ දේවල් ගැන කතා කරපං.
     
    • Like
    Reactions: johnferna678

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    naki ubata ?
    avatar eka ehema unaata atteta ehema naa
    Labugediya මෙම්බර්ගේ ත්‍රෙඩ් එකක් ඇති සියලු දේ ගැනම
    link please
    කැලෙකට ගිහින් තනියෙම කතා කරලා පුරුදු වෙලා පලයන් අහන ප්‍රශ්න, එය ප්‍රශ්නයක් ඇහුවම දෙන උත්තර බ්ලා බ්ලා

    na mata ona magen monawa ahaida kiyala balanna egollo..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    thread ekak thibbs Frequently asked questions gana dala. e tika balaganna

    link ekak nadda machan...exam ekakata yanawata wada amarui wage matanam face kerelama na mama kalin me wage..ada dawal call ekak awe ammagen office innakota sunday kauda enna kiyala eeye mage fb eka illagena ammagen egollange amma maath baluwa kellanam aulak na mata wada tikak educated wage ekai scene eka..monawa ahaida danne nane egollange gederin..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    කොලයක් අරං අහන්න ඕනෙ ප්‍රශ්න ටික ලියාගෙන පලයං. මතක ඇතුව notebook එකක් අරං පලයං දෙන උත්තර කටුවට වගේ සටහන් කරගන්න. පස්සෙ ගෙදර ඇවිල්ල දීපු උත්තර ඇනලයිස් කරපං. මූලික වශයෙන් උස බර ලේ වර්ගෙ පවුලෙ ඉතිහාසය හැදිල තියෙන ලෙඩ රෝග රෝහල් ගතවුන අවස්ථා බීල තියෙන බෙහෙත් වර්ග කරල තියෙන වෛද්‍ය පරීක්ශණ ඒවගෙ ප්‍රතිඵල වගේ දේවල් ගැන කතා කරපං.

    na na mata ona egollo magen monawa ahida kiyala danaganna
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    nikan samanya karunu katha karapan. iskole gana, class gana, studdy gana wage dewal, ubata kohomath paya ganan katha karanna set wenne ne. ita passe kala bila enna thiyenne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ ගොල්ලෝ වැඩිය මුකුත් අහන්නේ නැ....
    මතක ඇතුව ඔය ගිහින් ඒ කිට්ටුවෙන් කොල්ලෙක් දෙන්නෙක් සෙට් කර ගන්න ...
    ශේප් එකේ උන්ට පොඩ්ඩක් අඩියක් දීල වටේ පිටෙන් පොඩ්ඩක් සොයල බලන්න...
    කලබල වෙන්න එපා
    නෝමල් එකේ ගිහින් දිසන්ට් විදියට කල බිල එන්න
    වැඩිය පැණි හලන්න යන්න එපා
    මතක ඇතුව family background and chracter details ganna
    ඕව සොයන්නේ නැතුව මම සයින් එකක් ගහල දැන් හොද ටොපියක් කනවා
     
    • Like
    Reactions: JilbuwaT

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කොලයක් අරං අහන්න ඕනෙ ප්‍රශ්න ටික ලියාගෙන පලයං. මතක ඇතුව notebook එකක් අරං පලයං දෙන උත්තර කටුවට වගේ සටහන් කරගන්න. පස්සෙ ගෙදර ඇවිල්ල දීපු උත්තර ඇනලයිස් කරපං. මූලික වශයෙන් උස බර ලේ වර්ගෙ පවුලෙ ඉතිහාසය හැදිල තියෙන ලෙඩ රෝග රෝහල් ගතවුන අවස්ථා බීල තියෙන බෙහෙත් වර්ග කරල තියෙන වෛද්‍ය පරීක්ශණ ඒවගෙ ප්‍රතිඵල වගේ දේවල් ගැන කතා කරපං.

    :lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒ ගොල්ලෝ වැඩිය මුකුත් අහන්නේ නැ....
    මතක ඇතුව ඔය ගිහින් ඒ කිට්ටුවෙන් කොල්ලෙක් දෙන්නෙක් සෙට් කර ගන්න ...
    ශේප් එකේ උන්ට පොඩ්ඩක් අඩියක් දීල වටේ පිටෙන් පොඩ්ඩක් සොයල බලන්න...
    කලබල වෙන්න එපා
    නෝමල් එකේ ගිහින් දිසන්ට් විදියට කල බිල එන්න
    වැඩිය පැණි හලන්න යන්න එපා
    මතක ඇතුව family background and chracter details ganna
    ඕව සොයන්නේ නැතුව මම සයින් එකක් ගහල දැන් හොද ටොපියක් කනවා

    ai ube genige issue ekak da den ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔයා මත්දුව්‍යව වලට ඇබ්බැහි වෙලාද අහපන්
    අසබ්‍යය චිත්‍රපට නරබනවද අහපන්
    ක්ලබ් ගානේ ඇවිදිනවද අහපන්
    කොල්ලෝ කීයකට බුට් තියලා තියනවද අහපන්
    කඩා ගත්තේ අවුරැදු කීයෙන්ද? අහපන්:P

    ඔය ටික ඇහුවට පස්සේ උයා මාත් එක්ක තරහද අහපන් තරහා නෑ කිවුවොත් එකිව බැදපන් ප්‍රස්න වලට මොන උත්තරේ හම්බ උනත් ඒකිට හොද ඉවසීමක් තියනවා ආයේ දෙකක් නෑ
     
    • Haha
    Reactions: Aki992