මංගල යෝජනාවක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    කොල්ලෙක් ඉන්නවා 1992

    පොර photography කරන්නේ. අද කාලෙ හැටියට දාහකින් හොයාගන්න බැරි එකෙක්. ඒ කියන්නේ බඳින කෙල්ලට බය වෙන්න දෙයක් නෑ. තැන්පත් decent කොල්ලෙක්.

    පවුල් පසුබිම සෑහෙන්න හොඳයි. ප්‍රභූ පවුලක් ඉන්න පළාතේ. සීයා හිටපු කැබිනට් ඇමැති කෙනෙක්.

    මිනිහා AL pass හොඳට. Degree එකක්වත් job එකක්වත් කරලා නැහැ ගෙදර ඉන්නේ අම්මයි නැන්දයි විතරයි එයාලා බලාගෙන ඉන්න ඕන නිසා.

    මිනිහා wedding, event ෆොටෝග්‍රැෆි කරනවා. තව ඉඩම් කීපයකුත් තියෙනවා හැබැයි ඒවයෙන් ලොකු ආදායම් නම් නැහැ.

    මම පුද්ගලිකව සහතික වෙනවා මේ මනුස්සයා ගැන.

    කව්රු හරි ඉන්නවනම් කියන්න. අහිංසක කෙල්ලෙක් වෙන්න ඕන මොකද මූ මටත් වඩා අහිංසක එකෙක්. උස මහතයි සුදුයි පෙනුම තියෙනවා.

    මේක serious post එකක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,097
    113
    34
    Kalutara
    ඔය කියන්නේ මම ගැන.. ලැජ්ජාවේ බෑ මෙහෙම පෝස්ට් දාද්දී...

    dog i cant handle this GIF
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,467
    28,296
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අහිංසක ගුණ යහපත් කෙල්ලෙක් ඉන්නවා.
    කලින් කොල්ලා පොල්ලක් තියලා
    දැන් ණය ගෙවන්න පොඩියට freelance වැඩ කරනවා.
    අහිංසක කොල්ලෙක් ලැබුනොත් බදිනවලු
    නැත්තම් customers එක්ක විතරලු ඉන්නේ
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,873
    1
    4,628
    113
    34i කියන්නේ ඉතින් එක්කෝ නඩුවක්, නැත්නම් බඩුවක් තමයි හම්බෙන්නේ :(
    මේ වයසට ගිහින් ප්‍රපෝසල් බැලුවම නඩු/බඩු සෙට් වෙන්න චාන්ස් වැඩී නේ , මට හිත්න්නෙ ගෑනු 28 පැන්නම සෙටල් වෙන්න බලන්නෙ , අහුවෙන එකාගෙ එල්ලිලා , ඔය වයසෙ උන් බදින්න කලින් ගහන්න දෙන චාන්ස් එකත් පට්ට අඩුයි :cry:

    @Heshan Daminda පරිස්සමෙන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    අහිංසක ගුණ යහපත් කෙල්ලෙක් ඉන්නවා.
    කලින් කොල්ලා පොල්ලක් තියලා
    දැන් ණය ගෙවන්න පොඩියට freelance වැඩ කරනවා.
    අහිංසක කොල්ලෙක් ලැබුනොත් බදිනවලු
    නැත්තම් customers එක්ක විතරලු ඉන්නේ
    typical jeppa

    උඹලා මහා පුදුම මිනිස්සු(?)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,174
    113
    එකමත් එක රටක
    අහිංසක මිනිස්සු බං
    අහිංසක ද නැද්ද කියන එක නිදහස ට එච්චර අදාළ වෙන්නේ නෑ . අම්මා විතරක් නෙවෙයි නැන්දත් ඉන්නව නේ .

    බදින්නේ වයසට ගිය අම්මවයි , නන්දවයි බලාගෙන ඉන්න වගේ නම් ඉතින් අවුල් . . ඒක ඒ බදින කෙල්ලගේ වගකීමක් නොවෙන්න ඕනේ ..
     
    • Like
    Reactions: Solo Rider

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    අහිංසක ද නැද්ද කියන එක නිදහස ට එච්චර අදාළ වෙන්නේ නෑ . අම්මා විතරක් නෙවෙයි නැන්දත් ඉන්නව නේ .

    බදින්නේ වයසට ගිය අම්මවයි , නන්දවයි බලාගෙන ඉන්න වගේ නම් ඉතින් අවුල් . . ඒක ඒ බදින කෙල්ලගේ වගකීමක් නොවෙන්න ඕනේ ..

    එහෙම මිනිස්සු නෙවෙයි, කාටවත් කරදරයක් වෙන
     
    • Like
    Reactions: dilann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,155
    76,867
    113
    එහෙම මිනිස්සු නෙවෙයි, කාටවත් කරදරයක් වෙන
    වාත සීන් බන්, ගෑනු ආස නෑ වැඩකාරකමට එන්න. කොච්චර කිව්වත් වයස්ට ගිහින් ලෙඩ වෙන්න ගත්තාම පොඩි උන් බලාගන්නවා වගේ. බැඳලා නිදහසේ ඉන්න නෑ. පවුල් විනාස වෙන්න එක හේතුවක් වයසක සෙට් එක කොනක ඉන්න එක.

    මම දන්න බුවෙක් ඉන්නවා, හොඳට ඉගෙනගෙන හොඳ ජොබක් කරනවා, බැඳලා නෑ. බඳින්න හොයන ගෑනුන්ගෙන් අහන මුල්ම ප්‍රශ්නෙ අම්ම බලාගන්න කැමතිද කියලා. අම්ම අකමැති කෙල්ලො එක්ක මූට කතා කරන්න දෙන්නෙවත් නෑ. ඉතින් තනික නඩුවක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,174
    113
    එකමත් එක රටක
    එහෙම මිනිස්සු නෙවෙයි, කාටවත් කරදරයක් වෙන
    මම කියන්නේ කරදර වෙන කතාවක් නෙවෙයි . කරදර කරොත් වෙන්නේ ඒ අවුල වැඩි වෙන එක . හැබැයි ඉතින් අම්මයි තව නැන්දා කෙනෙකුයි බලාගන්නව කියන්නේ වෙන කේස් එකක් . ඌ ට පුලුවන් නම් ඒවාට වෙනම බලාගන්න කට්ටිය දාල කරන්න හරි . හිතපන් වෙන පවුලක ඔය වගේ වෙලා ඒ ගෙදර අවුරුදු 20ක් විතර එක්තැන් වෙච්ච නැන්දා කෙනෙක් හිටිය කියල .. බලාගන්න වෙනෙන් අර බැදලා ගෙන ගෑනි ට ද ?
    බැන්ද නම් ඒ නිදහස තියෙන්න ඕනේ ...
    සහකම්පනයක් නැති කතාවක් වගේ උනාට ඕක තමයි ප්‍රයෝගික ඇත්ත . දැන් ඔය කියන විදියට ඌ හෙන හොද අහිංසක කොල්ලෙක් නම් ඌ ඔය caring කියන එකත් හොදටම තියන එකෙක් වෙන්න ඇති නේ . ඔන්න දමල ගහල ගිහින් වෙනම ජිවත් වෙන එකෙක් නම් වෙනස් . මූ හොදයි කියන්නේ මූ ඔය කට්ට කනවා සෑහෙන කාලයක් .
     
    හරි බං එළ, මං ඌට කියන්නම් කසාද නොබැඳ ඉන්න කියලා

    මේකේ ඉන්න ලොස් අනාථයන් ට අව්ලකුත් නෑ එතකොට
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,435
    1,746
    113
    පේමන්ට් එකේ.
    වාත සීන් බන්, ගෑනු ආස නෑ වැඩකාරකමට එන්න. කොච්චර කිව්වත් වයස්ට ගිහින් ලෙඩ වෙන්න ගත්තාම පොඩි උන් බලාගන්නවා වගේ. බැඳලා නිදහසේ ඉන්න නෑ. පවුල් විනාස වෙන්න එක හේතුවක් වයසක සෙට් එක කොනක ඉන්න එක.

    මම දන්න බුවෙක් ඉන්නවා, හොඳට ඉගෙනගෙන හොඳ ජොබක් කරනවා, බැඳලා නෑ. බඳින්න හොයන ගෑනුන්ගෙන් අහන මුල්ම ප්‍රශ්නෙ අම්ම බලාගන්න කැමතිද කියලා. අම්ම අකමැති කෙල්ලො එක්ක මූට කතා කරන්න දෙන්නෙවත් නෑ. ඉතින් තනික නඩුවක්
    අම්මගෙයි තාත්තගෙය් ඉඩමේ පරාණ භුක්තිය අයින් කරලා උගේ නමට ලියාගන්න ඉන්න එකෙක්, පවුල් උපදෙස් දෙනවා. :rofl::rofl::rofl::rofl::rofl:

    කතෘගේ අනිත් කෘති

    මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?

    හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්‍රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.

    Hahaha, athal eka kiyanne machan mata une ara haraka bedagaththa wage scene ekak. mama kanna bonna, beheth denna ona, eth kiri, goma okkoma anith ekata. Antimata mama sampurnayenma ayin una umbama okkoma tiyaganin kiyala.

    Magen kana bona kota tibba complains arugen kana bona kota ne kochara chora unath.

    Mata tiyena ekama duka mama aurudu gaanak passata giya oya magul hinda. Eth dan mama inna place eka gana mama full satis.