මංගල යෝජනාවක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    ai ban meke mangala kinkini damme ubata pissuda,meke inna pissonge adurana unge genu bendoth sorry.com,ita wada hodai sunday observer
    මේක පොඩි test එකක් බං
    මමත් ඕක දන්නවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,197
    14,345
    113
    හරි බං එළ, මං ඌට කියන්නම් කසාද නොබැඳ ඉන්න කියලා

    මේකේ ඉන්න ලොස් අනාථයන් ට අව්ලකුත් නෑ එතකොට
    යකොභැම දෙයක්ම පර්සනල් ගන්න එපා.කොල්ලා හොද ඇති. එකනෙ උබ ඌට උදව් කරන්නෙ. මු කියන කතාව ඇත්ත.මොන කෙල්ලද බන් එහෙම කැමති වෙන්නෙ.ෆොටොග්‍රැෆි කරනවනම් කෑලි සෙට් නොවි ඉන්න විදිහක් නැනෙ
     
    • Like
    Reactions: dilann

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    යකොභැම දෙයක්ම පර්සනල් ගන්න එපා.කොල්ලා හොද ඇති. එකනෙ උබ ඌට උදව් කරන්නෙ. මු කියන කතාව ඇත්ත.මොන කෙල්ලද බන් එහෙම කැමති වෙන්නෙ.ෆොටොග්‍රැෆි කරනවනම් කෑලි සෙට් නොවි ඉන්න විදිහක් නැනෙ
    මම නොදන්න කිරියන්ස්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,740
    169,173
    113
    එකමත් එක රටක
    හරි බං එළ, මං ඌට කියන්නම් කසාද නොබැඳ ඉන්න කියලා

    මේකේ ඉන්න ලොස් අනාථයන් ට අව්ලකුත් නෑ එතකොට
    නෑ උබ කියපන් අම්මයි නැන්දවයි හැමදාම බලාගන්න කැමති ගෑනියෙක් බැදලා ගේන්න කියලා . :rofl:

    උබලා යකෝ කියන දේ නෙවෙයි නේ තේරුම් ගන්නේ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,155
    76,864
    113
    අම්මගෙයි තාත්තගෙය් ඉඩමේ පරාණ භුක්තිය අයින් කරලා උගේ නමට ලියාගන්න ඉන්න එකෙක්, පවුල් උපදෙස් දෙනවා. :rofl::rofl::rofl::rofl::rofl:

    කතෘගේ අනිත් කෘති
    🤭 🤭 ☝️ ☝️ උගෙ අම්මට වාතයක් නිසා අඩුමාසෙන් එලියට දාපු එකා අම්මගෙන් හම්බුනෙ නැති අවදානෙ කිරියෙන් හොයනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,197
    14,345
    113
    මම නොදන්න කිරියන්ස්
    දැන් කෙල්ලට සල්ලි එහෙම තියෙන්න ඕනද?ලන්කාවෙ ඉදියනම් මොනවා හරි කරන්න තිබ්බා.අපෙ නෑදෑ කෙනෙක් ඉන්නවා හදහන් බලන. එතනට එහෙම එනවා ඉතින් බදින්න හම්බ උනෙ නැති අය
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    නෑ උබ කියපන් අම්මයි නැන්දවයි හැමදාම බලාගන්න කැමති ගෑනියෙක් බැදලා ගේන්න කියලා . :rofl:

    උබලා යකෝ කියන දේ නෙවෙයි නේ තේරුම් ගන්නේ .
    උඹ කොහොමද බං ඒක දන්නේ
    ඌට නංගිලා දෙන්නෙක් ඉන්නවා
    මාමා ල සෙට් එකක් ඉන්නවා

    අම්මලා බලාගන්න එකක් තියේනම් මම කෙලින් ඒක මේකේ කියනවා

    කිසි දෙයක් නොදැන ඕවා කියන්නේ ඇයි කියලා ඕන කෙනෙක්ට තේරෙනවා බං

    අනික එහෙම නැන්දම්මලා බලාගන්න කැමැති කෙල්ලොත් ඉන්නවා ඒව ප්‍රශ්නයක් නැති. උඹටනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ

    උඹට තාම කසාදයක් හරි ගියේ නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,740
    169,173
    113
    එකමත් එක රටක
    උඹ කොහොමද බං ඒක දන්නේ
    ඌට නංගිලා දෙන්නෙක් ඉන්නවා
    මාමා ල සෙට් එකක් ඉන්නවා

    කිසි දෙයක් නොදැන ඕවා කියන්නේ ඇයි කියලා ඕන කෙනෙක්ට තේරෙනවා බං

    උඹට තාම කසාදයක් හරි ගියේ නැද්ද?
    මම දන්නේ උබ කියපු ටිකෙන් නේ යකෝ :lol:
    උබත් මාර යකෙක් නේ .

    උබ දැන් නංගිලා , මමාල මගුලක් කිව්වද ?
    කොල්ල අම්මයි නැන්දයි බලාගෙන ඉන්නව කිව්වා .

    දැන් මගෙන් අහනව උබ අනිත් විස්තරා දන්නවද කියලා .
    බීලා ද ඉන්නේ උදේම හිස් බඩ ?
     
    • Haha
    Reactions: yaka92

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,435
    1,746
    113
    පේමන්ට් එකේ.
    🤭 🤭 ☝️ ☝️ උගෙ අම්මට වාතයක් නිසා අඩුමාසෙන් එලියට දාපු එකා අම්මගෙන් හම්බුනෙ නැති අවදානෙ කිරියෙන් හොයනවා
    අම්මයි තාත්තයි බත් කටක්වත් කාලාද කියලා බලපන් බං. පවු ඒ මිනිස්සු. උඹට අමාරුවෙන් නේද උගන්වන්න ඇත්තේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,879
    21,225
    113
    adala nene
    ඔය කියන්නේ මම ගැන.. ලැජ්ජාවේ බෑ මෙහෙම පෝස්ට් දාද්දී...

    dog i cant handle this GIF
    thattayek kiyala nene :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,155
    76,864
    113
    හරි බං එළ, මං ඌට කියන්නම් කසාද නොබැඳ ඉන්න කියලා

    මේකේ ඉන්න ලොස් අනාථයන් ට අව්ලකුත් නෑ එතකොට
    උඹ තීරනයක් ගත්තාම ඒක වෙනස් කරන්න ආස නෑනේ. මලපනිනවනේ. පොඩි දෙයක් කියන්නම්.

    මෙතන ගොඩක් උන් කියන එක හරි, නිකන් මරාල මචන්. වයසක උන් බලාගන්න කෙල්ලො එන්නෙ නෑ.

    අනිත් දේ තමා බැන්දට පස්සෙ ජීවිතේ උන්ගෙ, උන් තමා ඔක්කොම හොඳ නරක බේරගන්න ඕන. දැන් උඹ මෙතන දිවුරලා කරන එක උනත් කෙල උනාම මුලින්ම කුනුහරප අහගන්නෙ උඹ. ඉතින් පැත්තකට වෙලා හිටපන් මචන්.

    ලෝකේ හැම ප්‍රශ්නෙම අපිට විසඳන්න බෑ, කොච්චර කැසුවත් සමහර දේවල් වලට අත නොදා ඉන්න වෙන අවස්තා ඕන තරම තියෙනවා. මේකත් එහෙම එකක්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    මම දන්නේ උබ කියපු ටිකෙන් නේ යකෝ :lol:
    උබත් මාර යකෙක් නේ .

    උබ දැන් නංගිලා , මමාල මගුලක් කිව්වද ?
    කොල්ල අම්මයි නැන්දයි බලාගෙන ඉන්නව කිව්වා .

    දැන් මගෙන් අහනව උබ අනිත් විස්තරා දන්නවද කියලා .
    බීලා ද ඉන්නේ උදේම හිස් බඩ ?

    ඉතින් අනිත් විස්තර අදාළ පාර්ශව කතා කරලා දැන ගනී
    කැමැති නම් කැමැති වෙයි නැත්නම් නෑ
    එහෙමයි ප්‍රෝපොසල්

    එහෙම අම්මලා බලාගන්න කෙල්ලොත් ඉන්නවා... උඹට කැක්කුමයි ද එහෙම කෙල්ලෙක් ගැන

    උඹට මොකක්ද තියෙන කැක්කුම බඳින්න එන කෙල්ල ගැන

    උඹ තීරනයක් ගත්තාම ඒක වෙනස් කරන්න ආස නෑනේ. මලපනිනවනේ. පොඩි දෙයක් කියන්නම්.

    මෙතන ගොඩක් උන් කියන එක හරි, නිකන් මරාල මචන්. වයසක උන් බලාගන්න කෙල්ලො එන්නෙ නෑ.

    අනිත් දේ තමා බැන්දට පස්සෙ ජීවිතේ උන්ගෙ, උන් තමා ඔක්කොම හොඳ නරක බේරගන්න ඕන. දැන් උඹ මෙතන දිවුරලා කරන එක උනත් කෙල උනාම මුලින්ම කුනුහරප අහගන්නෙ උඹ. ඉතින් පැත්තකට වෙලා හිටපන් මචන්.

    ලෝකේ හැම ප්‍රශ්නෙම අපිට විසඳන්න බෑ, කොච්චර කැසුවත් සමහර දේවල් වලට අත නොදා ඉන්න වෙන අවස්තා ඕන තරම තියෙනවා. මේකත් එහෙම එකක්.

    උඹ හිතන්නේ උඹ සියල්ල දත් කියලානේ
    මෙතන කාටවත් බලෙන් එන්න කියලා නෑ

    ප්‍රොපොසල් එකක් දාලා තියෙන්නේ, කැමැති කෙනෙක් විස්තර කතා කරලා කරගනී නැත්නම් නිකන් ඉඳි

    අම්මලා බලාගෙන ඉන්න කැමැති කෙල්ලොත් ඉන්නවා, උඹ කොහොමද නෑ කියන්නේ

    මේ මුන්ගේ තියෙන කුහක කම ඉරිසියාව.. මේකේ ඉන්න එවුන් ගැන මම 2008 ඉඳලා දන්නවා බං
    ------ Post added on Sep 28, 2026 at 10:16 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,740
    169,173
    113
    එකමත් එක රටක
    ඉතින් අනිත් විස්තර අදාළ පාර්ශව කතා කරලා දැන ගනී
    කැමැති නම් කැමැති වෙයි නැත්නම් නෑ
    එහෙමයි ප්‍රෝපොසල්

    එහෙම අම්මලා බලාගන්න කෙල්ලොත් ඉන්නවා... උඹට කැක්කුමයි ද එහෙම කෙල්ලෙක් ගැන

    උඹට මොකක්ද තියෙන කැක්කුම බඳින්න එන කෙල්ල ගැන
    මට ඔය එක හුත්තෙක් ගැනවත් ඇති කැක්කුමක් නෑ .
    මම කිව්වේ උට බදින්න කෙල්ලෙක් හොයාගද්දී එන අවුලක් .
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    මට ඔය එක හුත්තෙක් ගැනවත් ඇති කැක්කුමක් නෑ .
    මම කිව්වේ උට බදින්න කෙල්ලෙක් හොයාගද්දී එන අවුලක් .

    උඹටත් කෙනෙක් හොයලා දෙන්නද

    සමාවෙන්න හිත රිදීමක් උනා නම්

    පව් ඒ කොල්ලා ඒකයි
    මගේ වයිෆ් ගේ අයියා
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,740
    169,173
    113
    එකමත් එක රටක
    උඹටත් කෙනෙක් හොයලා දෙන්නද

    සමාවෙන්න හිත රිදීමක් උනා නම්

    පව් ඒ කොල්ලා ඒකයි
    මගේ වයිෆ් ගේ අයියා
    උබ නේ බන් කොනක් වැරදියට අල්ලාගෙන හිත රිද්දගන්නේ . :rofl:
    මට ගහන්න ඒවා ඉන්නව ... ඒ ඇති දැනට .
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,435
    1,746
    113
    පේමන්ට් එකේ.
    ලෝකේ හැම ප්‍රශ්නෙම අපිට විසඳන්න බෑ, කොච්චර කැසුවත් සමහර දේවල් වලට අත නොදා ඉන්න වෙන අවස්තා ඕන තරම තියෙනවා. මේකත් එහෙම එකක්.
    ඇයි ඉතින් උඹට උඹේ අම්මටයි තාත්තටයි බත් කටක්වත් දෙන්න බැරි. ඒ හැම දේම මල්ලිට බලාගන්න කියලා උඹ යුතුකම් ඉටුකරන එකෙන් අයින් වෙච්ච එක හරිද?

    Hahaha, athal eka kiyanne machan mata une ara haraka bedagaththa wage scene ekak. mama kanna bonna, beheth denna ona, eth kiri, goma okkoma anith ekata. Antimata mama sampurnayenma ayin una umbama okkoma tiyaganin kiyala.

    Magen kana bona kota tibba complains arugen kana bona kota ne kochara chora unath.

    Mata tiyena ekama duka mama aurudu gaanak passata giya oya magul hinda. Eth dan mama inna place eka gana mama full satis.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,155
    76,864
    113
    ඉතින් අනිත් විස්තර අදාළ පාර්ශව කතා කරලා දැන ගනී
    කැමැති නම් කැමැති වෙයි නැත්නම් නෑ
    එහෙමයි ප්‍රෝපොසල්

    එහෙම අම්මලා බලාගන්න කෙල්ලොත් ඉන්නවා... උඹට කැක්කුමයි ද එහෙම කෙල්ලෙක් ගැන

    උඹට මොකක්ද තියෙන කැක්කුම බඳින්න එන කෙල්ල ගැන

    උඹ හිතන්නේ උඹ සියල්ල දත් කියලානේ
    මෙතන කාටවත් බලෙන් එන්න කියලා නෑ

    ප්‍රොපොසල් එකක් දාලා තියෙන්නේ, කැමැති කෙනෙක් විස්තර කතා කරලා කරගනී නැත්නම් නිකන් ඉඳි

    අම්මලා බලාගෙන ඉන්න කැමැති කෙල්ලොත් ඉන්නවා, උඹ කොහොමද නෑ කියන්නේ

    මේ මුන්ගේ තියෙන කුහක කම ඉරිසියාව.. මේකේ ඉන්න එවුන් ගැන මම 2008 ඉඳලා දන්නවා බං
    ------ Post added on Sep 28, 2026 at 10:16 AM
    කලින්ම කිව්වෙ උඹත් එක්ක argue කරලා වැඩක් නෑ කියලා. එහෙනම් කොල්ලො ඊලඟ ත්‍රෙඩ් එකෙ හම්බුවෙමු 🥴 🥴
     
    • Sad
    Reactions: Ldy