මේ පෝස්ට් එක දාන්න හිතුවේ මේ දවස් වල මෝඩ සින්හලු මංජුල පීරිස් නිසා ලස්සනට ගොනාට ඇඳගෙන ඉන්න නිසා මූ මෙච්චර හොඳට අනාවැකි කියන්නේ කොහොමද අහලා එලකිරියෙත් post කීපයක් මම දැක්කා
මූ අවුරුද්දකට වැඩ සටහන් කීයකට එනවද ඇවිත් එක දවසක නාය යනවා කියනවා තව දවසක නියගය කියනවා තව දවසක ගිනි කියනවා තව දවසක වහිනවා කියනවා ඔය විදියට හැම එකක් ගැනම කියවනවා,පහුගිය දවසක මම දැක්කා ඕකා ජනතාවට හොඳට යෝගට් කන්න ලැබේනවා කියලත් තිබුනා ඉතින් හොඳට යෝගට් කන එවුන් හිත්නවා මංජුල පීරිස් කියන්නේ සුපිරි වැඩකාරයෙක් කියලා
ඔය විදියට මූ රටේ නැති හැම එකක් ගැනම කියලනේ තියෙන්නේ ඉතින් එකක් හරියනවා දෙකක් වැරදුන ඒවා ගැන කවුරුත් හොයන්නේ නෑ මතකත් නෑ හරියන ඒවා මේ කපටියයි ඌගේ පිහිටෙන් වැඩසටහන් කරන T.V චැනල් එකතු වෙලා promote කරනවා
ඔතන තියෙන්නේ සරල සම්භාවිතාවය කියන එක තේරුම් ගන්න මොලයක් නැති හරක්ට ඕවා ඉතින් මැජික්
අනිත් එක මේකා මහින්ද ජන්දේ දිනනවා කියලා කොච්චර කිව්වද කෝ දින්නද වැරදුන ඒව ගැන කතාවක් නෑ මිනිස්සුන්ට
ඇමරිකාවේ උන් අඟහරු අල්ලන්න බලනකොට අපේ උන් අඟහරුගෙන් වෙන අපල බලනවා
ඉතින් කොහොමද ජාත්යන්තරේට මූන දෙන්නේ කියහංකෝ...

හම්මේ බඩ පැලෙන්න හිනා බන් ඌගෙ Program එක අපි බලනවා යනකොට වෙන මොකටවත් නෙවේ කට පුරා හිනාවෙත හැකි උගෙ බයිලා අහල. පව් ඒ program එක කරන කෙල්ලෝ. උන් ඔව් ඔව් කිය කිය ඉන්නවා හයියෝ 