මංජුල බුද්ධදාස දාපු දැන්වීම

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    මංජුල බුද්ධදාස දාපු දැන්වීම

    මේ ලංකාදීප පුවත්පතේ ලක්ෂ ගානක් මුදල් වියදම් කර මංජුල බුද්ධදාස දාපු දැන්වීමක්ය.

    මෙහි ඇති හොඳම විහිළුව උඩ ඡායාරූපයේ අරක්කු බෝතලයක් අතැතිව තම බිරිඳ සමඟ රණ්ඩු කරන බේබදු සැමියාය. යට ඡායාරූපයේ තම බිරිඳ සමඟ, දරුවන් සමඟ හුරතල් වන දයාබර සැමියාය.

    එහෙත් අපට මෙහි ප්‍රශ්නයක් ඇත. මුළු කඩුවෙලම වයින් ස්ටෝර්ස් හිමි අරක්කු මුළු කොළඹටම පොවන ජඩ ව්‍යාපාරිකයා මංජුල බුද්ධදාස වීමයි.

    10003380_1479306905615871_688000504_n.jpg

    Source: https://www.facebook.com/photo.php?fbid=1479306905615871&set=o.221718904541390&type=1&theater
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උගෙ පවුල ගැන විස්තරයක් වෙන්න ඇති... බලපන් සාමජිකයො ගාන එහෙම්මමයි! :lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,628
    1,569
    113
    මේ ලංකාදීප පුවත්පතේ ලක්ෂ ගානක් මුදල් වියදම් කර මංජුල බුද්ධදාස දාපු දැන්වීමක්ය.

    මෙහි ඇති හොඳම විහිළුව උඩ ඡායාරූපයේ අරක්කු බෝතලයක් අතැතිව තම බිරිඳ සමඟ රණ්ඩු කරන බේබදු සැමියාය. යට ඡායාරූපයේ තම බිරිඳ සමඟ, දරුවන් සමඟ හුරතල් වන දයාබර සැමියාය.

    එහෙත් අපට මෙහි ප්‍රශ්නයක් ඇත. මුළු කඩුවෙලම වයින් ස්ටෝර්ස් හිමි අරක්කු මුළු කොළඹටම පොවන ජඩ ව්‍යාපාරිකයා මංජුල බුද්ධදාස වීමයි.

    10003380_1479306905615871_688000504_n.jpg

    Source: https://www.facebook.com/photo.php?fbid=1479306905615871&set=o.221718904541390&type=1&theater
    yata inna set ekamai udath inne,, yata inna buwa wagemai cartoon eke minihath bageta thatte :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    චන්දේ දීන්නොත් තම්න්ගේ බාර් ටික වහලා දානවා කියන එක වෙන්න ඔන මේ දැන්විමෙන් කියන්න හදන්නේ..
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    මේ ලංකාදීප පුවත්පතේ ලක්ෂ ගානක් මුදල් වියදම් කර මංජුල බුද්ධදාස දාපු දැන්වීමක්ය.

    මෙහි ඇති හොඳම විහිළුව උඩ ඡායාරූපයේ අරක්කු බෝතලයක් අතැතිව තම බිරිඳ සමඟ රණ්ඩු කරන බේබදු සැමියාය. යට ඡායාරූපයේ තම බිරිඳ සමඟ, දරුවන් සමඟ හුරතල් වන දයාබර සැමියාය.

    එහෙත් අපට මෙහි ප්‍රශ්නයක් ඇත. මුළු කඩුවෙලම වයින් ස්ටෝර්ස් හිමි අරක්කු මුළු කොළඹටම පොවන ජඩ ව්‍යාපාරිකයා මංජුල බුද්ධදාස වීමයි.

    10003380_1479306905615871_688000504_n.jpg

    Source: https://www.facebook.com/photo.php?fbid=1479306905615871&set=o.221718904541390&type=1&theater
    Muge Hena Oluwa