මංජුල බුද්ධදාස දාපු දැන්වීම
මේ ලංකාදීප පුවත්පතේ ලක්ෂ ගානක් මුදල් වියදම් කර මංජුල බුද්ධදාස දාපු දැන්වීමක්ය.
මෙහි ඇති හොඳම විහිළුව උඩ ඡායාරූපයේ අරක්කු බෝතලයක් අතැතිව තම බිරිඳ සමඟ රණ්ඩු කරන බේබදු සැමියාය. යට ඡායාරූපයේ තම බිරිඳ සමඟ, දරුවන් සමඟ හුරතල් වන දයාබර සැමියාය.
එහෙත් අපට මෙහි ප්‍රශ්නයක් ඇත. මුළු කඩුවෙලම වයින් ස්ටෝර්ස් හිමි අරක්කු මුළු කොළඹටම පොවන ජඩ ව්‍යාපාරිකයා මංජුල බුද්ධදාස වීමයි.
Source: https://www.facebook.com/photo.php?fbid=1479306905615871&set=o.221718904541390&type=1&theater