මූ ත් කාගේ හරි පිල්ලියක් sure...ලංකාවේ වෙච්ච දේශපාලන game දිහා බැලුවහම හිතෙන්නේ එහෙම තමයි.. ගොඩක් උන්ට තියන්නේ රටට වැඩක් කරන්න නෙවෙයි. තමුන් හැදෙන්නයි. මං පොර වෙන්නයි