මංජු නිස්සංක සජිත් ට කඩේ යයි ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කලබල වෙලා තියෙන්නේ කව්ද කියල පේනවා මේකෙන් :lol: :lol: :lol:

    මොකටද කලබල වෙන්නේ . කලබල වෙලා තියන්නේ ජෙප්පෝ නේ බන් . .
    මම කියන දේ ෂුවර් නැත්නම් ඔය video එකේ කමෙන්ට් ටික බලපං :lol:
    පරිණාමය වෙච්ච රාජපස්ස බයියෝ :lol:
     
    • Haha
    Reactions: Cypress and dilann

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    සජබ ප්රතිපත්ති ප්රකශනය හොද වුනත් එකයි නරක වුනත් එකයි
    සජබ ආවොත් රට කරෙඅවන හැටි අපට හිතගන්න පුලුවන් නෙ
    සජබ ප්රතිපත්ති ප්රකශනය ක්‍රියාත්මක කරවන්න ඉන්න අය සත 5 කට විස්වාස කරන්න පුලුවන්ද බැ නේද

    මෙතෙක් හිටපු අය ප්රතිපත්ති ප්රකශන වල තිබ්බ එව කීයෙන් කීයද කරල පෙන්නුවෙ
     
    Last edited: