මංතීරු නීතිය රකින්න CCTV

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
මංතීරු නීතිය රකින්න CCTV

මංතීරු නීති කඩ කරන රියදුරන් සඳුදා (04) සිට සීසීටීවී කැමරා මගින් සොයාගෙන නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මෙවැනි කැමරා කොළඹ ස්ථාන 30ක පමණ සවි කර ඇතැයි ද, ඊට අමතරව ජංගම පොලිස් රථවල ද කැමරා ඇතැයි ද ඔහු පවසයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරකුට චෝදනා කිරීමට පොලිසියේ දෙදෙනකු සිටිය යුතුයැයි දුර්මතයක් පවතින බවත්, එවැනි නීතියක් නැති බවත් ඔහු සඳහන් කරයි.


lankadeepa.lk/index.php/articles/401961