මං අද A/L බයෝ පාඩමක් නිකං බැලුව

AnuradhaRa

Well-known member
  • මට මතයි අපි 1998 O/L කරන කාලෙ

    සත්වයින් වර්ග දෙකකට බෙදුව
    1. පෘෂ්ඨවංශීන්
    2. අපෘෂ්ඨවංශීන් කියල

    A/L වල හෙන වෙනස්, කොටස් 10 කට බෙදල

    1. Porifera
    2. Coelenterata (Cnidaria)
    3. Platyhelminthes
    4. Nematoda
    5. Annelida
    6. Arthropoda
    7. Mollusca
    8. Echinodermata
    9. Hemichordata
    10. Chordata
    එතකොට මචංල 10 වෙනි එක පෘෂ්ඨවංශීන්, අනිත් ඔක්කොම අපෘශ්ඨවංශීන්ද?
    බයෝ කරපු කෙනෙක් කියල දෙන්නකො

    සුට්ටක් වැරදුණා පෘෂ්ඨවංශීන්ට කියන්නෙ Vertebrates කියල,
    Chordata වල කැටගරි තුනෙන් එකක්
     
    Last edited:

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    ukka.png