මං ඇදගෙන වැටුනේ මාධ්‍ය ආයතන දෙකක කුමන්ත‍්‍රණයකින්..- රන්ජන් ජයලාල්
කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස දෙස දිවුරුම් දුන් දිනයේ තමන් පය පැකිලි ඇද වැටීමට හේතුව මාධ්‍ය ආයතන දෙකක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
මෙම මාධ්‍ය ආයතන දෙක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය කරන බවටද හෙතෙම චෝදනා කරයි.
තමන් එම උත්සවයේ අවස්ථාවේ ඉදිරියට ගමන් කරද්දී එක මාධ්‍යවේදියෙකු කැමරා වයරයක් ඔසවනු දුටු බවත් එනිසා බිම ඇද වැටුන බවත් හෙතෙම කියා සිටියි.
එය කුමන්ත්‍රණයක් යයිද පවසන නගරාධිපතිවරයා එකී මාධ්‍ය ආයතන ඔවුන්ගේ සධාරාචාරාත්මක ආචාර ධර්මද පසෙකළා කටයුතු කරමින් සිටින බවත් කියා සිටී.
මුන් ඇගට පතට නොදැනී බොරු කියන්නේ දැන්