මං ඇදගෙන වැටුනේ මාධ්‍ය ආයතන දෙකක කුමන්ත‍්‍රණයකින්..- රන්ජන් ජයලාල්

Bigspin

Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    මං ඇදගෙන වැටුනේ මාධ්‍ය ආයතන දෙකක කුමන්ත‍්‍රණයකින්..- රන්ජන් ජයලාල්

    කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස දෙස දිවුරුම් දුන් දිනයේ තමන් පය පැකිලි ඇද වැටීමට හේතුව මාධ්‍ය ආයතන දෙකක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

    මෙම මාධ්‍ය ආයතන දෙක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය කරන බවටද හෙතෙම චෝදනා කරයි.

    තමන් එම උත්සවයේ අවස්ථාවේ ඉදිරියට ගමන් කරද්දී එක මාධ්‍යවේදියෙකු කැමරා වයරයක් ඔසවනු දුටු බවත් එනිසා බිම ඇද වැටුන බවත් හෙතෙම කියා සිටියි.

    එය කුමන්ත්‍රණයක් යයිද පවසන නගරාධිපතිවරයා එකී මාධ්‍ය ආයතන ඔවුන්ගේ සධාරාචාරාත්මක ආචාර ධර්මද පසෙකළා කටයුතු කරමින් සිටින බවත් කියා සිටී.

    🤭🤭🤭😂😂😂🫣🫣🫣🤣🤣🤣
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පන්ට වැඩ පෙන්වන්න බැරි වුන සියලු කුමන්ත්‍රණ එක පෙලට ලියා විදුලි බිල 15%ක් අඩු කරගන්න..

    1. හාල් හිඟයක් ආවේ,කිලෝ එකක මිල 200 පැන්නේ - සීයාගේ කාලේ හාල් පිනට දුන්න නිසා

    2.ලුණු හිඟයක් ඇවිත් පැකැට් එක මිල රු 300-400ට ගියේ - යුද්දේ දින්නට පස්සේ යාපනේ ලුණු ලේවයන් නොහදපු නිසා

    3.දළදා ප්‍රදර්ශනය අසාර්ථක වුනේ විපක්ෂයෙන් දාපු කඩාකප්පල්කාරයෝ නිසා

    4.පොල් හිඟ වෙලා ගෙඩියක මිල රු 200ත් පැන්නේ සීයාගේ කාලේ හදපු රිලව් නිසා

    ඔන්න පොඩි උදව්වක් කලා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,765
    113
    හැම දේටම වර්ජන කරලා රටේ විදුලි සැපයුම නතර කරපු වෘත්තීය සමිති ත්‍රස්තවාදියෙක් ආචරධර්ම ගැන කතා කරනවා.

    මේකේ පුකෙන් හිනාවෙන emoji එකක් නැද්ද
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,135
    113
    ulan bator
    මාධ්‍යවේදියෙකු කැමරා වයරයක් ඔසවනු දුටු බවත් එනිසා බිම ඇද වැටුන බවත්

    පැටලිලා නැ යකො! වයර් එක උස්සනවා දැකල වැටිල තියෙන්නෙ! වයර් එක වගෙ පෙනුනෙ වෙන එකක් වෙන්න බැරිද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    හැම දේටම වර්ජන කරලා රටේ විදුලි සැපයුම නතර කරපු වෘත්තීය සමිති ත්‍රස්තවාදියෙක් ආචරධර්ම ගැන කතා කරනවා.

    මේකේ පුකෙන් හිනාවෙන emoji එකක් නැද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    මං ඇදගෙන වැටුනේ මාධ්‍ය ආයතන දෙකක කුමන්ත‍්‍රණයකින්..- රන්ජන් ජයලාල්

    කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ලෙස දෙස දිවුරුම් දුන් දිනයේ තමන් පය පැකිලි ඇද වැටීමට හේතුව මාධ්‍ය ආයතන දෙකක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

    මෙම මාධ්‍ය ආයතන දෙක ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය කරන බවටද හෙතෙම චෝදනා කරයි.

    තමන් එම උත්සවයේ අවස්ථාවේ ඉදිරියට ගමන් කරද්දී එක මාධ්‍යවේදියෙකු කැමරා වයරයක් ඔසවනු දුටු බවත් එනිසා බිම ඇද වැටුන බවත් හෙතෙම කියා සිටියි.

    එය කුමන්ත්‍රණයක් යයිද පවසන නගරාධිපතිවරයා එකී මාධ්‍ය ආයතන ඔවුන්ගේ සධාරාචාරාත්මක ආචාර ධර්මද පසෙකළා කටයුතු කරමින් සිටින බවත් කියා සිටී.

    🤭🤭🤭😂😂😂🫣🫣🫣🤣🤣🤣
    ඕක අපිට විහිලුවක් උනාට ඕක පට්ට බයානක සිද්දියක්. නිකන් හිතපන්, ඔය වගෙ සුලුදෙයක් උනත් නාගන්නවා කියන්නෙ මුන් අනිත් දේවල් කොහොම නාගනිද කියලා. මුන්ගෙ ඔලුවේ තියෙන්නෙ "අපි වැරදි නෑ, අපි හැමදාම හරි, අනිත් අය තමා වැරදි" කියන මතේ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    nodakin uttige puthoooooooo,

    thota huttho hayyen padayak giyath kiyai , media wala prshanekata thamai hayyen padayak giye kiyala

    thu nodakin,,,, oka bari nan lamekuta deepan ban ponna hukanna
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mun kee denek wada baraganna dawase na gaththada.. ekek thibba putuwa ain karala wewal putuwak dagena pissu keliya, thawa eke podi ekek wage putuwa padagena giya 😂
     
    • Haha
    Reactions: supun_sg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,672
    113
    රූකඩ රාජ්ජේ
    අපිට කොහොමද මේ මිනිස්සු මග ඇරුනේ 🤌

    1749710944257.jpeg

    ------ Post added on Jun 12, 2025 at 12:19 PM