මං ඇඳපු චිත්‍රෙ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,233
    113
    Mother Earth
    තෑන්ක් මචන්ලා. මේ විදිහට පොටෝෂොප් එකෙන් චිත්‍ර අඳින එක මම වගේ depression තියෙන ගොඩක් අයට හොඳයි. mind concentration, patience, වගේ දේවල් දියුණු කර ගන්න පුළුවන්.

    Yohani2.png


    යොහානි in මහමාරිය style™
     
    Last edited: