මං කවදාවත් කාටවත් දෙපාරක් හමුවන කෙනෙක් නෙවෙයි ...
මං මිනිස්සුන්ට ප්‍රේම කරන්නේ බොරුවට නෙවෙයි ...
ප්‍රේමය සෙනෙහස කියන මාතෘකාවෙදි මං පුදුම විදියට නිර්ලෝභීව ප්‍රේම කරනවා...
ඒකේ අනිත් පැත්තත් එහෙමම තමයි...
සාදාරණ හේතුවක් නැතුව...
මාව රිද්දුවොත් මගේ හිත කැඩුවොත්
ඒ මනුස්සයා මගේ කවුරු උනත් මං අත් හරිනවා
සදාකාලිකවම...
එහෙම අයට මගෙ ජීවිතේ දෙවෙනි අවස්ථා නෑ...
ඉතින් මාව ඇසුරු කරද්දි පරිස්සමෙන් මොකද මාව කාටවත් දෙපාරක් හමුවන කෙනෙක් නෙවෙයි ......