මං කිව්වෙ නැද්ද මේක වෙනවා කියලා 😹😹

shenat

Well-known member
  • May 13, 2007
    58,553
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    ටොබයි http ලා අපිටයි, NPP එකේ ලොක්කොන්ටයි විසේසඥ උපදෙස් දෙනවා කරන්න ඕන විදිය ගැන 😹😹😹😹

    මං කිව්වෙ නැද්ද චන්දෙ ඉවරවෙලා අනුර දිනුවම එදා හවස ඉඳන්ම මුන් අපිටත් උපදෙස් දෙන්න එනව කියලා 🙈🤣🤣🤣
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,379
    6,478
    113
    😹




    ඕයි ඕයි...මෙහෙ වර...😹😹😹😹

    මෙන්ශන් කරාට තෑන්ක්ස් හොඳේ..😹😹😹😹

    Screenshot_20240924-213923_copy_800x542dc5498db8776e385.jpg



    අන්න රනිල් පැය 48න් අල්ලන්න බැරි ලු 😂 දැන්. එක පොරොන්දුවක් ඉවරයි
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හාමුගෙ බෙටි කන උන් ගැනද උඹ කියන්නෙ. ඕකුන් කියන ඒවා ගියපු පඩයක් තරමටවත් ගනං ගන්න එපා බං ඕකුන් මොකුන්ද දැන්. :lol: