මං කිව්ව වගේම බංකොළොත් බයියන්ට රිදිලා නේද 😹😹

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044

    රට බංකොළොත් කරපු එකාලාගෙ බය්යන්ට සැරටම රිදිලා නේද 😹

    මං කලින්ම කිව්වනේ අනුර රට බංකොළොත් බවෙන් ගලව ගත්ත ජනාධිපති වෙනව කියලයි, එදාට බයියන්ට ඇඬෙනව කියන එකයි.

    දැන් බලපල්ලකො හැම පැත්තෙන්ම බයි කෙඳිරිලි ඇහෙනවා. අනේ අපේ සීයත් මේව කරන්න හිටියෙ එයාටත් තෑන්ක් කරන්නකෝ ගගා 🙈😂

    මේ පටන්ගත්තා විතරයි බයියනේ. තව ඉස්සරහට තව අඬන්න තියෙනවා. 🙈🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    පළවෙනි ධූරකාලය කරපු ජනාධිපතිලා දෙන්නෙක් ඉතිහාසෙට එකතු උන විදිය

    එකෙක් නිල වශයෙන් රට බංකොළොත් කරපු ජනාධිපති 🙈

    අනිකා නිල වශයෙන් රට බංකොළොත් බවෙන් ගලව ගත්ත ජනාධිපති 😍

    බයියන්ට ඇඬෙන එක සාධාරණයි 😹
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පළවෙනි ධූරකාලය කරපු ජනාධිපතිලා දෙන්නෙක් ඉතිහාසෙට එකතු උන විදිය

    එකෙක් නිල වශයෙන් රට බංකොළොත් කරපු ජනාධිපති 🙈

    අනිකා නිල වශයෙන් රට බංකොළොත් බවෙන් ගලව ගත්ත ජනාධිපති 😍

    බයියන්ට ඇඬෙන එක සාධාරණයි 😹

    ❤️

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    පළවෙනි ධූරකාලය කරපු ජනාධිපතිලා දෙන්නෙක් ඉතිහාසෙට එකතු උන විදිය

    එකෙක් නිල වශයෙන් රට බංකොළොත් කරපු ජනාධිපති 🙈

    අනිකා නිල වශයෙන් රට බංකොළොත් බවෙන් ගලව ගත්ත ජනාධිපති 😍

    බයියන්ට ඇඬෙන එක සාධාරණයි 😹
    polim walain nam dennagema aduwak na 🤣
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    මාස 6කීන් ආයම බංකොලොත් කරපු එකා වෙනවා 😂
     
    • Sad
    Reactions: shenat

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    සහතික චැක් කරන් නැද්ද දැන් ගූ පොන්නයෝ ටික? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,278
    9,179
    113
    බංකොලොත් කමෙන් බේරගත්තු උන් වැහි වැහැලා හිටියට බංකොලොත් කරපු එකෙක්වත් නෑනේ යකෝ
     
    • Haha
    • Like
    Reactions: Any.key and shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බංකොලොත් කමෙන් බේරගත්තු උන් වැහි වැහැලා හිටියට බංකොලොත් කරපු එකෙක්වත් නෑනේ යකෝ
    ඉතිහාසයේ වැඩිම ණය ගත්ත යහපාලන ආණ්ඩුව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහෙමයි ඉතින් අනුන්ගේ ළමයින්ට උප්පෑන්නෙට නම දානවා කියන්නෙත් හොද දෙයක්.

    යුද්ධය ඉවර කරපු මහින්ද අන්තිමට රටේ ඈතිවුන ආර්ථික අර්බුධයට වගකිවයුතු පුද්ගලයෙක් වුනා. ඒ වගේම සමහරුන්ට මහින්ද කරපු යුද්ධයක් නෑ, යුද්ධේ ඉවර වෙනකොට මහින්ද ජනාධිපති වෙලා හිටියා විතරයි වගේ දෑනුනා.

    රනිල්ගේ අවුරුදු දෙකක කාලය ඈතුලේ ලන්කාව ආර්ථික අර්බුධයෙන් එලියට ගන්න ඕනී හෑමදේම වුනා. අර්බුධයෙන් එලියට එනකොට අනුර ජනපති වෙලා හිටියා එච්චරයි

    ආර්ථික අර්බුධයට රනිලුත් වගකියන්න ඕනේ. 2019 දක්වා ගත්ත ණයවලින් විශාල කොටසක් රනිල්+සිරා ගේ.

    මේ රටේ ජේ වීපි කෑරලි දෙකකින් විශාල දේපල හානියක් වෙලා, කොටි එක්ක අවුරුදු 30 ක් තිබ්බ යුද්ධෙන් අති විශාල හානියක් වියදමක් වෙලා වත් වට්ටන්න බෑරි වුන රට ඒ ඔක්කොම ඉවර වෙලා වට්ටන්න මහින්ද රනිල් ගෝඨා සෙට් එකට පුලුවන් වුනා.

    හෑබෑයි එතනින් එහාට රනිල්ගේ අවුරුදු දෙකක ආණ්ඩුවට ඒ අර්බුධයෙන් රට ගොඩ ගන්න පුලුවන් වුනා. ඒක නෑ කියනවා නම් කුහක කතාවක්
     
    • Like
    Reactions: Asmodeus

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    බම්ප්
     
    • Love
    Reactions: shenat