මං කෙට්ටු උන හැටි

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මුලින්ම කියන්න ඕනේ ටිකක් දිග නූලක් වෙන්න පුලුවන් මේක. පුලුවන් තරම් කෙටියෙන් දාන්න බලන්නම් ☺️

    2019-2022 අතර මගේ බර 95KG වගේ තිබ්බේ. දැන්නම් 70-75 අතර බැලන්ස් කරන් යනවා. මන් කරපු දේවල් ටික

    1) සීනී කන එක නතර කලා

    දැන් ඉතින් කට්ටිය කියයි " එහෙම කොහොමද සීනී නොකා ඉන්නේ බිස්කට් එකක් කේක් කෑල්ලක් කන්නේ නැතුව ඉන්න පුලුවන්යෑ..... බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා ........"
    ඔය හැම මගුලම අපි පුරුදු උන දේවල් නිසා ඕනේ කෙනෙක්ට ඕක නතර කරන්න පුලුවන්.
    අනික අපි බත් කන රටක ඉන්න උන්නේ. බත් වලින් අපිට ඇති තරම් සීනී හම්බෙනවා. ඊට අමතරව ගන්න සීනී ඇගේ තැම්පත් වෙලා පහු කාලිනව fat වෙනවා 😋. ( මන් සීනී මිනීමරුවෙක් විදිහට හදුන්වා දෙන්නත් කැමතී)

    2) උදේට දෙහි දාපු කොපි එකක් බිවුවා

    දැන් ඉතින් අමු හරකා වගේ ගෙදර ගෙනාපු හරිස්චන්ද්‍ර කොපි එකට දෙහි දාලා බොන්න එපා. එහෙම බිවුවොත් ටික කාලෙකින් ගැස්‍රයිටිස් හැදිලා මටත් බැන බැන ඉන්න පුලුවන් 😁

    මේක කරන්න හිතනවා නම් හොද කෝපි (ඉන්ස්ටන්ට් කෝපි) එකක් ගන්න මගේ නිර්දේශ තමා බෝන් ඇරෝමා, නෙස්කොෆී බ්ලූ , නෙස්කොෆී ගෝල්ඩ්

    මන් දැන් කියපු කෝපි වර්ග 3යි සාමාන්‍යයෙන් තියෙන කෝපි වලයි ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මේ කෝපි කෝප්පෙට දාලා වතුර දාපු ගමන් දිය වෙලා ඉවරයි. අනික අඩියේ මුකුත් හිටින්නෙත් නෑ. සාමානය කෝපි අඩියේ හිටිනවා. සාමාන්‍ය කෝපි එකකට දෙහි දාලා බොනවා කියන්නේ දෙහි දාපු වතුර එකක් බිවුවා වගේ තමා 😁

    මේකේන් වෙන්නේ fat burning & energy up එකක් හම්බෙන එක. උදේට හිස් බඩ බොන්න අමතක කරන්න එපා. උදේට කන්නේ නැතුවත් ඉන්න පුලුවන් මේක බීලා(මාත් උදේට කන්නේ නෑ. ඕකක් බීලා දවල් 1 විතර වෙනකන් ඉන්න පුලුවන් මුකුත් නොකා)

    3) පිටකරන කැලරි ගානට වඩා ගන්න කැලරි ගාන අඩු කරන්න

    කෑම කන ගානට වඩා වැඩියෙන් වැඩ කරන්න සරලවම ඔච්චයි. තමන්ටම කියලා ඩයට් එකක් පටන් ගන්න. පටන් ගන්නකන් අමාරුයි පටන් ගත්තට පස්සේ ලේසී

    4) හැකි පමන වියායාම වල නිරත වෙන්න.

    Homework හෝ gym යන්න.

    ඔච්චයි තියෙන්නේ.
    කට පාලනය කර ගත්තොත් ඕනේ කෙනෙක්ට කෙට්ටු වෙන්න පුලුවන් .

    එහෙනම් කොල්ලෝ මහත අයට කෙට්ටු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    වැරදි, අඩුපාඩු තියෙනවා නම් කියන් යන්න මන් ඒ ටික edit කරලා හදන්නම් ☺️❤️
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    නෙස්කැෆේ ක්ලැසික් ඉන්ස්ටන්ට් / Bru original ඉන්ස්ටන්ට් / Khao shong ඉන්ස්ටන්ට් හොඳයි ගණන් අඩුයි සෑහෙන්න නෙස්කැෆේ ගෝල්ඩ් වලට එහෙම වඩා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුලින්ම කියන්න ඕනේ ටිකක් දිග නූලක් වෙන්න පුලුවන් මේක. පුලුවන් තරම් කෙටියෙන් දාන්න බලන්නම් ☺️

    2019-2022 අතර මගේ බර 95KG වගේ තිබ්බේ. දැන්නම් 70-75 අතර බැලන්ස් කරන් යනවා. මන් කරපු දේවල් ටික

    1) සීනී කන එක නතර කලා

    දැන් ඉතින් කට්ටිය කියයි " එහෙම කොහොමද සීනී නොකා ඉන්නේ බිස්කට් එකක් කේක් කෑල්ලක් කන්නේ නැතුව ඉන්න පුලුවන්යෑ..... බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා ........"
    ඔය හැම මගුලම අපි පුරුදු උන දේවල් නිසා ඕනේ කෙනෙක්ට ඕක නතර කරන්න පුලුවන්.
    අනික අපි බත් කන රටක ඉන්න උන්නේ. බත් වලින් අපිට ඇති තරම් සීනී හම්බෙනවා. ඊට අමතරව ගන්න සීනී ඇගේ තැම්පත් වෙලා පහු කාලිනව fat වෙනවා 😋. ( මන් සීනී මිනීමරුවෙක් විදිහට හදුන්වා දෙන්නත් කැමතී)

    2) උදේට දෙහි දාපු කොපි එකක් බිවුවා

    දැන් ඉතින් අමු හරකා වගේ ගෙදර ගෙනාපු හරිස්චන්ද්‍ර කොපි එකට දෙහි දාලා බොන්න එපා. එහෙම බිවුවොත් ටික කාලෙකින් ගැස්‍රයිටිස් හැදිලා මටත් බැන බැන ඉන්න පුලුවන් 😁

    මේක කරන්න හිතනවා නම් හොද කෝපි එකක් ගන්න මගේ නිර්දේශ තමා බෝන් ඇරෝමා, නෙස්කොෆී බ්ලූ , නෙස්කොෆී ගෝල්ඩ්

    මන් දැන් කියපු කෝපි වර්ග 3යි සාමාන්‍යයෙන් තියෙන කෝපි වලයි ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මේ කෝපි කෝප්පෙට දාලා වතුර දාපු ගමන් දිය වෙලා ඉවරයි. අනික අඩියේ මුකුත් හිටින්නෙත් නෑ. සාමානය කෝපි අඩියේ හිටිනවා. සාමාන්‍ය කෝපි එකකට දෙහි දාලා බොනවා කියන්නේ දෙහි දාපු වතුර එකක් බිවුවා වගේ තමා 😁

    මේකේන් වෙන්නේ fat burning & energy up එකක් හම්බෙන එක. උදේට හිස් බඩ බොන්න අමතක කරන්න එපා. උදේට කන්නේ නැතුවත් ඉන්න පුලුවන් මේක බීලා(මාත් උදේට කන්නේ නෑ. ඕකක් බීලා දවල් 1 විතර වෙනකන් ඉන්න පුලුවන් මුකුත් නොකා)

    3) පිටකරන කැලරි ගානට වඩා ගන්න කැලරි ගාන අඩු කරන්න

    කෑම කන ගානට වඩා වැඩියෙන් වැඩ කරන්න සරලවම ඔච්චයි. තමන්ටම කියලා ඩයට් එකක් පටන් ගන්න. පටන් ගන්නකන් අමාරුයි පටන් ගත්තට පස්සේ ලේසී

    4) හැකි පමන වියායාම වල නිරත වෙන්න.

    Homework හෝ gym යන්න.

    ඔච්චයි තියෙන්නේ.
    කට පාලනය කර ගත්තොත් ඕනේ කෙනෙක්ට කෙට්ටු වෙන්න පුලුවන් .

    එහෙනම් කොල්ලෝ මහත අයට කෙට්ටු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    වැරදි, අඩුපාඩු තියෙනවා නම් කියන් යන්න මන් ඒ ටික edit කරලා හදන්නම් ☺️❤️
    Good Points.

    I'm controlling food and exercising because my blood Sugar level was high.

    After one month of dieting and exercising I could come to the normal Sugar level and reduced my weight too.

    1. Change the plate

    I replaced my large plate to a smaller one. So I cannot notice it is half way fill.

    2. I eat rice for three meals. But reduce it to 1/4 of the plate.

    3. Half of my plate is raw vegetable salads.

    4. The other 1/4 is meat or fish or egg whites.

    5. I'm daily running or walking about 5Km.

    6. Do not consume any other food. (sweets, soft drinks, snacks)

    7. Drink T without Sugar.

    What is the reason you drink a coffee with lime?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,295
    74,757
    113
    මුලින්ම කියන්න ඕනේ ටිකක් දිග නූලක් වෙන්න පුලුවන් මේක. පුලුවන් තරම් කෙටියෙන් දාන්න බලන්නම් ☺️

    2019-2022 අතර මගේ බර 95KG වගේ තිබ්බේ. දැන්නම් 70-75 අතර බැලන්ස් කරන් යනවා. මන් කරපු දේවල් ටික

    1) සීනී කන එක නතර කලා

    දැන් ඉතින් කට්ටිය කියයි " එහෙම කොහොමද සීනී නොකා ඉන්නේ බිස්කට් එකක් කේක් කෑල්ලක් කන්නේ නැතුව ඉන්න පුලුවන්යෑ..... බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා ........"
    ඔය හැම මගුලම අපි පුරුදු උන දේවල් නිසා ඕනේ කෙනෙක්ට ඕක නතර කරන්න පුලුවන්.
    අනික අපි බත් කන රටක ඉන්න උන්නේ. බත් වලින් අපිට ඇති තරම් සීනී හම්බෙනවා. ඊට අමතරව ගන්න සීනී ඇගේ තැම්පත් වෙලා පහු කාලිනව fat වෙනවා 😋. ( මන් සීනී මිනීමරුවෙක් විදිහට හදුන්වා දෙන්නත් කැමතී)

    2) උදේට දෙහි දාපු කොපි එකක් බිවුවා

    දැන් ඉතින් අමු හරකා වගේ ගෙදර ගෙනාපු හරිස්චන්ද්‍ර කොපි එකට දෙහි දාලා බොන්න එපා. එහෙම බිවුවොත් ටික කාලෙකින් ගැස්‍රයිටිස් හැදිලා මටත් බැන බැන ඉන්න පුලුවන් 😁

    මේක කරන්න හිතනවා නම් හොද කෝපි (ඉන්ස්ටන්ට් කෝපි) එකක් ගන්න මගේ නිර්දේශ තමා බෝන් ඇරෝමා, නෙස්කොෆී බ්ලූ , නෙස්කොෆී ගෝල්ඩ්

    මන් දැන් කියපු කෝපි වර්ග 3යි සාමාන්‍යයෙන් තියෙන කෝපි වලයි ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මේ කෝපි කෝප්පෙට දාලා වතුර දාපු ගමන් දිය වෙලා ඉවරයි. අනික අඩියේ මුකුත් හිටින්නෙත් නෑ. සාමානය කෝපි අඩියේ හිටිනවා. සාමාන්‍ය කෝපි එකකට දෙහි දාලා බොනවා කියන්නේ දෙහි දාපු වතුර එකක් බිවුවා වගේ තමා 😁

    මේකේන් වෙන්නේ fat burning & energy up එකක් හම්බෙන එක. උදේට හිස් බඩ බොන්න අමතක කරන්න එපා. උදේට කන්නේ නැතුවත් ඉන්න පුලුවන් මේක බීලා(මාත් උදේට කන්නේ නෑ. ඕකක් බීලා දවල් 1 විතර වෙනකන් ඉන්න පුලුවන් මුකුත් නොකා)

    3) පිටකරන කැලරි ගානට වඩා ගන්න කැලරි ගාන අඩු කරන්න

    කෑම කන ගානට වඩා වැඩියෙන් වැඩ කරන්න සරලවම ඔච්චයි. තමන්ටම කියලා ඩයට් එකක් පටන් ගන්න. පටන් ගන්නකන් අමාරුයි පටන් ගත්තට පස්සේ ලේසී

    4) හැකි පමන වියායාම වල නිරත වෙන්න.

    Homework හෝ gym යන්න.

    ඔච්චයි තියෙන්නේ.
    කට පාලනය කර ගත්තොත් ඕනේ කෙනෙක්ට කෙට්ටු වෙන්න පුලුවන් .

    එහෙනම් කොල්ලෝ මහත අයට කෙට්ටු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    වැරදි, අඩුපාඩු තියෙනවා නම් කියන් යන්න මන් ඒ ටික edit කරලා හදන්නම් ☺️❤️
    Tawa concept ekak tiyenawa ona magulak kaala, e tika komahari burn karaganin kiyala. Etakota oya noka nobi windawana ewa karanna ona ne. Poddak hoyala balapan.

    In ekata wada out eka wadi karagathanam hari.
     
    • Haha
    Reactions: AhhhCapaCapa