මගේ ත් 103 තිබුණා 82 ට අඩු කරගත්තා දැන් හැබැයි 89 ක් උන. දැන් ඩයට් පටන් ගෙන තියෙන්නේ. 18 /6 වගේ කරන්න ට්‍රයි එක.කලින් නන් හොඳට කාල දවසට පැය 2 දිව්වා. එකෙන් කැලරි 1200 ක් වගේ බර්න් උන. ආයේ ට්‍රයි කරන්න ඉන්නේ
------ Post added on Apr 19, 2023 at 8:02 PM
Bmi සීන් එක සාර්ථක නැ. අපේ ඇඟේ කටු වල බර එකිනෙකට වෙනස්.
------ Post added on Apr 19, 2023 at 8:02 PM