Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මං කෙට්ටු උන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ ටිකක් දිග නූලක් වෙන්න පුලුවන් මේක. පුලුවන් තරම් කෙටියෙන් දාන්න බලන්නම්

2019-2022 අතර මගේ බර 95KG වගේ තිබ්බේ. දැන්නම් 70-75 අතර බැලන්ස් කරන් යනවා. මන් කරපු දේවල් ටික

1) සීනී කන එක නතර කලා

දැන් ඉතින් කට්ටිය කියයි " එහෙම කොහොමද සීනී නොකා ඉන්නේ බිස්කට් එකක් කේක් කෑල්ලක් කන්නේ නැතුව ඉන්න පුලුවන්යෑ..... බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා ........"

ඔය හැම මගුලම අපි පුරුදු උන දේවල් නිසා ඕනේ කෙනෙක්ට ඕක නතර කරන්න පුලුවන්.

අනික අපි බත් කන රටක ඉන්න උන්නේ. බත් වලින් අපිට ඇති තරම් සීනී හම්බෙනවා. ඊට අමතරව ගන්න සීනී ඇගේ තැම්පත් වෙලා පහු කාලිනව fat වෙනවා . ( මන් සීනී මිනීමරුවෙක් විදිහට හදුන්වා දෙන්නත් කැමතී)

2) උදේට දෙහි දාපු කොපි එකක් බිවුවා

දැන් ඉතින් අමු හරකා වගේ ගෙදර ගෙනාපු හරිස්චන්ද්‍ර කොපි එකට දෙහි දාලා බොන්න එපා. එහෙම බිවුවොත් ටික කාලෙකින් ගැස්රයිටිස් හැදිලා මටත් බැන බැන ඉන්න පුලුවන්

මේක කරන්න හිතනවා නම් හොද කෝපි (ඉන්ස්ටන්ට් කෝපි) එකක් ගන්න මගේ නිර්දේශ තමා බෝන් ඇරෝමා, නෙස්කොෆී බ්ලූ , නෙස්කොෆී ගෝල්ඩ්

මන් දැන් කියපු කෝපි වර්ග 3යි සාමාන්‍යයෙන් තියෙන කෝපි වලයි ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මේ කෝපි කෝප්පෙට දාලා වතුර දාපු ගමන් දිය වෙලා ඉවරයි. අනික අඩියේ මුකුත් හිටින්නෙත් නෑ. සාමානය කෝපි අඩියේ හිටිනවා. සාමාන්‍ය කෝපි එකකට දෙහි දාලා බොනවා කියන්නේ දෙහි දාපු වතුර එකක් බිවුවා වගේ තමා

මේකේන් වෙන්නේ fat burning & energy up එකක් හම්බෙන එක. උදේට හිස් බඩ බොන්න අමතක කරන්න එපා. උදේට කන්නේ නැතුවත් ඉන්න පුලුවන් මේක බීලා(මාත් උදේට කන්නේ නෑ. ඕකක් බීලා දවල් 1 විතර වෙනකන් ඉන්න පුලුවන් මුකුත් නොකා)

3) පිටකරන කැලරි ගානට වඩා ගන්න කැලරි ගාන අඩු කරන්න

කෑම කන ගානට වඩා වැඩියෙන් වැඩ කරන්න සරලවම ඔච්චයි. තමන්ටම කියලා ඩයට් එකක් පටන් ගන්න. පටන් ගන්නකන් අමාරුයි පටන් ගත්තට පස්සේ ලේසී

4) හැකි පමන වියායාම වල නිරත වෙන්න.

Homework හෝ gym යන්න.

ඔච්චයි තියෙන්නේ.

කට පාලනය කර ගත්තොත් ඕනේ කෙනෙක්ට කෙට්ටු වෙන්න පුලුවන් .

එහෙනම් කොල්ලෝ මහත අයට කෙට්ටු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

වැරදි, අඩුපාඩු තියෙනවා නම් කියන් යන්න මන් ඒ ටික edit කරලා හදන්නම්

[QUOTE="AhhhCapaCapa, post: 28790113, member: 581851"] මුලින්ම කියන්න ඕනේ ටිකක් දිග නූලක් වෙන්න පුලුවන් මේක. පුලුවන් තරම් කෙටියෙන් දාන්න බලන්නම් ☺️ 2019-2022 අතර මගේ බර 95KG වගේ තිබ්බේ. දැන්නම් 70-75 අතර බැලන්ස් කරන් යනවා. මන් කරපු දේවල් ටික 1[SIZE=6])[COLOR=rgb(184, 49, 47)] සීනී කන එක නතර කලා[/COLOR][/SIZE] දැන් ඉතින් කට්ටිය කියයි " එහෙම කොහොමද සීනී නොකා ඉන්නේ බිස්කට් එකක් කේක් කෑල්ලක් කන්නේ නැතුව ඉන්න පුලුවන්යෑ..... බ්ලාබ්ලාබ්ලාබ්ලාබ්ලා ........" ඔය හැම මගුලම අපි පුරුදු උන දේවල් නිසා ඕනේ කෙනෙක්ට ඕක නතර කරන්න පුලුවන්. අනික අපි බත් කන රටක ඉන්න උන්නේ. බත් වලින් අපිට ඇති තරම් සීනී හම්බෙනවා. ඊට අමතරව ගන්න සීනී ඇගේ තැම්පත් වෙලා පහු කාලිනව fat වෙනවා 😋. ( මන් සීනී මිනීමරුවෙක් විදිහට හදුන්වා දෙන්නත් කැමතී) [SIZE=6]2[COLOR=rgb(184, 49, 47)]) උදේට දෙහි දාපු කොපි එකක් බිවුවා[/COLOR][/SIZE] දැන් ඉතින් අමු හරකා වගේ ගෙදර ගෙනාපු හරිස්චන්ද්‍ර කොපි එකට දෙහි දාලා බොන්න එපා. එහෙම බිවුවොත් ටික කාලෙකින් ගැස්රයිටිස් හැදිලා මටත් බැන බැන ඉන්න පුලුවන් 😁 මේක කරන්න හිතනවා නම් හොද කෝපි (ඉන්ස්ටන්ට් කෝපි) එකක් ගන්න මගේ නිර්දේශ තමා බෝන් ඇරෝමා, නෙස්කොෆී බ්ලූ , නෙස්කොෆී ගෝල්ඩ් මන් දැන් කියපු කෝපි වර්ග 3යි සාමාන්‍යයෙන් තියෙන කෝපි වලයි ගොඩක් ලොකු වෙනසක් තියෙනවා. මේ කෝපි කෝප්පෙට දාලා වතුර දාපු ගමන් දිය වෙලා ඉවරයි. අනික අඩියේ මුකුත් හිටින්නෙත් නෑ. සාමානය කෝපි අඩියේ හිටිනවා. සාමාන්‍ය කෝපි එකකට දෙහි දාලා බොනවා කියන්නේ දෙහි දාපු වතුර එකක් බිවුවා වගේ තමා 😁 මේකේන් වෙන්නේ fat burning & energy up එකක් හම්බෙන එක. උදේට හිස් බඩ බොන්න අමතක කරන්න එපා. උදේට කන්නේ නැතුවත් ඉන්න පුලුවන් මේක බීලා(මාත් උදේට කන්නේ නෑ. ඕකක් බීලා දවල් 1 විතර වෙනකන් ඉන්න පුලුවන් මුකුත් නොකා) [COLOR=rgb(184, 49, 47)][SIZE=5]3) පිටකරන කැලරි ගානට වඩා ගන්න කැලරි ගාන අඩු කරන්න[/SIZE][/COLOR] කෑම කන ගානට වඩා වැඩියෙන් වැඩ කරන්න සරලවම ඔච්චයි. තමන්ටම කියලා ඩයට් එකක් පටන් ගන්න. පටන් ගන්නකන් අමාරුයි පටන් ගත්තට පස්සේ ලේසී 4[COLOR=rgb(184, 49, 47)][SIZE=6]) හැකි පමන වියායාම වල නිරත වෙන්න. [/SIZE][/COLOR] Homework හෝ gym යන්න. ඔච්චයි තියෙන්නේ. කට පාලනය කර ගත්තොත් ඕනේ කෙනෙක්ට කෙට්ටු වෙන්න පුලුවන් . එහෙනම් කොල්ලෝ මහත අයට කෙට්ටු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැරදි, අඩුපාඩු තියෙනවා නම් කියන් යන්න මන් ඒ ටික edit කරලා හදන්නම් ☺️❤️ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom