මං ජනාධිපති වුණාම විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා..- අනුර දිසානායක

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වූවොත් රට ගොඩනැගීම සඳහා මූලික පියවරයන් ස්ථාපිත කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේය.


    පළමුවෙන්ම දේශපාලනයට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බවද පැවසූ ඔහු වංචාව හා දූෂණය නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවත් ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සැලැස්මක් ඇති කර රටේ ආර්ථිකය අනිවාර්යෙන්ම සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.


    ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනි සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.


     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    4th question is about economy
    judging by the answer
    dude hasn't got a clue
    but good for motivation
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Yelling Season 2 GIF by Paramount+


    Mala gedaraka ra thiya ganna maru dial eka
     
    • Haha
    Reactions: weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    3% යි... 🤣මම ජනාධිපති උනාම..... 😂😂අමෝ... අමෝ.. 😜
    නාකි මයිනාත් ඔය වගේම නැට්ට උකේ ගහගෙන හැංගිල හිටියෙ කොටි චන්දෙ නවත්තලා බලේ අරන් දෙනකං :lol:
     
    • Like
    Reactions: AshenTM