මං ජනාධිපති වුනාම හරකුන්ට තෘණ බිම් ලබා දෙනවා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    මං ජනාධිපති වුනාම හරකුන්ට තෘණ බිම් ලබා දෙනවා..- සජිත්

    71957554.jpg

    මෙරට කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියන්ට සුහුරු කෘෂිකර්මාන්තය අවශ්‍ය තාක්ෂණය දැනුම තමන් ලබාදෙන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    කිරි ගොවීන්ට අවශ්‍ය තෘණ බිම්ද තම පාලන කලය තුළදී ලබාදෙන බවද හෙතෙම කියා සිටී.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මඩකලපුව ප්‍රදේශයේදී සක්වල වැඩසටහනක් අමතමිනි.

    @shenat @SLK_sri @hasithayad @Clockwork @Kumbhakarna22 මෙන්න උබලට කෑම වලින් අඩුවක් වෙන්නේ නැහැ උබලගේ ලොක්කා ඉන්න කම්🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    මයිනා ජනාධිපති වෙලා උඹලට දීපු තණකොල ටිකත් ඌ හොරාකෑවා නේද 🤣🤣
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මයිනා ජනාධිපති වෙලා උඹලට දීපු තණකොල ටිකත් ඌ හොරාකෑවා නේද 🤣🤣
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.

    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩

    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    @shenat @SLK_sri @hasithayad @Clockwork @Kumbhakarna22 මෙන්න උබලට කෑම වලින් අඩුවක් වෙන්නේ නැහැ උබලගේ ලොක්කා ඉන්න කම්🤣
    Uba itin mage payyen bonawane
     
    • Haha
    Reactions: hasithayad