මං තනිවෙලා වගේ දැනෙනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    යාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,වැඩේ කියන්නෙ ගෙදර බල්ලා පූසවත් වෙනදා වගේ නෑ,අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ,උදව්වක් ඕනෙ උනාම විතරයි යාලුවෝ කතා කරන්නෙ,උදව්ව කරලා දුන්නත් සමහර වෙලාවට thanks කරන් නෑ එල කියලා දාලා ඉන්නවා.

    හුගක් වෙලාවට කෙලින් කතා කරනවා,අනිත් අය හිතනවා වගේ ආගමිකව සංස්තිකව හැගීම් බරව හිතන් නෑ,logically හිතන්නෙ කතා කරන්නෙත් එහෙමයි,ඒ නිසාද මං තනිවෙලා වගේ දැනෙන්නෙ නැත්නම් වයසෙ වැරැද්ද (18+)
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    FB_IMG_1632645257782.jpg
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    යාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,වැඩේ කියන්නෙ ගෙදර බල්ලා පූසවත් වෙනදා වගේ නෑ,අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ,උදව්වක් ඕනෙ උනාම විතරයි යාලුවෝ කතා කරන්නෙ,උදව්ව කරලා දුන්නත් සමහර වෙලාවට thanks කරන් නෑ එල කියලා දාලා ඉන්නවා.

    හුගක් වෙලාවට කෙලින් කතා කරනවා,අනිත් අය හිතනවා වගේ ආගමිකව සංස්තිකව හැගීම් බරව හිතන් නෑ,logically හිතන්නෙ කතා කරන්නෙත් එහෙමයි,ඒ නිසාද මං තනිවෙලා වගේ දැනෙන්නෙ නැත්නම් වයසෙ වැරැද්ද (18+)
    හැමෝටම ඔහොම තමා මේ දවස් වල.ඔලුවෙ බර ටිකක් අඩු වෙන්න තනියම ගෙවල් පැත්තෙ රවූමක් ගහල එන්න.යාලුවො නම් මොකටද😏
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,167
    113
    - උඩරට -
    අද තනියෙන් මා
    හඬන්නෙ නෑ මා
    මා දමා
    ඈ ගියා කියා
    මා දමා
    සිත දුක් දෙන්නෑ
    අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ළඟින්
    මා සිතින්
    ඔබ ගියා කියා
    පාළුව වී
    අද මගේ
    හඬවන්නෑ ජීවිතේ
    පාළුව වී
    අද මගේ
    හඬවන්නෑ ජීවිතේ
    ඔබ දන්නෑ
    අද මා
    ඔබේ නමින්
    තනිවෙන්නෑ
    අද තනියෙන් මා
    හඬන්නෙ නෑ මා
    මා දමා
    ඈ ගියා කියා
    මා දමා
    සිත දුක් දෙන්නෑ
    අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ළඟින්
    මා සිතින්
    ඔබ ගියා කියා
    සිත හැඟුමන් වේදනා
    මට නොකියා පාවුනා
    සිත හැඟුමන් වේදනා
    මට නොකියා පාවුනා
    ඔබ නැති දා
    මා ළඟින්
    මා සිතින්
    ඔබ ගියා කියා
    අද තනියෙන් මා
    හඬන්නෙ නෑ මා
    මා දමා
    ඈ ගියා කියා
    මා දමා
    සිත දුක් දෙන්නෑ
    අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ළඟින්
    මා සිතින්
    ඔබ ගියා කියා
    තරු නෙතු කී
    ඒ කතා
    අද රහසේ සැඟවිලා
    තරු නෙතු කී
    ඒ කතා
    අද රහසේ සැඟවිලා
    ඔබ ගිය දා
    මා හඬවා
    මට නොකියා
    මා දමා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    යාලුවෝ ටිකෙන් ටික ඈත් වෙනවා,
    එකගයි

    කෙල්ලත් ටිකෙන් ටික ඈත් වෙන්වා වගේ දැනෙනවා,
    එකගයි

    වැඩේ කියන්නෙ ගෙදර පූසවත් වෙනදා වගේ නෑ,
    අපොයි එකගයි

    වැඩේ කියන්නෙ ගෙදර බල්ලා වෙනදා වගේ නෑ,
    වෙන්න බෑ ලොවෙත්

    අම්මා තාත්තා විතරයි ලගින් ඉන්නෙ
    :love: