මං තීරු නීතිය ubala kohomada follow karanne?

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තමන් යන්නේ කොහෙද කියලා අවබෝධයක් තියනවනම් තමන්ට වැරදෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. අපිටත් වරදිනවා සමහර වෙලාවට. එත් තමන් යන ස්ථානය පිලිබඳ සැලකිල්ලෙන් රිය පදවන්න.
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    mata nan meka hari confusing :no:

    හතර වටේ තීරු වල නොයා තමන්ට අදාල එකේ යන්න​. ඔච්චරයි ඉතින්. මහලොකු නීතියක් නැහැ ඕකේ. ඕකට ගොඩක්ම අහු වෙන්නෙ බයික් ත්‍රීවීල් 2
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    හතර වටේ තීරු වල නොයා තමන්ට අදාල එකේ යන්න​. ඔච්චරයි ඉතින්. මහලොකු නීතියක් නැහැ ඕකේ. ඕකට ගොඩක්ම අහු වෙන්නෙ බයික් ත්‍රීවීල් 2

    left lane eke traffic slow nan, right lane eke digatama giyata awulak nadda?
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තමන් යන්නේ කොහෙද කියලා අවබෝධයක් තියනවනම් තමන්ට වැරදෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. අපිටත් වරදිනවා සමහර වෙලාවට. එත් තමන් යන ස්ථානය පිලිබඳ සැලකිල්ලෙන් රිය පදවන්න.
    :yes::yes::yes::yes: