මං දැනන් හිටියනෑ.......!

batakolaachchi

Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    මං දැනන් හිටියනෑ.......!

    රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න - ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි


    fShare


    rohal.jpg


    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා 'දිවයිනට' පැවැසීය.

    මොවුන් මෙම ආහාර වසර 4 කට අධික කාලයක සිට ජනතාවට නොමිලේ ලබා දෙනුයේ කුමන පදනමකින්ද? යන්න ප්‍රශ්නයක්‌ බව ද හෙතෙම කීය.

    මෙහි දී තවදුරටත් කතා කළ ගාමිණී ලොකුගේ මහතා මෙසේ ද කීය.

    දැන් මේ නොමිලේ කෑම දෙන සංවිධානය කුමන අරමුණකින් කෑම දෙනවා ද කියා සැකයි. මේ දෙන ආහාර හරහා කාන්තාවන් වඳභාවයට පත්කරනවා ද කියලත් සැකයක්‌ තියෙනවා. මොවුන්ගේ මේ තරම් උනන්දුව මොකද? මේවා සෞඛ්‍ය බලධාරීන් වහා සොයා බලන්න ඕනෑ.

    දැන් මේ අය රජයේ රෝහල්වල සායනවලට එන බෞද්ධ ජනතාව ළඟට ගිහින් ටිකට්‌ එක දෙනවා. කාන්තාවන්ට තමයි මේ ටිකට්‌ එක විශේෂයෙන් දෙන්නේ. එහෙම දීලා කියනවා සායනයෙන් කරගන්න වැඩේ කරගෙන අපේ මේ තැනට ගිහින් කෑම කන්න කියලා. එතන කුකුල් මස්‌, එළවළු, පරිප්පු ඇතුළු තවත් කෑම බුෆේ විදිහටයි කෑම දෙන්නේ. මම ජනාධිපතිතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ගැන සොයා බලා ඉක්‌මන් පියවරක්‌ ගන්න කියලා.

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/29771-2019-06-21-13-40-47
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    Eye hospital eka laga ekak thiyenawa neda.. contract eka aran thiynne muslim kenek danna tharamin nam