මං දැන් ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ – MR

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    මං දැන් ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ – MR

    තමන් දැන් ජ්‍යෙතිෂ්‍ය විශ්වාස නොකරන බව හිටවපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
    පාකිස්තාන ‘ඩිවෝන්’ පුවත්පත හා සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
    විනාඩි පහක පමණ කාලයක් තුල පැවැත්වී ඇති එම සාකච්චාව මෙසේය.
    ප‍්‍රශ්ණය : කොටි ත්‍රස්තවාදින් පරාජය කරන්න පකිස්ථානය සහය දුන්නද?
    පිළිතුර : ඔවු, විශේෂයෙන්ම ඔබලාගේ හිටපු ජනාධිපති මුෂාරෆ් අපට සහය දුන්නා. බටහිර හා යුරෝපා රටවල් අපගේ මිතුරන් නොවෙයි. මගේ රටෙි වගේම ඔබලාගේ (පකිස්ථානයේ) සිදුවන දේවල් පසු පස ඉන්දියාවෙ “රෝ” ඔත්තු සේවය සිටිනවා.
    ප‍්‍රශ්ණය : ශ්‍රි ලංකාව හා පකිස්ථානය අතර මිත්‍රත්වය ඇති කර ගත්තේ කෙසේද?
    පිළිතුර : මම දෙපාරක් පකිස්ථානයට ඇවිත් තිබෙනවා. ඒ වගේම ටක්ෂිලා ගිහින් එහේ තියන බෞද්ධ ප්‍රතිමාවනහන්සේලා බලලා තියෙනවා. ඒ දේවල් අපේ රටෙි කවුරුවත් දන්නේ නැහැ.
    ප‍්‍රශ්ණය : මෙවර මැතිවරණයේදි ඔබගේ පරාජයට හේතුව?
    පිළිතුර : විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ඇතුලු පිරිසක් ඉතා සුක්ෂම බිදිහට නැගෙනහිර සිටින මුස්ලිමි වැසියන් හා උතුරේ දමිල වැසියන් රැවටීමට ලක් කරපු නිසයි මට පරාජය අත්විදින්න සිදුවුනේ.
    ප‍්‍රශ්ණය : මට ඔබගෙන් මෙි දේ අහන්නම අවශ්‍යයි, ඔබ තවමත් ජෝ්‍යතිශය විශ්වාස කරනවාද?
    පිළිතුර : දැන්…? කොහොමටවත් විශ්වාස කරන්නේ නැහැ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අන්තර්ජාතික ප්‍රජාව ඇතුලු පිරිසක් ඉතා සුක්ෂම බිදිහට නැගෙනහිර සිටින මුස්ලිමි වැසියන් හා උතුරේ දමිල වැසියන් රැවටීමට ලක් කරපු නිසයි මට පරාජය අත්විදින්න සිදුවුනේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අන්තර්ජාතික ප්‍රජාව ඇතුලු පිරිසක් ඉතා සුක්ෂම බිදිහට නැගෙනහිර සිටින මුස්ලිමි වැසියන් හා උතුරේ දමිල වැසියන් රැවටීමට ලක් කරපු නිසයි මට පරාජය අත්විදින්න සිදුවුනේ.

    :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පුකෙනුත් හිනා මට. උතුරු නැගෙනහිර ජන්ද මහින්දට කවදාවත් තිබ්බේ නෑ, මහින්ද පැරදුනේ සිංහල ජන්ද වලින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ