මට නිකන් ලාවට වගේ මතක් වෙනවා... න...නා..නා..නා.......න..නබෙ...නබු....නබො... ඔන්න ඔය වගේ නමක්.. අන්න හරි ඕකා තමා, මිනිහ කිව්වනේ ගල් කැපුවට අවුලක් නැහැ කියල ලොකු වෙනකන් :rofl: බොරු නම් අහල බලපන්කො අර ලොකුවට රැවුල වවාගෙන ඉන්න අය්යලාගෙන්