මං දැරිය පැහැරගෙන ගියේ ලොකු වුණාම කසාද බඳ&#3

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,427
    2,143
    113
    Leeds, UK
    මට නිකන් ලාවට වගේ මතක් වෙනවා... න...නා..නා..නා.......න..නබෙ...නබු....නබො... ඔන්න ඔය වගේ නමක්..

    අන්න හරි ඕකා තමා, මිනිහ කිව්වනේ ගල් කැපුවට අවුලක් නැහැ කියල ලොකු වෙනකන් :rofl: බොරු නම් අහල බලපන්කො අර ලොකුවට රැවුල වවාගෙන ඉන්න අය්යලාගෙන්
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම අහල තියෙනව තවත් අපතයෙක් ඔය වගේ වැඩක් කොලා , ගල් විතරලු කැපුවේ ලොකු වෙනකන්. බලපල්ලකො මට නම මතක නැනේ බුවාගේ

    මට නිකන් ලාවට වගේ මතක් වෙනවා... න...නා..නා..නා.......න..නබෙ...නබු....නබො... ඔන්න ඔය වගේ නමක්..

    අන්න හරි ඕකා තමා, මිනිහ කිව්වනේ ගල් කැපුවට අවුලක් නැහැ කියල ලොකු වෙනකන් :rofl: බොරු නම් අහල බලපන්කො අර ලොකුවට රැවුල වවාගෙන ඉන්න අය්යලාගෙන්
    man-crying.jpg

    යේක කෙත මුනියාලා අප්පා... අප්පිලට යෙක interval දෙන්නේ නෙතිව xකේ තමා යෙරිනවා:(:(:(